US media වල නම් වැඩේ පත්තු කරනවා ඵකසිය ගාණට.
..හැබැයි රුසියාව ෂේප් කරනවා.ඒත් ඉන්දියාවට පකිස්ථානයට ගහගන්න බැරි ඵකේ චීනෙට ගහයිද බං..


ඕක තමා වෙන්නෙ..US may sell weapons to India while Russia sell to China
no one will fight
ඇමරිකන් බඩු හොඳ නැද්ද ප්‍රන්ශ ඒවා ගන්නෙ![]()
හැම ජාතියේම බඩු දාල කවලමේ ගහන්න යන්නේඅැමරිකාවේ ඒවත් ගත්ත ළගදී.![]()

Miraj ගහන්නේ උන් තමයි, සුපිරි බඩු...... Sukhoi ඒවත් සුපිරි.france aircraft hadana ratanam france walata patta power ekakne aththe.mun ehen genall mechchcra raganawanam
ගණන් වැඩියි බන්. අනිත් එක ඇමෙරිකන් ඒවගේ fire power, range එහෙම අඩුයි Russian ඒවාට වඩා. Russian ඒවා ස්පීඩ් නෑ ඇමෙරිකන් ඒවා තරම්. හැබැයි කොහොම උනත් Russian ඒවා දෙකක් ගන්න පුළුවන් ඇමෙරිකන් ඒවා එකක් ගද්දි.ඇමරිකන් බඩු හොඳ නැද්ද ප්‍රන්ශ ඒවා ගන්නෙ![]()