ඉන්දියාව, තායිලන්තය දෙස බලන්න...- ජනපති රනිල්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    35a7786d2094a30b3fa5621a54dcf0a3_XL.jpg

    ආසියාව දෙස බලන්න. ඉන්දියාව ගොඩ ආවේ කැපවීමෙන් සහ වෙහෙසීමෙන්. තායිලන්තය ගොඩ ආවේ කැපවීමෙන් සහ වෙහෙසීමෙන්. ආසියානු රටවල් ගොඩ ආවේ කැපවීමෙන් සහ වෙහෙසීමෙන්. ඒ රටවල තාත්තලා, අම්මලා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තම තමන්ගේ වර්තමානය කැප කළා. ඒත් අපේ රටේ සමහර තාත්තලා අම්මලා තම තමන්ගේ වර්තමානය වෙනුවෙන් දරුවන්ගේ අනාගතය විනාශ කරන්න වැඩවර්ජන කරනවා. කඩාකප්පල් වැඩ කරනවා. මේක කණගාටුවට කරුණක්.

    හැබැයි රටේ තත්වය, ආර්ථික අර්බුදය සහ අප මේ යන ගමනේ නිවැරදිතාවය සහ ප්‍රගතිය තේරුම් ගත් පිරිසක් මේ රටේ ඉන්නවා. දුෂ්කරතා විඳ ගනිමින් මේ මාර්ගයේම තවත් ඉදිරියට ගියොත් ක්‍රමක්‍රමයෙන් අපහසුතා අඩු කරගන්න පුළුවන් බව ඒ අය දන්නවා.

    ආර්ථිකය ස්ථාවර වෙද්දී, ශක්තිමත් වෙද්දී ජනතාව පිට පැටවී තියෙන බර අඩු කරන්න පුළුවන්. මේ අයවැය මගින් රටේ ජනගහණයෙන් වැඩි පිරිසකට අප සහනයක් ලබා දුන්නා. අනාගතයේ ඒ සහන මුළු රටටම ලබා දෙන්න පුළුවන් වෙනවා.

    ඒ නිසා මම සියළු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන මති මතාන්තර පසෙක දමා රට වෙනුවෙන් එකට එක්වෙන්න කියලයි. තව අවුරුදු හතරක් පහක් දුෂ්කරතා සහ බාධක මැද ඉදිරියට ගියොත් අපේ ඊළඟ පරම්පරාවට යහපත් අනාගතයක් සකස් කර දෙන්න අපට පුළුවන්.

    අප යන මේ ගමනට විරුද්ධ වෙන්න පුළුවන් රටේ ජනතාවගෙන් බහුතරයක් ඉඩම් හිමියන් හා නිවාස හිමියන් බවට පත්වෙනවාට කැමති නැති අයට විතරයි. මේ ගමනට විරුද්ධ වෙන්න පුළුවන් කෘෂි නවීකරණයක් ඇති කරලා තුන්වේල කන්න ලැබෙනවාට කැමති නැති අයට විතරයි.

    මේ ගමනට විරුද්ධ වෙන්න පුළුවන් විදේශ ආයෝජකයන් ලංකාවට පැමිණෙනවාට කැමති නැති අයට විතරයි. මේ ගමනට විරුද්ධ වෙන්න පුළුවන් නව රැකියා ආදායම් මාර්ග බිහිවෙනවාට කැමැති නැති අයට විතරයි. මේ ගමනට විරුද්ධ වෙන්න පුළුවන් නිවැරදි මාර්ගයේ තව දුරටත් ගමන් කර ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්වෙනවාට කැමති නැති අයට විතරයි. මේ ගමනට විරුද්ධ වෙන්න පුළුවන් රට බංකොලොත්භාවයට පත් වෙනවාට කැමති අයට විතරයි.

    ගරු කතානායකතුමෙනි,

    අපි අපේ හෘද සාක්‍ෂියට අවනත වෙමු. දේශපාලන බලයට ඇති තන්හාව මැතිවරණ කාලයට පමණක් සීමා කරගනිමු. රටේ අනාගතය සහ ජාතියේ ඉදිරි ගමන ගැන කල්පනා කරමු. අපේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවෙමු.
    මම මේ ගරු සභාවට මේ ප්‍රශ්නය යොමු කරනවා.

    අපේ රටේ උපන්, නූපන් දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපකිරීම් කරන්නට ඔබ සූදානම් ද? ඔබ එය ප්‍රදර්ශනය කළ යුත්තේ වචනවලින් නොව ක්‍රියාවෙන්.!!
    ස්තුතියි.

    https://dasathalankanews.com/රට-ගොඩනැඟීමට-ආණ්ඩුව-යන-මග/
     
    • Haha
    Reactions: HAneo and NaOH

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අප යන මේ ගමනට විරුද්ධ වෙන්න පුළුවන් රටේ ජනතාවගෙන් බහුතරයක් ඉඩම් හිමියන් හා නිවාස හිමියන් බවට පත්වෙනවාට කැමති නැති අයට විතරයි. මේ ගමනට විරුද්ධ වෙන්න පුළුවන් කෘෂි නවීකරණයක් ඇති කරලා තුන්වේල කන්න ලැබෙනවාට කැමති නැති අයට විතරයි.
    :lol: :lol: :lol:

    දේශපාලන බලයට ඇති තන්හාව මැතිවරණ කාලයට පමණක් සීමා කරගනිමු.
    ehenam chande tiyapan
    ------ Post added on Dec 13, 2023 at 4:54 PM
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    35a7786d2094a30b3fa5621a54dcf0a3_XL.jpg

    ආසියාව දෙස බලන්න. ඉන්දියාව ගොඩ ආවේ කැපවීමෙන් සහ වෙහෙසීමෙන්. තායිලන්තය ගොඩ ආවේ කැපවීමෙන් සහ වෙහෙසීමෙන්. ආසියානු රටවල් ගොඩ ආවේ කැපවීමෙන් සහ වෙහෙසීමෙන්. ඒ රටවල තාත්තලා, අම්මලා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තම තමන්ගේ වර්තමානය කැප කළා. ඒත් අපේ රටේ සමහර තාත්තලා අම්මලා තම තමන්ගේ වර්තමානය වෙනුවෙන් දරුවන්ගේ අනාගතය විනාශ කරන්න වැඩවර්ජන කරනවා. කඩාකප්පල් වැඩ කරනවා. මේක කණගාටුවට කරුණක්.

    හැබැයි රටේ තත්වය, ආර්ථික අර්බුදය සහ අප මේ යන ගමනේ නිවැරදිතාවය සහ ප්‍රගතිය තේරුම් ගත් පිරිසක් මේ රටේ ඉන්නවා. දුෂ්කරතා විඳ ගනිමින් මේ මාර්ගයේම තවත් ඉදිරියට ගියොත් ක්‍රමක්‍රමයෙන් අපහසුතා අඩු කරගන්න පුළුවන් බව ඒ අය දන්නවා.

    ආර්ථිකය ස්ථාවර වෙද්දී, ශක්තිමත් වෙද්දී ජනතාව පිට පැටවී තියෙන බර අඩු කරන්න පුළුවන්. මේ අයවැය මගින් රටේ ජනගහණයෙන් වැඩි පිරිසකට අප සහනයක් ලබා දුන්නා. අනාගතයේ ඒ සහන මුළු රටටම ලබා දෙන්න පුළුවන් වෙනවා.

    ඒ නිසා මම සියළු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන මති මතාන්තර පසෙක දමා රට වෙනුවෙන් එකට එක්වෙන්න කියලයි. තව අවුරුදු හතරක් පහක් දුෂ්කරතා සහ බාධක මැද ඉදිරියට ගියොත් අපේ ඊළඟ පරම්පරාවට යහපත් අනාගතයක් සකස් කර දෙන්න අපට පුළුවන්.

    අප යන මේ ගමනට විරුද්ධ වෙන්න පුළුවන් රටේ ජනතාවගෙන් බහුතරයක් ඉඩම් හිමියන් හා නිවාස හිමියන් බවට පත්වෙනවාට කැමති නැති අයට විතරයි. මේ ගමනට විරුද්ධ වෙන්න පුළුවන් කෘෂි නවීකරණයක් ඇති කරලා තුන්වේල කන්න ලැබෙනවාට කැමති නැති අයට විතරයි.

    මේ ගමනට විරුද්ධ වෙන්න පුළුවන් විදේශ ආයෝජකයන් ලංකාවට පැමිණෙනවාට කැමති නැති අයට විතරයි. මේ ගමනට විරුද්ධ වෙන්න පුළුවන් නව රැකියා ආදායම් මාර්ග බිහිවෙනවාට කැමැති නැති අයට විතරයි. මේ ගමනට විරුද්ධ වෙන්න පුළුවන් නිවැරදි මාර්ගයේ තව දුරටත් ගමන් කර ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්වෙනවාට කැමති නැති අයට විතරයි. මේ ගමනට විරුද්ධ වෙන්න පුළුවන් රට බංකොලොත්භාවයට පත් වෙනවාට කැමති අයට විතරයි.

    ගරු කතානායකතුමෙනි,

    අපි අපේ හෘද සාක්‍ෂියට අවනත වෙමු. දේශපාලන බලයට ඇති තන්හාව මැතිවරණ කාලයට පමණක් සීමා කරගනිමු. රටේ අනාගතය සහ ජාතියේ ඉදිරි ගමන ගැන කල්පනා කරමු. අපේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවෙමු.
    මම මේ ගරු සභාවට මේ ප්‍රශ්නය යොමු කරනවා.

    අපේ රටේ උපන්, නූපන් දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපකිරීම් කරන්නට ඔබ සූදානම් ද? ඔබ එය ප්‍රදර්ශනය කළ යුත්තේ වචනවලින් නොව ක්‍රියාවෙන්.!!
    ස්තුතියි.

    https://dasathalankanews.com/රට-ගොඩනැඟීමට-ආණ්ඩුව-යන-මග/

    මු බටලන්ද කොර්ස් එක කරන කාලෙත් ඔය ටිකම ඒ කාලේ කියන්න ඇති. 😂
     
    NaOH

    Well-known member
  • Feb 12, 2015
    574
    1
    379
    63
    පිස්සෙක්. අපි වර්තමානය කැප කරන්න මුන් හොරකම් කරන්න :rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එතකොට හොරකම නාස්තිය අඩු කරන්න ඕනි නැද්ද
    Udgoshanaya karanne ekatada? Mulu system ekama corrupt wela thiyeddi eka parata okkoma hadanna ba.
    Ehema wenasak ona nam deshapala paksha nathuwa system change ekak karanna ona. Ehema karath sahena amaru kalayak gewanna wenawa. Kapa wela hamoma wada karala.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Udgoshanaya karanne ekatada? Mulu system ekama corrupt wela thiyeddi eka parata okkoma hadanna ba.
    Ehema wenasak ona nam deshapala paksha nathuwa system change ekak karanna ona. Ehema karath sahena amaru kalayak gewanna wenawa. Kapa wela hamoma wada karala.
    එකපාර කරන්න බෑ. නමුත් පොඩ්ඩ පොඩ්ඩ හරි පටන් ගෙන තියෙන්න ඕන නේ.
    මූ කරන්නේ IMF එකෙන් ශේප් වෙන්න ටිකකුයි, කයිය ගහන එකයි නෙ

    කොටින් කිවවොත් IMF අමතක කලොත් මූ කරපු ලබ්බක් නෑ. කයිය නම් දෙනවා
     
    Last edited:
    • Like
    Reactions: yakshaya

    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    ඉන්දියාව තායිලන්තය ? මෙයාට පිස්සු. ඉන්දියාවෙ මිනිස්සුත් මෝඩිට ගේම අදිනවා දැන් දැන් මේ මනුස්සයා 2048ක් ගැන කියවනවා.