ඉන්දියාව දැන්

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    සුද්දො එක්ක මොකක් හරි කතා බහ කරල විසදගන්න පුලුවන්. උබ හිතනවද ඉන්දියන් එවුන්ට බලයක් හම්බුනොත් උන් එක්ක කතා කරල විසදගන්න පුලුවන් කියල. උන්ට පුලුවන් නම් උබලගෙ ගෑනුන්ටත් සුකයි ඇවිල්ල, එහෙමට සක්කිලි ඉන්දියන් පම්කු. ලන්කාව ගෑවෙන්න වත් හොද නෑ බන්. කොටින්ට කොච්චර හෙල්ප් කලාද ඕකුන්. දැනුත් අර වතුකරේ පොඩි ටොන්ඩා පොන්සියට උදව් කරනවනෙ ඉන්දියන් සක්කිලි. තනි පොන්සියා ඌත්, මීඩියා වලින් පුම්බනව.

    වතුකරේ එකෙක්ගෙ පඩිය රු: 100 කින් වගේ වැඩි කරගන්න ඌගෙ පුප දෙමලු කීයක් ලෙවකන්න උනාද. දකුනෙ ටකරමක් බෙදල චන්දෙ ගන්නව වගේ තමයි. දෙකයි පනහෙ වැඩ. කවදාවත් වතුකරේ මිනිස්සුන්ට හරියන්නෙත් නෑ, මොකෝ එහෙම හරි ගියොත් පොඩි ටොන්ඩ කියල එකෙක් ඇත්තෙත් නෑ. ඒක නිසා වතුකරේ දෙමලුත් සදා වලේ 😌
    මටනං ඉතිං ඔය කොයි එකත් එකයි ඉතිහාසය සහ වර්තමානය දිහා බලනකොට...
    එකම වෙනස සුද්දො මීඩියා පාවිච්චි කරල මිනිස්සුංව බ්‍රේන් වොශ් කරල තියෙනව උං හෙන සුපිරි ජාතියක් කියල...
    ඉතිහාසෙ මොකද උනේ, වර්තමානෙ මොකද වෙන්නෙ කියල හොයල බැලුවනං උඹටත් ඕක තේරෙයි
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඉන්දියාව දැන් අනිත් ඕනම රටකට බලපෑම් කරන්න පුළුවන් තත්වෙට එනව. බලපන්කො canada උන්ට visa දෙන එක නවත්තල. තව අවුරුදු 10කින් ඉන්දියාව කොයි වගේ තැනක තියෙයිද? හැබැයි ඉන්දියාවේ ගිහින් පදිංචි වෙන්න තරන් job market එකක් තාම ඉන්දිය වල හැදිල නෑ මම දකින විදිහට

    https://www.youtube.com/live/XlzHO7PwNK8?si=UBRwyR_oY6DEF0y-
    uba sinhalen type karanne mokak use karalada?
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    මම ඉන්දියාව පැත්තේ.අපි බංකොලොත් වෙලා හිටපු කාලේ ඉන්දියාව උදව් කරේ සුද්දො නෙමෙයි..

    happy day GIF
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මම ඉන්දියාව පැත්තේ.අපි බංකොලොත් වෙලා හිටපු කාලේ ඉන්දියාව උදව් කරේ සුද්දො නෙමෙයි..

    happy day GIF
    ඔව් ඉතිං උන් උදවු කරන්න එපැයි. 😉
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඉන්දියන් කාරයෝ කියන්නේ හැමදේටම බෙදෙන ජාතියක්...ඇතුලේ කචල් උනාට අංක ටික හොදයිනේ..අපේ රටේම population එක උන්ගේ මුම්බායි වල විතරක් ඉන්නවා,ඉතින් මොනා කරන්න බැරිද
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,518
    113
    හදට ත්‍රී වීල් එක යැවුවට පස්සේ රටේ නම වෙනස් කරනව කියල හිටපු ගමන් බොරු පඩ සෝ එකක් දාල ප්‍රසිද්දිය ගත්තා. හදට ගිය සීන් එක බලෙන් ප්‍රසිද්ද කලා වගේ වැඩැක්. ලන්කාවට නම් අත පත දාන්න එන්නෙ නෑ බන්
    අපිට අත දැම්මොත් අත නැත.
     
    • Like
    Reactions: NRTG