ඉන්දියාව දිනුවොත් - නිරූපිකාවක් නිරුවත්!

පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියෙන් ඉන්දියාව ජයග්රහණය කළහොත් ඉන්දියාවේ ප්රකට නිරුපන ශිල්පිනියක වන 19 හැවරිදි පුනම් පාන්ඩේ ප්රසිද්ධියේ නිරුවත් වීමට සුදානම් වනවා.
ඇය පවසන්නේ ඉන්දීය කණ්ඩායම දිරිමත් කිරීම සඳහා මෙය සිදු කරන බවයි.
ඉන්දියානු කණ්ඩායම ජයග්රහණය කළහොත් ඉන්දියානු කණ්ඩායම සඳහා වෙන්වූ කාමරය තුල නිරුවත් වීම සිදු කරනු ලබන බවත් නිලධාරීන්ගෙන් ගැටළුවක් නොවුවහොත් ක්රීඩාගාරයේදී නිරුවත් ව පෙනිසිටිමටත් ඇය සුදානම් බව කියා සිටිනවා.