ඉන්දියාව දිනුවොත් - නිරූපිකාවක් නිරුවත්!

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඉන්දියාව දිනුවොත් - නිරූපිකාවක් නිරුවත්!

    ඉන්දියාව දිනුවොත් - නිරූපිකාවක් නිරුවත්!

    punam.jpg





    පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියෙන් ඉන්දියාව ජයග්‍රහණය කළහොත් ඉන්දියාවේ ප්‍රකට නිරුපන ශිල්පිනියක වන 19 හැවරිදි පුනම් පාන්ඩේ ප්‍රසිද්ධියේ නිරුවත් වීමට සුදානම් වනවා.

    ඇය පවසන්නේ ඉන්දීය කණ්ඩායම දිරිමත් කිරීම සඳහා මෙය සිදු කරන බවයි.

    ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ඉන්දියානු කණ්ඩායම සඳහා වෙන්වූ කාමරය තුල නිරුවත් වීම සිදු කරනු ලබන බවත් නිලධාරීන්ගෙන් ගැටළුවක් නොවුවහොත් ක්‍රීඩාගාරයේදී නිරුවත් ව පෙනිසිටිමටත් ඇය සුදානම් බව කියා සිටිනවා.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ෂික් අපේ ටීම් එක වෙනුවෙන් ඉදිරිපත් වෙන්ඩ කවුරුත් නෑ නේද?:(