ඉන්දියාව දුන් හුවමාරු ණය නැවත ඉල්ලයි

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    146645222_234768194795499_5800837789229451274_o.jpg



    ඉන්දියාව විසින් ලංකාවට ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 400ක් වන හුවමාරු ණය (SWAQ) වහාම ආපසු ලබාදෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යාංශ සඳහන් කරනවා.

    කොරෝනා වෛරසය හේතුවෙන් දැඩි බලපෑමට ලක්වූ මෙරට විදේශ සංචිත ඉහළ නැංවීමට සහ රටේ මූල්‍ය ස්වාධීනත්වය සහතික කිරීම වෙනුවෙන් මෙම ණය මුදල සඳහා ඉන්දියානු සංචිත බැංකුව (RBI) සමග ගිවිසුම් අත්සන් කරන ලද්දේ 2020 ජූලි මාසයේදීයි.

    කෙසේ වුවද මෙම ණය පහසුකම 2022 වසරේ නොවැම්බර් මාසය දක්වා ක්‍රියාත්මකවීමට නියමිතව තිබුණා.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    :lol:මොන්ටිසෝරි ළමයි වගේ..තරහ වුනහම දීපුව අායෙත් ඉල්ලනව..:D