umbe hari giye $ eka 400 ta yanne nethi prediction eka witherai
අපිට ඇත්තටම බලපාන එක එච්චරයිනෙ
umbe hari giye $ eka 400 ta yanne nethi prediction eka witherai
හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්.
පහුගිය බ්‍රහස්පතින්දා මම thread එකක් දැම්මනෙ ඉන්දියාව පකිස්තානයට ගහන් නෑ කියල. අද පාන්දර ඉන්දියාව පකිස්තානයට ගහලා. ඒ කියන්නෙ මම දාපු prediction එක වැරදිලා.
මේ තියෙන්නෙ ඒ දාපු prediction එක. මම ඒකෙ පැහැදිලිව කියල තියෙන qualifiers ටික අනිවාර්යයෙන්ම ඉක්මවා ගිහින්. මම කිව්වෙ සාමාන්‍ය සැහැල්ලු ප්‍රහාරවලට එහා දෙයක් වෙන් නෑ කියලනෙ. හැබැයි දැන් එහෙම වෙලා.
කියන දෙයක් හරි ගියාම සතුටු වෙනවා වගේම වැරැද්දක් වුණාම පිළිගන්නත් ඕනනෙ. ඉතින් මේ thread එක ඒ වෙනුවෙන්.
මේ කියන්නෙ මොකක් ගැනද කියල දන් නැති අයට මෙන්න කලින් දාපු thread එක.
https://elakiri.com/threads/ඉන්දියාව-පකිස්ථානයට-ගහන්-නෑ-නිකන්-බොරුවට-බය-නොවී-හිටපන්-ඉන්ද්‍රජිත්-ගමගේ-බොහොම-වගකීමෙන්-කියන්නෙ--indrajith-prediction-
.2208517/
P. S. මේ තියෙන්නෙ මම වෙනුවෙන් ඉන්දියන් කාරයො හදපු සිංදුවක්. තෑම්ස් @dilann