ඉන්දියාව ,පකිස්ථානයට පහර දෙයි-Breaking news

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉන්දියාව ,පකිස්ථානයට පහර දෙයි-Breaking news

    ලoකාවට පරිප්පු දැමු ඉන්දියාව ,පකිස්ථානයට පහර දෙයි










    ඉන්දියාව විසින් පකිස්තානයේ ත්රස්ත කඳවුරුවලට එල්ල කළ ගුවන් ප්රහාර වලට පිළිතුරුදීමේ අයිතිය ඉස්ලාමාබාද් සතුව ඇතැයි පකිස්තාන විදේශ ඇමති ෂා මෙහොමඩ් ක්රේෂි පවසයි.

    ඔහු වැඩිදුරටත් පවසන්නේ ඉන්දියාව ප්රචණ්ඩත්වයට මුලපුරා ඇති බවයි.

    "ඉන්දියාව විසින් අද ප්රථමයෙන් ප්රචණ්ඩත්වය ඇරඹුවා. මෙය සීමාව උල්ලංඝණය කිරීමක්, සිය ආත්මාරක්ෂාව පතා පකිස්ථානයට මීට ප්රතික්රියා දැක්වීමේ අයිතිවාසිකම තිබෙනවා" යැයි විදේශ අමාත්යවරයා අද(26) විදේශ අමාත්යාංශයේ ඉහළ නිලධාරීන් සමග පැවති හදිසි රැස්වීමක් අවසානයේ මාධ්ය අමතමින් පැවසීය.

    මේ අතර උද්ගතව ඇති තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා පකිස්ථාන අගමැති ඉම්රාන් හදිසි සාකච්ඡාවක් කැඳවා ඇති බව වාර්තා වේ.

    "ඉන්දියානු ගුවන් යානා මුසෆරාබාද් කළාපයෙන් ඇතුල් වුණා. කෙසේ වුවත් පකිස්ථාන ගුවන් හමුදාවේ ඉක්මන් හා ප්රබල ප්රතිචාර හේතුවෙන් ඔවුන්ට පලා යන්නට සිදුවුණා. ජීවිත හානි හෝ දේපල හානි කිසිවක් වාර්තා වුණේ නැහැ" යැයි පකිස්ථාන හමුදාවේ ඉහල නිලධාරියෙකු ට්විටර් පණිවුඩයකින් පවසා ඇත.


    http://www.lankadeepa.lk/latest_news/ඉන්දියාවේ-ප්‍රහාරයට-පිළිතුරු-දෙන්න-ඉස්ලාබාද්-සැරසෙයි/1-546410


    තම ගැත්තන් වන ඇමරිකාව පසුපස යමින් ඉන්දියාව විසින් පාකිස්ථාන ගුවන් සීමාව උල්ලන්ඝනය කලා.මෙය කිසිදු අයෙක්ට පිලිගත හැකි තත්වයක් නෙමේ.මෙම ඒකාධිපතිකමට සමාන දෑ ඇමරිකාවත් සිදු කලා.ලොව බලවත් රටවල් මෙලෙස කටයුතු කිරිමට ගියොත් ,ලoකාව වැනි කුඩා රටවල්වලට මොකක් වෙයිද ?

    මේ නිසා පකිස්තානය ,චීනයේද සහය ඇතිව ඉන්දියාවට විරුද්දව යුධ ප්රකාශ කල යුතුයි.ඉන්දියාව කුඩා රටවල්වල අභ්යන්තරයට ඇගිලිගැසීම වහා නැවැත්විය යුතුයි .රජිව් ගාන්ධි ලoකාවේ ගුවන් සීමාව උල්ලන්ඝනය කලා.13 සoශෝධනය බලෙන් පැටෙව්වා.විජිත රෝහණගෙන් තුවක්කු පාර කෑවනම් ඕකා ලoකාවේදිම මැරිලා.අපිට ඔන දේ කොටි රජිව් ගාන්ධිට කලා.

    අද ඉන්දියාව ලoකාවේ ආර්තිකය ආක්රමණය කරලා .ඉන්දියාවට හිතුනොත් මෙහෙට තෙල් දෙන්නේ නෑ කියලා IOC වහලා දමාවි.මේ ආර්තික ආක්රමණයෙන් වහා ලoකාව අත්මිදිය යුතුයි .චීන රුසියා ඒකාබද්ද යුද කදවුරු යාපනය ,මඩකලපුව,කොලඹ ,හම්බන්තොට ස්ථාපිත කල යුතුයි .සියලු හින්දි සහ ඉන්දීය දමිල චිත්රපට මෙහෙ තහනම් කල යුතුයි.තමිල්නාඩු - ලoකා මගී ප්රවාහන වහාම නැවැත්විය යුතුයි .

    ඉන්දියාව එදා ඉදන් කලේ ලoකාවට හතුරුකම්

    රාමා ලව්වා රාවණාව මරා දැම්මා.විජය ලව්වා යක්ෂ ගොත්රිකයෝ මරා දැම්මා.නූතන ඉතිහාස ගවේෂන වලින් සිoහලුන් ඉන්දියාවෙන් නොපැවතෙන්නන් බව හෙලිවෙලා තියනවා.එපමනක් නොවේ..බුදුන්ද ඉන්දියානුවෙක් නොවනබව සාහිත්යමය වශයෙන් තහවුරු වෙමින් තියනවා.ඔය වගේ පව්කාර රටක බුදුවරයෙක් ඉපදෙයිද ? කීයටවත් නෑ.අදටත් දුසේරා හරහා රාවණාව පුච්චලා දානවා .ඒකේ අරමුණ රාවණාගෙන් පැවතෙන්නන් මකබෑවිලා පල කියලා සාප කිරීම ..නිකන් නෙමේ.ලoකා සිතියමත් එක්ක තමයි පුච්චන්නේ
    :angry::angry::angry:
    30261054_217282995709083_6903683865554976768_n.jpg



    51801057_1012374235637109_248235898389397504_n.jpg


    (mahawansha )


    විජයට ජාතකවුනු ඉන්දියානු කුලි හමුදාවලින් පැවතෙන අවජාතකයන්ට ,ඉන්දියා වන්දනා නඩ බිස්නස්කාරයින්ට දැන් ගොඩාක් රිදේවි...:P
    ඉම්රාන් ඛාන්ට ජය..................... පකිස්ථානුවන් දැන් කල යුත්තේ ඉන්දියානු ගුවන් සීමාව තුල සැරිසරන ඉන්දියානු ප්රහාරක යානා කිහිපයක් විනාශ කිරිමයි
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Imran khan ට කිරියට log වෙන්න විතරයි තියෙන්නේ..war strategy එක කෙලින්ම මතන....SJ 91 පට්ට...
     
    • Like
    Reactions: tclanki

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගුවනින් යාපනයට පරිප්පු දැමු,ඉන්දු-ලංකා ගිවිසුමට වසර 28යි

    ඉන්දියාව බලහත්කාරයෙන් දේශසීමා නීති උල්ලංඝණය කරමින් ගුවනින් යාපනයට පරිප්පු දමා ආණ්ඩුව සහ ජනාධිපති ජයවර්ධන අත්සන් කරගත් ඉන්දු ලංකා ගිවිසුමට 2015 ජුලි 29වැනිදාට වසර 28ක් සපිරේ.


    Indu_lanka-3.jpg


    පරිප්පු දැමූ ගුවන් යානයක්

    Indu_lanka-4.jpg

    ඉන්දියාවේ ගුවන් ආක‍්‍රමණයට එරෙහිව ජවිපෙ මගින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ අවි පැහැර ගැනීමෙන් පසු මෝටර් රථයකින් පලායෑමට කල උත්සාහයේදී වෙඩි වැදී මරණයට පත්වූ දේශපේ‍්‍රමි ශිෂ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සභාපති රොනී (ඉහළ ඡායාරූපය) සහ ප‍්‍රහාරය මෙහෙයවූ නායකයින් කිහිපදෙනෙක්. පහළ වමේ සිට(ප‍්‍රධාන සැලසුම්කරුවූ සමන් පියසිරි, ෂෙල්ටන් රාජපක්ෂ , ගුවන් හමුදා කාර්මිකයෙකු වූ සිරිපාල)

    Indu_lanka-6.jpg



    ද්‍රවිඩ කොටි නායක ප‍්‍රභාකරන්, ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජේ.එන්. ඩික්සිත්, සහ ඉන්දීය හමුදාවේ මේජර් ජනරාල් හරිකිරාන් සිං(වමේ සිට) ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු යාපනයේදී


    Indu_lanka-8.jpg


    ඉන්දීය අගමැතිවරයා යළි ඉන්දියාවට යැමට පෙර හමුදා පෙළපාලිය පිරික්සීම සඳහා ශ‍්‍රී ලංකාවේ නාවික හමුදාවේ ප‍්‍රධානියෙකු සමඟ පෙළෙන් පෙළට ගමන් කරමින් සිටිය දී පෙළපාලියේ සිටි නාවික සෙබළ විජිත රෝහණ විජේමුණි රයිෆල් බදෙන් ඉන්දීය අගමැතිවරයාට පහර දුන් අවස්ථාව
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව්.බලවත්ම පුද්ගලයා තමයි .ඇයි තොට පනුගායද ඉන්දියන් කවලමෝ?:P:P:rofl:

    Xi Jinping, Forbes' most powerful person of 2018

    https://en.wikipedia.org/wiki/Forbes_list_of_The_World's_Most_Powerful_People




    හම්බයට රිදිල . :P:P:P:P:P තෝ ගෙරි හම්බය කියල දැනගත්ත බුද්දාගම ගැන බොරු ත්‍රෙඩ් දානකොට. බලවතාට ටැක්ස් දෙකයි වැඩි කරේ 97 න් පස්සෙ අඩුම ආර්තික වර්දන වේගෙට ඇවිල්ල චීනෙ . ඔන්න බලේ
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට


    හම්බයට රිදිල . :P:P:P:P:P තෝ ගෙරි හම්බය කියල දැනගත්ත බුද්දාගම ගැන බොරු ත්‍රෙඩ් දානකොටම

    Breaking News ඉන්දීය ගුවන් හමුදා යානයක් කාශ්මීරයේදී කඩා වැටෙයි


    ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් ඉන්දීය කාශ්මීර ප්‍රදේශයට කඩා වැටී ඇතැයි වාර්තා වේ.


    එම අනතුරින් ගුවන් නියමුවන් දෙදෙනකු සහ සිවිල් වැසියකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද මේ වන විට එරට මාධ්‍ය වාර්තා කර තිබේ


    http://www.lankadeepa.lk/latest_news/ඉන්දීය-ගුවන්-හමුදා-යානයක්-කාශ්මීරයේදී-කඩා-වැටෙයි/1-546433


    පලදෙයි දවසක කලකම්....................:lol::lol::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉම්රාන් කාරයා පකිස්ථානේ හදන්න ගියා විතරයි
    රටක් හැදෙන්න දෙන්නෙම නෑ
    ෂුවර් එකට මේකත් ඇමරිකන් ගේමක්
    :dull::dull::dull:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔව්.බලවත්ම පුද්ගලයා තමයි .ඇයි තොට පනුගායද ඉන්දියන් කවලමෝ?:P:P:rofl:

    Xi Jinping, Forbes' most powerful person of 2018

    https://en.wikipedia.org/wiki/Forbes_list_of_The_World's_Most_Powerful_People

    වෙන උන්ට ඉන්දියන් කලවමා කියලා දාන එකා ප්‍රොෆයිල් ෆොටෝ එකට දාං ඉන්නේ ජෝන් ඊබ්‍රහීම්ගේ ෆොටෛා් එකක්.

    ලොල් ඕයි... දාගනිං ඉම්රාන් ඛාන්ගෙ ෆොටෝ එකක් :D :D :D :D
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113


    හම්බයට රිදිල . :P:P:P:P:P තෝ ගෙරි හම්බය කියල දැනගත්ත බුද්දාගම ගැන බොරු ත්‍රෙඩ් දානකොට. බලවතාට ටැක්ස් දෙකයි වැඩි කරේ 97 න් පස්සෙ අඩුම ආර්තික වර්දන වේගෙට ඇවිල්ල චීනෙ . ඔන්න බලේ

    උඹට ඉන්දියන් කලවමා කියන SJ ගෙ ප්‍රොෆයිල් ෆෙටෝ එකට ඌ දාගන ඉන්නේ ජෝං අබරංගෙ ෆොටෝ එකක් බං. :D :D :D :D
     
    • Like
    Reactions: skymicro

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    වෙන උන්ට ඉන්දියන් කලවමා කියලා දාන එකා ප්‍රොෆයිල් ෆොටෝ එකට දාං ඉන්නේ ජෝන් ඊබ්‍රහීම්ගේ ෆොටෛා් එකක්.

    ලොල් ඕයි... දාගනිං ඉම්රාන් ඛාන්ගෙ ෆොටෝ එකක් :D :D :D :D

    ඔය උඹ ඉතින් ආතල් කුඩු කරනවනේ...මම මේ print screen ගහන් බලන් හිටියේ...tube light එකට කොයි වෙලේද ඕක මීටර් වෙන්නේ කියල
     

    Similar threads