ඉන්දියාව පදනම් කරගත් පවුල් දෙකක් ගැන කතාවක් හොයනවා

shack99

Junior member
  • Oct 24, 2010
    51
    29
    18
    මම අවුරුදු ගානකට කලින් කියවපු කතාවක් හොයනවා.
    මේක ඉන්දියාවේ වෛශ්‍ය පවුල් දෙකක් අතර ඇතිවෙන ගැටුමක් ගැන කතාවක්.

    අවසානයේදී පවුලේ එක් සාමාජිකයෙක් තම වෛරයේ නිෂ්ඵල බව අවබෝධ කර අනෙක් පවුලට සමාව දෙනවා.
    ටිකක් ජාතක කතාවක් වගේ.
    දන්න කෙනෙක් ඉන්නවනම් කතාවේ නම කියන්න.
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    මේ කතාවේ සෝමෙට ලැබන්ඩ සැලැස්සුවා නං උනුසුම යන්ඩ කලින් ජැකාගේ පුතාව දාලා ගහලා රෙකෝඩ් කඩලා ප්රොපිට් කරනවා. මංගල දර්ශනේට එන්නේ හාමු
     

    shack99

    Junior member
  • Oct 24, 2010
    51
    29
    18
    නෑ නෑ මේක සිංහල නවකතාවක්. මම හිතන්නේ නැහැ එය සත්‍ය කතාවක් මත පදනම් වෙලා කියලා