ඉන්දියාව පරදා අපේ රටට ජය ගෙනෙන්න සහය දෙන්Ş
මේ දවස්වල ඇවිලෙන මාතෘකාවක් තමා ඉමැජින් කප් කියන්නේ. ඔන්න ඉතින් රටවල් 60ක් අතරින් ඉන්දියාව දැනට 1ලු. අපේ රට 2ලු. අපි මේක ගැන ඇත්තටම ආඩම්බර වෙන්න ඕනේ. මෙච්චර පොඩි රටක් වෙලත් අපි මෙහෙම තරගයක් දෙන එක ගැන. ඕගොල්ලන්ටත් පුලුවන් සහයෝගයක් දෙන්න. කරන්න තියෙන්නේ මෙච්චරයි.
උපදෙස්:
මෙම ලින්තුවට යන්න (http://bit.ly/slstudents)
වීඩියෝවට පහලින් ඇති "Vote" ඔබා ඔබේ මනාපය පල කරන්න.
ලින්තුව මිතුරන් අතරේ බෙදාහරින්න.
බෙදා හැරීම පහසු වීමට මේ කෙටි ලින්තුව භාවිතා කරන්න.
(http://bit.ly/slstudents)
තව පැය කිහිපයකින් පිවිස නැවතත් මනාපය පල කරන්න.
සැ. යු : ඔබට දිනපතා, ජූලි 9 වන දින දක්වා මෙලෙස මනාපය පල කල හැක.
දිනපතා කිව්වාට IP එක මාරු කර කර ඇති තරම් මනාප පල කල හැක.