ඉන්දියාව පරදිනවා...!!! 100% Sure...!!!

madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    ඕකට හේතු ටිකක් තියෙනවා, ඉන්දියන් එවුන් ගොඩක් දෙමව්පියන්ට සලකනවා, පවුලට සලකනවා ඒකයි උන් රටකට ගියොත් ඔක්කොම ටික ඇදලා ගන්නේ නමුත් අපේ එවුන් වෙන රටකට ගියොත් තමන්ගේ රටේ එවුන්ට බල්ලන්ට වගේ සලකන්නේ. ඉන්දියන් එවුන් ගොඩක් තමන්ගේ රටේ එවුන්ව බදින්න ,පිට වෙන රටවල ජාතියේ එවුන්ව බදිනවා අඩුයි, උන් කරන්නේ සුද්දියෝ දාගෙන ජිගි ජිග් දාලා දාලා යන එකයි ඒකයි කෙල්ලෝ වැඩියේ කැමති නැත්තේ.

    මචන් උබ පිට රටකද ඉන්නෙ? මොකද උඹ කියන එක කොහොමත් ඇත්ත නෙමේ.මොකද සුද්දියෝ අකමැතිම ඕනෙවට වඩා පස්සෙන් යන උන්ට.උන් කොහොමත් කැමැති උන්ට උන්ගේ පාඩුවෙ ඉන්න දෙන උන්ට. උන් කසාද බදින්න කොහොමත් කැමැතිම නැති ජාතියක්. ඉන්දියන් උන් තමයි බැරි වෙලා හරි යාලු උනොත් ආසියාවෙ විදියට ලව් කරන්ඩ ගිහින් රෙන්නෙ.ලොල්.අනික දෙමව්පියො ගේන එක අපිත් කරනවා.ඒක නෙමේ ප්‍රශ්නේ.උන් කසාද බන්දන පූජකයගෙන් ඉදන් ගෙන්නනවා.තලප්පා බැදගෙන උන් කාලකන්නි වගේ රජයෙන් දෙන එකෙන් කකා බිබී ඉන්නවා.සුද්දො විතරක් නෙමෙ Tax ගෙවන්නෙ.වැඩ කරන අපිත් ගෙවනවා.
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    meheme print karamu

    i'm srilankan, not bloody indian :rofl:

    ප්‍රින්ට් කරන්න දෙයක් නෑ බන්.අහපු ගමන් අපි කියන්නේ I'm not a fucking Indian කියලා.එතකොට උනුත් හිනා වෙනවා.ලොල් :rofl::rofl::P:P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් උබ පිට රටකද ඉන්නෙ? මොකද උඹ කියන එක කොහොමත් ඇත්ත නෙමේ.මොකද සුද්දියෝ අකමැතිම ඕනෙවට වඩා පස්සෙන් යන උන්ට.උන් කොහොමත් කැමැති උන්ට උන්ගේ පාඩුවෙ ඉන්න දෙන උන්ට. උන් කසාද බදින්න කොහොමත් කැමැතිම නැති ජාතියක්. ඉන්දියන් උන් තමයි බැරි වෙලා හරි යාලු උනොත් ආසියාවෙ විදියට ලව් කරන්ඩ ගිහින් රෙන්නෙ.ලොල්.අනික දෙමව්පියො ගේන එක අපිත් කරනවා.ඒක නෙමේ ප්‍රශ්නේ.උන් කසාද බන්දන පූජකයගෙන් ඉදන් ගෙන්නනවා.තලප්පා බැදගෙන උන් කාලකන්නි වගේ රජයෙන් දෙන එකෙන් කකා බිබී ඉන්නවා.සුද්දො විතරක් නෙමෙ Tax ගෙවන්නෙ.වැඩ කරන අපිත් ගෙවනවා.

    මම ඉන්නේ දැන් ලංකාවේ බන්.
    ඒක ඉතින් සුද්දියන්ගේ වැරැද්ද, :yes: උන් බඩු වගේ ,මිනිහගෙන්, මිනිහට මාරු වෙවී යනවා.
    ආසියාවේ ගොඩක් කොල්ලන්ට ඕනේ තමන්ට කියලා ගෑණියෙක් ,බදින්න පුලුවන් ගෑණියෙක්.
    නැතුව living together බඩුවක් නෙවෙයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් උබ පිට රටකද ඉන්නෙ? මොකද උඹ කියන එක කොහොමත් ඇත්ත නෙමේ.මොකද සුද්දියෝ අකමැතිම ඕනෙවට වඩා පස්සෙන් යන උන්ට.උන් කොහොමත් කැමැති උන්ට උන්ගේ පාඩුවෙ ඉන්න දෙන උන්ට. උන් කසාද බදින්න කොහොමත් කැමැතිම නැති ජාතියක්. ඉන්දියන් උන් තමයි බැරි වෙලා හරි යාලු උනොත් ආසියාවෙ විදියට ලව් කරන්ඩ ගිහින් රෙන්නෙ.ලොල්.අනික දෙමව්පියො ගේන එක අපිත් කරනවා.ඒක නෙමේ ප්‍රශ්නේ.උන් කසාද බන්දන පූජකයගෙන් ඉදන් ගෙන්නනවා.තලප්පා බැදගෙන උන් කාලකන්නි වගේ රජයෙන් දෙන එකෙන් කකා බිබී ඉන්නවා.සුද්දො විතරක් නෙමෙ Tax ගෙවන්නෙ.වැඩ කරන අපිත් ගෙවනවා.

    ආසියාවෙ විදියට ලව් කරන්ඩ ගිහින් රෙන්නෙ.
    උබ ඔහ පහර ගහන්නේ අපිටත් එක්කයි, යකෝ අපිත් ආසියවේ තමයි, මට පේන්නේ උබ NZ ගිහින් කළු සුද්දෙක් වෙලා වගේ. :P
    ආසියාවේ එවුන් තමයි හරියට ලව් කරන්නේ, සුද්දෝ කරන්නේ sex කරලා පනින එකයි, උන්ගේ පවුල් අවුල්, සමලිංගිකයෝ හැම තැනම, ආදරය කියලා දෙයක් නෑ. යකෝ ඇමරිකාවේ සුද්දෝ ආසියාවේ කෙල්ලෝ බදින්නේ ඔය සුද්දියෝ හරි නැති නිසයි.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් උබ පිට රටකද ඉන්නෙ? මොකද උඹ කියන එක කොහොමත් ඇත්ත නෙමේ.මොකද සුද්දියෝ අකමැතිම ඕනෙවට වඩා පස්සෙන් යන උන්ට.උන් කොහොමත් කැමැති උන්ට උන්ගේ පාඩුවෙ ඉන්න දෙන උන්ට. උන් කසාද බදින්න කොහොමත් කැමැතිම නැති ජාතියක්. ඉන්දියන් උන් තමයි බැරි වෙලා හරි යාලු උනොත් ආසියාවෙ විදියට ලව් කරන්ඩ ගිහින් රෙන්නෙ.ලොල්.අනික දෙමව්පියො ගේන එක අපිත් කරනවා.ඒක නෙමේ ප්‍රශ්නේ.උන් කසාද බන්දන පූජකයගෙන් ඉදන් ගෙන්නනවා.තලප්පා බැදගෙන උන් කාලකන්නි වගේ රජයෙන් දෙන එකෙන් කකා බිබී ඉන්නවා.සුද්දො විතරක් නෙමෙ Tax ගෙවන්නෙ.වැඩ කරන අපිත් ගෙවනවා.

    උන් කසාද බන්දන පූජකයගෙන් ඉදන් ගෙන්නනවා.තලප්පා බැදගෙන
    ඒක ඉතින් බන් උන්ගේ සංස්කෘතිය නේ, උබලා එහෙට ගිහින් කළු සුද්දෝ වගේ සුද්දන්ගේ සංස්කෘතිය බදාගත්තට අනෙක් එවුන් එහෙම නෑ. අපි වුනත් බැන්දොත් බදින්නේ kandyan ක්‍රමයටයි. මොන ලෝකේ ගියත් අපේ සංස්කෘතිය එහෙට ගෙනියනවා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් උබ පිට රටකද ඉන්නෙ? මොකද උඹ කියන එක කොහොමත් ඇත්ත නෙමේ.මොකද සුද්දියෝ අකමැතිම ඕනෙවට වඩා පස්සෙන් යන උන්ට.උන් කොහොමත් කැමැති උන්ට උන්ගේ පාඩුවෙ ඉන්න දෙන උන්ට. උන් කසාද බදින්න කොහොමත් කැමැතිම නැති ජාතියක්. ඉන්දියන් උන් තමයි බැරි වෙලා හරි යාලු උනොත් ආසියාවෙ විදියට ලව් කරන්ඩ ගිහින් රෙන්නෙ.ලොල්.අනික දෙමව්පියො ගේන එක අපිත් කරනවා.ඒක නෙමේ ප්‍රශ්නේ.උන් කසාද බන්දන පූජකයගෙන් ඉදන් ගෙන්නනවා.තලප්පා බැදගෙන උන් කාලකන්නි වගේ රජයෙන් දෙන එකෙන් කකා බිබී ඉන්නවා.සුද්දො විතරක් නෙමෙ Tax ගෙවන්නෙ.වැඩ කරන අපිත් ගෙවනවා.

    රජයෙන් දෙන එකෙන් කකා බිබී ඉන්නවා.
    බොරු කියන්න එපා බන්, ආසියාවේ එවුන් තමයි hard working කරන්නේ, නිකම් දෙන දේ කකා බීබී වැඩිපුරම ඉන්නේ කල්ලෝ.
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    බොරු කියන්න එපා බන්, ආසියාවේ එවුන් තමයි hard working කරන්නේ, නිකම් දෙන දේ කකා බීබී වැඩිපුරම ඉන්නේ කල්ලෝ.

    උඹ ඉන්දියාවෙන් එහාට ගිහින් නෑ වගේ.ඒ හින්දා කොච්චර කිව්වත් වැඩක් නෑ.උඹ Kandyan බැරි නන් ඕනෙ විදියකට බැදපන් බන්.මං එපා කිව්වද?කවදාහරි ලංකාවෙන් එලියට ගිහින් පොඩ්ඩක් බලපන්.මට නං කළු සුද්දෙක් වෙන්න ඕනෙ නෑ.මොකද ලංකාවේ ජීවත් වෙලා ඉදලා ගියා කියන්නේ හැමදාම ලංකාවෙම තමයි.ඒක අපිට වෙනස් කරන්න ඕනෙ උනත් වෙනස් කරන්ඩ බෑ.ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන මහා ආඩම්බරයක් නම් මට නෑ.වෙන රටකට යන්න ගියත් මේ කාලකන්නි Passport එක දික් කරපුවාම විදින්න ඕනෙ දුක ගැන දන්න උන් දන්නවා.:rofl::rofl:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    VMVezaw_700wa_0.gif
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මම නම් කැමති ඉන්දියා දිනන වටයි. ඉන්දියාවේ එවුන් නිසා තමයි ලංකාවේ එවුන්ට racism එක අඩු ගොඩක් රටවල.
    ඔය උබලා හුරේ දාන NZ/AU එවුන් උබලට බල්ලෙක්ට වගේ සලකන්නේ.

    අනේ තෝ වගේ ගොනෙක් . උබ තවම ජිවත් වෙන්නේ සුද්ද ලංකාව පාලනය කල 1920 ගණන් වල වගේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් කැමති ඉන්දියා දිනන වටයි. ඉන්දියාවේ එවුන් නිසා තමයි ලංකාවේ එවුන්ට racism එක අඩු ගොඩක් රටවල.
    ඔය උබලා හුරේ දාන NZ/AU එවුන් උබලට බල්ලෙක්ට වගේ සලකන්නේ.

    pissuda utto...uba magulak kiyanawa..ubawa dakkoth un baninne..Yo Indian nigga...f* ur self kiyala :lol: oya wal ballo nisa mulu dakunu aasiyawama chora wela inne...okun karana wada nisa thamai lankawe unwath ganan ganne natte...

    pita rata un hithanne hama duburu paata skin thiyena ekaama indian kiyala :baffled:

    aus un machan kohomatath ganan ganne na thamai api wage asian unwa,,indian un kiyalath un ganan ganne na..aduwata IT wage ewala wadata ganna puluwan talented un inna nisa gannawa..

    mama nam kamathiy aus in dinanawanam me paara world cup...unta puka deemak nemei..monawa unath pattama team ekak..talented..e wagema india ekka compare karaddi un wadagath widihata innawa ban...
     
    එහෙම කියන්න එපා බන්, අපි ආවේත් විජයගේ ඉදලනේ, උබලා ඔය අපහාස කරන්නේ.
    අපි ආපු රටට, බෞද්ධාගම උපන් රටට, ධර්මාශෝක රජ්ජුවරුන්ගේ චක්‍රය කොඩියේ තියෙන , බුදුන් විසු , පරිනිර්වාණය කරපු රටට. මම නම් අවංකව ඉන්දියාවට කැමතියි. තමිල් නාඩු එවුන් නිසා මුළු ඉන්දියාව දිහාව වැරදි කෝණයකින් බලන්න නරකයි. සුද්දෝ ඉන්දියාවට කැමති නැත්තේ, ඉන්දියන් එවුන් තමන්ගේ සංස්කෘතිය වෙනස් කරන්නේ නැති නිසයි ලේසියෙන්,උන් කොහේට ගියත් තමන්ගේ සංස්කෘතිය අරගෙන යනවා. අනික සුද්දෝ කොහොමත් racists ඉතින් උන් කොහොමත් අනෙක් එවුන්ට නම් කියනවා.

    දැන් බලපන්, ඇමරිකාවේ එවුන් europe එවුන් එක්ක සාමකාමි විදියට ඉන්නේ, යුද්ධයක් ගියත් උන් එකටයි ඉන්නේ,මොකද ඇමරිකාවේ එවුන් පැවතෙන්නේ europe වලින් නිසා. නමුත් අපේ එවුන්, සුද්දට පුක දෙනවා උඩ ඉදගෙන.
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    මම නම් කැමති ඉන්දියා දිනන වටයි. ඉන්දියාවේ එවුන් නිසා තමයි ලංකාවේ එවුන්ට racism එක අඩු ගොඩක් රටවල.
    ඔය උබලා හුරේ දාන NZ/AU එවුන් උබලට බල්ලෙක්ට වගේ සලකන්නේ.

    NZ/AU godak welawata ehema salakanne ape ewun ehe gihin karana waradi wada nisa saha Indian ewun karana 3rd class wada nisa... nathuwa ape complexion eka nisa neme. ehemanam un African, Arabian untath ehema salakanava athi...

    anika south asianlata kamthi natte mun karana illegal, indecent wada nisa.... poddak hithala balanna.. ape visa level ekath lowest level ekata daala thiyenne... India wa nisa apita place enawa kiyana eka boruwadak..
     
    එහෙම එකක් නෙවෙයි, කොහොමත් සුද්දෝ racists. හැම එකාම එහෙම නෑ, නමුත් ගොඩක් එවුන් එහෙමයි.