මම නම් කැමති ඉන්දියා දිනන වටයි. ඉන්දියාවේ එවුන් නිසා තමයි ලංකාවේ එවුන්ට racism එක අඩු ගොඩක් රටවල.
ඔය උබලා හුරේ දාන NZ/AU එවුන් උබලට බල්ලෙක්ට වගේ සලකන්නේ.

මචන් උඹ NZ හරි Aussie හරිද ඉන්නෙ? මොකද මමත් ඉන්නේ NZ තමයි.හැබැයි ඉන්දියාවෙ බල්ලො හින්දා තමයි වැඩිම Racism.Club ගියත් ඉන්දියන් කියලා හිතාගෙන බල්ලො ගානට තමයි දානේ.හැබැයි ලංකාවෙ කියලා දැනගත්තොත් පුදුම ආසාවක් තියෙන්නේ. බඩු පොට් එකකට ගියත් පාස්පෝර්ට් බලල ගන්නේ.ඉන්දියන් පාස්පෝර්ට් ඇතුලටවත් ගන්නේ නෑ.එහෙ උනුත් කියන්නේ ඉන්දියාවෙ උන් කාලකන්නි කියලා.හැබැයි උඹල පට්ට පොරවල් කියලා.මං දන්නේ නෑ උඹ ඉන්නේ කොහෙද කියලා.ඉන්දියාවෙ එකෙක් වීසා ගත්තොත් ඌ නවතින්නේ පරම්පරාවම ඇදලා.එහෙම එන නාකි පොරවල් ඉන්නවා රජයෙන් දෙන ගානෙන් යැපිලා.උන් ඒකට තමා මලම.උන් මහන්සි වෙලා වැඩ කරලා Tax ගෙව්වම අර බල්ලො එකෙන් කකා බිබී ඉන්නවා.අපේ පාටට ගොඩාක් උන් හිතන්නේ අපි ඉන්දියා කියලා.ඒ හින්දා එක කෙල්ලෙක් වත් බලන්නේ වත් නෑ.හැබැයි උන් කතාවට සෙට් උනාම ඉස්සල්ලම අහන්නේ උඹ ඉන්දියාවෙද කියලා.නෑ කියල ලංකාවේ කිව්වාම පට්ට තැනක් තියෙන්නේ.ක්‍රිකට් වලිනුයි ඩිල්මා තේ වලිනුයි තමා දන්නේ.මං ගියපු එක තැනකවත්, වැඩ කරපු, කරන එක තැනකවත් මට කැපිල්ලක් නෑ.හැබැයි ඉන්දියාවෙ එවුන් එක්ක පට්ට මලක් තියෙනවා.උන් ලංකාවට පට්ට ආසයි.අපි ඉංග්‍රීසි කතා කරන්න පටන් ගත්ත ගමන් උන් දන්නවා අපි ඉන්දියාවෙන් නෙමෙයි කියලා.ඉන්දියාවෙ බල්ලො හින්දා තමයි Racism වැඩිම.ලොල්
![]()

මචං නොදන්න කතා කියන්න එපා. මම අවුරුදු ගානක් තිස්සෙ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ මං මෙහෙ උන් නවසිලන්තේ උන් ඔක්කොම ආශ්‍රේ කරනව. උන් වගේ හොඳ මිනිස්සු හෙනම අඩුයි. ඔසී උන්ටත් වඩා නිව්සිලන්ඩ් උන් මාරම හොඳයි. ඕන උදව්වක් කරනව කාලකන්නි ඉන්දියන් උන්වගේ නෙවෙයි උන් මහ පඩත්තරයෝ ඔසී උනුත් කැමති නෑ මෙහෙ ඉන්දියන් උන්ට.![]()
U answer karapu ekata neweine uba oya kiyanne
U kiyanawa lankawata patta place kiyala![]()

ඉන්දියාව පරදිනවා...!!!... 03-28-2015 10:37 AM පක තමා. පල පොන්ස්
ඉන්දියාව පරදිනවා...!!!... 03-28-2015 10:25 AM තෝ මෙතන පඩ ටෝක් දිදී පොර වෙන්න දගලනවා. දැන් &#
උබ ඉන්දියන් එවුන්ව ආශ්‍රය කරලා තියෙනවද? උනුත් කරනවා. මම කියන්නේ ඒක නෙවෙයි
සුද්දන්ගේ racism එක වැඩියි.
මෙහෙ ඉන්දියන් උන්ට නං චාටර් වැඩ වෙනවා මොකද උන් කරන පදත්තර වැඩ නිසා.කරලා නෙවෙයි දැනුත් කරනව.නමුත් උන් ඉන්නෙ අමුතු මහන්තත්වකමකින් හොඳ උන් එකෙක් දෙන්නෙක් වගේ තමයි ඉන්නෙ. උබ කියන විදියට මෙහෙ racism වැඩි නං අපිට මෙහෙ ජීවත් වෙන්නවත් බැරි වෙනවාමෙහෙ ඉන්දියන් උන්ට නං චාටර් වැඩ වෙනවා මොකද උන් කරන පදත්තර වැඩ නිසා.
හොද එවුන් 1, 2 වගේ කියන්නේ උබ මුළු ඉන්දියාවේම එවුන් ආශ්‍රය කරලා වගේ නේ මචන්.හොද එවුන් 1, 2 වගේ කියන්නේ උබ මුළු ඉන්දියාවේම එවුන් ආශ්‍රය කරලා වගේ නේ මචන්.

ඒ ප්‍රශ්නෙම මං උබෙන් ඇහුවොත්? සුද්දො racistල කියන්නෙ උබ ලෝකෙ ඉන්න ඔක්කොම සුද්දො ආශ්‍රේ කරල තියෙන නිසාද?![]()

australia වට පුක දෙන කළු සුද්දටන්ට රිදිලා. විජය ආපු රට, බුදුන්ගේ දේශය, ධර්මාශෝක අධිරාජ්‍යය බිහිවෙච්ච රට, දස දහස් ගණන් රහතුන් හිටිය රට, බුද්ධාගම ආපු රටට වඩා උබලට ලොකු එංගලන්තේ සුද්දා හිරකාරයන්ව රදවන්න තබා ගත්ත රට. උබලා සුද්දට පුක දුන්නට උබලට බල්ලෙක් වගේ උන් සලකන්නේ එහෙට ගියාම.






onna ithin waraddagena uba.උබ ඔහ පහර ගහන්නේ අපිටත් එක්කයි, යකෝ අපිත් ආසියවේ තමයි, මට පේන්නේ උබ NZ ගිහින් කළු සුද්දෙක් වෙලා වගේ.
ආසියාවේ එවුන් තමයි හරියට ලව් කරන්නේ, සුද්දෝ කරන්නේ sex කරලා පනින එකයි, උන්ගේ පවුල් අවුල්, සමලිංගිකයෝ හැම තැනම, ආදරය කියලා දෙයක් නෑ. යකෝ ඇමරිකාවේ සුද්දෝ ආසියාවේ කෙල්ලෝ බදින්නේ ඔය සුද්දියෝ හරි නැති නිසයි.

tawath gon kathawak ne ban eka.ඒක ඉතින් බන් උන්ගේ සංස්කෘතිය නේ, උබලා එහෙට ගිහින් කළු සුද්දෝ වගේ සුද්දන්ගේ සංස්කෘතිය බදාගත්තට අනෙක් එවුන් එහෙම නෑ. අපි වුනත් බැන්දොත් බදින්නේ kandyan ක්‍රමයටයි. මොන ලෝකේ ගියත් අපේ සංස්කෘතිය එහෙට ගෙනියනවා.

aneda kiyanneඋඹ ඉන්දියාවෙන් එහාට ගිහින් නෑ වගේ.ඒ හින්දා කොච්චර කිව්වත් වැඩක් නෑ.උඹ Kandyan බැරි නන් ඕනෙ විදියකට බැදපන් බන්.මං එපා කිව්වද?කවදාහරි ලංකාවෙන් එලියට ගිහින් පොඩ්ඩක් බලපන්.මට නං කළු සුද්දෙක් වෙන්න ඕනෙ නෑ.මොකද ලංකාවේ ජීවත් වෙලා ඉදලා ගියා කියන්නේ හැමදාම ලංකාවෙම තමයි.ඒක අපිට වෙනස් කරන්න ඕනෙ උනත් වෙනස් කරන්ඩ බෑ.ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන මහා ආඩම්බරයක් නම් මට නෑ.වෙන රටකට යන්න ගියත් මේ කාලකන්නි Passport එක දික් කරපුවාම විදින්න ඕනෙ දුක ගැන දන්න උන් දන්නවා.![]()


එහෙම එකක් නෙවෙයි, කොහොමත් සුද්දෝ racists. හැම එකාම එහෙම නෑ, නමුත් ගොඩක් එවුන් එහෙමයි.
uba hitapu rata kiyahan machan?