ඉන්දියාව බලපංකො..😱😱😱

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Screenshot_2020-08-13-08-59-44_copy_540x917.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,084
    46,640
    113
    ජෙප්පො බලන්න බලන්න කියපු ඔක්කොම රටවල් වලට කෙලවුනා..හපුටු ජෙප්පො ගේකටවත් වද්ද ගන්න ඵපා කියන්නෙ ඒකයි.මාරම මූසලකමක්..
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මහා විනාශයක් වෙලා නතර වෙන්නේ
    Danatamath wela thiyenne. The local fools are asking for it badly. Take a look at the public transport these days. Take a look at government workers SLT, CEB, Post, Pradeshiya Sabha assholes ..etc.. I've never seen then wearing masks
     
    • Like
    Reactions: vito and lilman

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,084
    46,640
    113
    Danatamath wela thiyenne. The local fools are asking for it badly. Take a look at the public transport these days. Take a look at government workers SLT, CEB, Post, Pradeshiya Sabha assholes ..etc.. I've never seen then wearing masks


    අවුරුදු 30ක යුද්ධය මාසෙන් දෙකෙන් අමතක කරපු අපි වගේ ප්‍රෞඩ ජාතියකට කොරෝන කජ්ජක් ද බ්‍රෝ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,290
    166,564
    113
    එකමත් එක රටක
    හිමාලයේ බලගතු ඍෂිවරු ඉදලත් බලන්න වෙලා තියන වැඩේ නේ ? :baffled:
    එහෙම කිව්වේ බැරි වෙලාවත් මෙහෙ මොකෙක් හරි කහ කබායක් දාගෙන පොල්ලක් අරගෙන හිමාලෙන ආව කිව්වොත් අපේ උන් යනවා කිලෝමීටර් ගණන් පෝලිම් ගහගෙන.. මෙහෙ ඕන කුණු බෙහෙතක්, තෙලක්, උලන එකක් විකුනන්න පුලුවන් ඉන්දියාවේ ආයුර්වේද කියලා ගහල. හිමාලේ ගැහුවොත් තව ගාන වැඩි. දැන් තියනවා Tv ads දාගෙන දණහිස් අමාරුවට කියලා රු 7000 ගානේ ගෙදරට ගෙනත් දෙන ඔය වගේ මගඩි products . නම මතක නෑ මට. :dull: