ඉන්දියාව බලපංකො..😱😱😱

dilann

Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    සන්දි සුදා :lol:
    නෑ නෑ . ඒක දැන් කොහෙද දන්නේ නෑ නේ. ඒක ඇමේසන් වනයෙන් නේ. :baffled: දැන් එකක් තියනවා හිමාලෙන්. අර දෙරණේ ප්‍රෝග්‍රෑම් කරන නටන එකී ඉන්න Ads යන්නේ. 7000යිලු
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නෑ නෑ . ඒක දැන් කොහෙද දන්නේ නෑ නේ. ඒක ඇමේසන් වනයෙන් නේ. :baffled: දැන් එකක් තියනවා හිමාලෙන්. අර දෙරණේ ප්‍රෝග්‍රෑම් කරන නටන එකී ඉන්න Ads යන්නේ. 7000යිලු

    :lol: :lol:

    එහෙමද බං. කොහොමත් සන්දි සුදා ඊටත් වඩා ගනන්ද කොහෙද. :rolleyes:
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මේ ආණ්ඩුවට 3/2 දුන්නේ ඕක නිසානේ..නැත්නම් මෙලහකට අපි මැරිලානේ
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    බොරුවට මුන් සොබනේ දාන් හිටියට. ඉන්දියාව කියන්නේ වැඩිපුර ලංකාවටත් අන්ත ප්‍රාන්ත තියන රටක්.
    මුන්ගේ කොහොමත් පිරිසිදු කමක් නැහැ.
     
    • Like
    Reactions: erozan

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    දැන් තේරෙනවනෙ හැමෝටම අපේ ආණ්ඩුවෙ වටිනාකම ..

    යේක මාත්තියා සයින්දමරුදු වලට තමා අවා නම් තේරෙනවා...අපේ කලීෆා මාත්තියා ස්වර්ගෙට තමා යනවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    ඉංදියාවේ ඔය කියන තරම් නැ බන්. අනික් උන් කන ජරාවල් හැටියට එන කොරෝනත් ඇගෙන් බැහැල කුදලන් යනවා ඇති
     
    • Haha
    Reactions: anchor14

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,717
    763
    113
    88
    normally , 25000 people die per day in India.

    1597334482090.png


    So, deaths are very cheap there and corona 1000 is neglect-able for them.
     
    • Like
    Reactions: anchor14