ඉන්දියාව භාරත් වෙයිද ?

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,266
    3,855
    113
    ඔව් USSR කාලේ පොරවල් නැගෙනහිර ජර්මනිය පාලනය කරපු නිසා තිබ්බ තමයි. ඕක ඇවිල්ල උන්ට ඉස්සර ඉඳන් තියන ප්‍රශ්නයක්. ඔය තැන්න protect කරන්න හරිම විදිහ fulda gap එක control කරන එක තමයි. හැබැයි ඉතින් දැන් ඒක ප්‍රයෝගික නැති නිසා ඔය වටෙන් වහන්න හදන්නේ.

    හැබැයි ඉතින් USSR කාලේ fulda gap එක control කරද්දී තිබ්බ ගානට ගන්න බෑ.
    Cold war එකේදි නැගෙනහිට ජර්මනියෙ සෝවියට් දේශයට වැදගත් වුනේ buffer එකක් විදිහට නෙමෙයි
    cold war එක hot war එකක් නොවුනේ සෝවියට් කාරයෝ නැගෙනහිර යුරෝපේ පාලනය කරපු නිසා
    ඇමරිකාවට රුසියාව සුන්නත්දූලි වෙලා යන්න නියුක් කරන්න හැකියාව තිබ්බත් නැගෙනහිර යුරෝපේ ඉඳපු සෝවියට් හමුදාව බටහිර යුරෝපේ අක්‍රමණය කිරීම නවත්තන්න බැහැ
    ඕක තමයි cold war එකේ logic එක ඇමරිකාව සෝවියට් දේශය නියුක් කරන්නෙ නැහැ,
    සෝවියට් දේශය බටහිට යුරෝපෙ ආක්‍රමණය කරන්නෙ නැහැ
    ඇත්තටම කියනවනම් බටහිර යුරෝපෙ හන්ද තමයි සෝවියට් දේශය බේරුනේ
    ඇමරිකාව hawkish වෙන හැම වෙලේම බටහිර යුරෝපේ තමයි ඔය දෙපැත්ත බැලන්ස් කරේ විශේෂයෙන්ම බටහිර ජර්මනිය
    නැගෙනහිර යුරෝපේ සෝවියට් හම්දාව හිටියේ නැත්නම් mutually assured destruction කියන කතාවේ ඇත්ත නැත්ත බලාගන්න තිබ්බ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    මචං රෂියා කියන්නෙ ලොකුම රට ලෝකෙ. නියුක් හදපු මුල්ම කාලෙ ඇමරිකාව රෂියා වලට නියුක් කරනවා කියලා කොච්චර නියුක් කරන්නද ?
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,266
    3,855
    113
    මචං කවුරුත් නියුක් ගහන්න යන්නෙ නෑ. ඒවා නිකං තුරුම්පු වගේ තියං ඉන්නෙ. නැත්තං රෂියා වලට උන්ත තිබ්බනෙ කියේව් වලට නියුක් එකක් අතාරින්න ලෑන්ඩ් ඉන්වේෂන් එකක් නොකර. දැං උඹ හිතපං නෝර්ත් කොරියා වලට යූ එස් වලට ගහන්න බැලැස්ටික් වෝර් හෙඩ්ස් නැහැ. උන්ට උපරිම පුලුවන් යූඒස් උන්ගෙ පිලිපීන් කිට්ටුව තියන නේවල් ෆ්ලීට් එකට ගහන්න පුලුවන් ඒව විතරයි. ඇයි යූඑස් නියුක් කරලා දාන්නෙ නැත්තෙ නෝර්ත් කොරියාව
    එක තමයි මචන් පොයින්ට් එක
    නෝත් කොරියන් බුවාට ඇමරිකාවට ගහන්න ඕන නෑ
    සවුත් කොරියවට ගහන්න පුලුවන් කියල තර්ජනය කරානම් හොඳටම ඇති
    සවුත් කොරියාව එතකොට නිකම්ම ඇමරිකාවට යුද්දෙකට යන්න නොදී වලක්වනවා
    මොකද උන්ගේ රටේ කෑලි අහුලගහන්න වෙන්නෙ
    අරූට ට්‍රක් එකකින් වුනත් බෝම්බයක් එවන්න පුලුවන්
    ඩිලිවරි සිස්ටම් ඔනත් නෑ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එක තමයි මචන් පොයින්ට් එක
    නෝත් කොරියන් බුවාට ඇමරිකාවට ගහන්න ඕන නෑ
    සවුත් කොරියවට ගහන්න පුලුවන් කියල තර්ජනය කරානම් හොඳටම ඇති
    සවුත් කොරියාව එතකොට නිකම්ම ඇමරිකාවට යුද්දෙකට යන්න නොදී වලක්වනවා
    මොකද උන්ගේ රටේ කෑලි අහුලගහන්න වෙන්නෙ
    අරූට ට්‍රක් එකකින් වුනත් බෝම්බයක් එවන්න පුලුවන්
    ඩිලිවරි සිස්ටම් ඔනත් නෑ

    එකඟයි මචං. ඒ නිසයි හැම රටක්ම ලෑන්ඩ් ඉන්වේෂන් වලින් සහ බ්ලොකේඩ් වලින් වාසිය තමන්ගෙ අතට ගන්න ට්‍රයි කරන්නෙ. බලපං චෙනා ගැන. උන්ට සප්ලයි චේන් එක තියෙන්නෙ මලක්කා සමුද්‍රසන්ධිය හරහා. ඒකයි උං වැලි කන්නෙ ජපන් මුහුදෙ තියන පොඩි දූපත් සෙට් එකකට අයිතිවාසිකම් කියන්න ට්‍රයි කරන්නෙ. ඔ්ල්ටර්නේටිව් රවුට් එකක් හදාගන්න පැසිෆික් සාගරයට හේතුව උන්ට මලක්කා බ්ලොක් උනොත් මල කෙලියක් වෙන්නෙ. ඇමරිකාවට සහ ජපානෙට ලේසියෙන්ම ඇකසස් නැති කරලා දාන්න පුලුවන් මලක්කාවට.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අඩෝ කැම්‍රි ආතල් සීන් එකනෙ බන්..
    අපි ණය ගත්තේ ඉන්දියාවෙන්, භාරතයෙන් නෙමෙයි කියලා ණය ගෙවන්නේ නැතුව ඉන්න සීන් එකකට එන්ටර් වෙන්න බැරි වෙයිද බන්?
    නුවර හිඩපු ආන්ඩුකාර ගෑනිත් ඔහොම වැඩක් තමයි කරේ, කෝටිගානක් නය අරන් ඉස්සො කොටු කරන්න ගිහ්න් බන්කොලොත් උනා. පස්සෙ තායි ගිහින් ගෑනියක් වෙලා ආවා. දැන් කියන්නෙ පිරිමියෙක් වෙලා ඉද්දි නය ගත්තෙ දැන් ගෑනියක් නිසා නය ගෙවන්න බෑ කියලා. නඩුව තාම යනවා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    අඩෝ කැම්‍රි ආතල් සීන් එකනෙ බන්..
    අපි ණය ගත්තේ ඉන්දියාවෙන්, භාරතයෙන් නෙමෙයි කියලා ණය ගෙවන්නේ නැතුව ඉන්න සීන් එකකට එන්ටර් වෙන්න බැරි වෙයිද බන්?
    Next step. We rename Sri Lanka as India
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    Having Nukes mean you don't have to worry about a land invasion.
    Because if it comes to a nuclear war, it makes very little difference who controls the advantages of the land.
    ------ Post added on Sep 6, 2023 at 7:40 PM

    Cold war එකේදි නැගෙනහිට ජර්මනියෙ සෝවියට් දේශයට වැදගත් වුනේ buffer එකක් විදිහට නෙමෙයි
    cold war එක hot war එකක් නොවුනේ සෝවියට් කාරයෝ නැගෙනහිර යුරෝපේ පාලනය කරපු නිසා
    ඇමරිකාවට රුසියාව සුන්නත්දූලි වෙලා යන්න නියුක් කරන්න හැකියාව තිබ්බත් නැගෙනහිර යුරෝපේ ඉඳපු සෝවියට් හමුදාව බටහිර යුරෝපේ අක්‍රමණය කිරීම නවත්තන්න බැහැ
    ඕක තමයි cold war එකේ logic එක ඇමරිකාව සෝවියට් දේශය නියුක් කරන්නෙ නැහැ,
    සෝවියට් දේශය බටහිට යුරෝපෙ ආක්‍රමණය කරන්නෙ නැහැ
    ඇත්තටම කියනවනම් බටහිර යුරෝපෙ හන්ද තමයි සෝවියට් දේශය බේරුනේ
    ඇමරිකාව hawkish වෙන හැම වෙලේම බටහිර යුරෝපේ තමයි ඔය දෙපැත්ත බැලන්ස් කරේ විශේෂයෙන්ම බටහිර ජර්මනිය
    නැගෙනහිර යුරෝපේ සෝවියට් හම්දාව හිටියේ නැත්නම් mutually assured destruction කියන කතාවේ ඇත්ත නැත්ත බලාගන්න තිබ්බ.

    ඉන්ටනෙට් එකේ එවුන් කියනවා වගේ අල්ලපු ගෙදර එකකට ගහන්නත් nuke ගන්නේ නෑ බං. nuke කියන්නේ මරාගෙන මැරෙන option එක, එතනින් එහාට ගහන එකාට දිනුමකුත් නෑ.

    USSR එකේ වටේ තිබුන රටවල් වලට buffer states කියල කිව්වේ කට කහනවට නෙවෙයි. ඇමරිකාව USSR nuke නොකර හිටියේ මේ කොහෙවත් තියන බටහිර යුරෝපයක් ගැන හිතල නෙවෙයි එහෙම nuke කරා නම් උන් අනික් පැත්තට US nuke කරන නිසා. MAD.

    Fulda gap ගැන කතාව ඉතින් උඹ නෑ කිව්වට වැඩක් නෑ බං ඒක මේ අලුත් දෙයක් නෙවෙයි.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,266
    3,855
    113
    ඉන්ටනෙට් එකේ එවුන් කියනවා වගේ අල්ලපු ගෙදර එකකට ගහන්නත් nuke ගන්නේ නෑ බං. nuke කියන්නේ මරාගෙන මැරෙන option එක, එතනින් එහාට ගහන එකාට දිනුමකුත් නෑ.

    USSR එකේ වටේ තිබුන රටවල් වලට buffer states කියල කිව්වේ කට කහනවට නෙවෙයි. ඇමරිකාව USSR nuke නොකර හිටියේ මේ කොහෙවත් තියන බටහිර යුරෝපයක් ගැන හිතල නෙවෙයි එහෙම nuke කරා නම් උන් අනික් පැත්තට US nuke කරන නිසා. MAD.

    Fulda gap ගැන කතාව ඉතින් උඹ නෑ කිව්වට වැඩක් නෑ බං ඒක මේ අලුත් දෙයක් නෙවෙයි.
    කියුබන් මිසයිල් ක්‍රයිසිස් එක වෙන කාලේ රුසියාවට ඇමරිකාවට ගහන්න විදිහක් තිබ්බෙ නැහැ
    එතකොට අහවල් එකටද ඇමරිකන් කාරයො බය වුනේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    කියුබන් මිසයිල් ක්‍රයිසිස් එක වෙන කාලේ රුසියාවට ඇමරිකාවට ගහන්න විදිහක් තිබ්බෙ නැහැ
    එතකොට අහවල් එකටද ඇමරිකන් කාරයො බය වුනේ
    Soviet R-7 intercontinental ballistic missile එක service එකට enter උනේ 1959. Cuban missile crisis එක තිබ්බේ 1962.

    දන්නවා වගේ බයිලා ගහන්න එපා බං.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කියුබන් මිසයිල් ක්‍රයිසිස් එක වෙන කාලේ රුසියාවට ඇමරිකාවට ගහන්න විදිහක් තිබ්බෙ නැහැ
    එතකොට අහවල් එකටද ඇමරිකන් කාරයො බය වුනේ

    කියුබන් මිසයිල් ක්‍රයිසිස් එක වෙලාවෙ USSR වලින් කියුබා වල නියුක්ලියර් වෝර් හෙඩ්ස් තියන බැලස්ටික් මිසයිල්ස් ප්ලේස් කලා. ඒ්වට ඇමරිකාවෙ ලොකු කොටසකට ෂොට් එක දීමේ හැකියාව තිබුනා.

    සර්ච් එකක් ගහල බලපුවාම මෙ‌ තොරතුරු ලැබුනා

    The missiles that the USSR had placed in Cuba included R-12 (NATO designation: SS-4 Sandal) and R-14 (NATO designation: SS-5 Skean) medium-range ballistic missiles. Both of these missiles were capable of being armed with nuclear warheads.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,266
    3,855
    113
    Soviet R-7 intercontinental ballistic missile එක service එකට enter උනේ 1959. Cuban missile crisis එක තිබ්බේ 1962.

    දන්නවා වගේ බයිලා ගහන්න එපා බං.

    1694060155658.png

    ICBM 20 කට බය වෙනවනම් අර කිම් ජොන් උන් බුවාටත් දැන් බය වෙන්නෙ ඕන
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    View attachment 213978

    ICBM 20 කට බය වෙනවනම් අර කිම් ජොන් උන් බුවාටත් දැන් බය වෙන්නෙ ඕන

    MAD ඉතින් උඹ පිලිගත්තත් නැතත් වෙනසක් වෙන්නේ නෑ බං

    ICBM ටිකට SLBM ටිකයි bombs ටිකයි එකතු කරලා බලපන් බය වෙන්න ඕනෙද නැද්ද කියල :baffled: