ඉන්දියාව භාරත් වෙයිද ?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Lakepankawath oka athule neda? Akanda barath kiyala danna kiyapalla
    Lol
    අඛන්ඩ භාරත් කියන්නෙ උන්ගෙ නැෂිනලිස්ට්ලගෙ තියන වෙනම කතාවක්. භාරත් කියන්නෙ ඉන්දියාවෙ ඔෆීෂීල් හින්දි නම. ඉන්දියා කියන්නෙ ඉංග්‍රීසි නම. හරියට ඩොයිච්ලෑන්ඩ් = ජර්මනිය, නෙදර්ලැන්ඩියා = නෙදර්ලත්තෙ වගේ. මෙයාල කරන්න යන්නෙ නම් දෙකෙන් එකක් අයින් කරලා එක ඔෆීෂියල් නමකට යන එක
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    අඛන්ඩ භාරත් කියන්නෙ උන්ගෙ නැෂිනලිස්ට්ලගෙ තියන වෙනම කතාවක්. භාරත් කියන්නෙ ඉන්දියාවෙ ඔෆීෂීල් හින්දි නම. ඉන්දියා කියන්නෙ ඉංග්‍රීසි නම. හරියට ඩොයිච්ලෑන්ඩ් = ජර්මනිය, නෙදර්ලැන්ඩියා = නෙදර්ලත්තෙ වගේ. මෙයාල කරන්න යන්නෙ නම් දෙකෙන් එකක් අයින් කරලා එක ඔෆීෂියල් නමකට යන එක
    ඉන්දියාවේ ජාතික ගීයේ උනත් ඉන්දියා කියන වචනය නැහැ. ඔවුන්ගේ භාවිත නම භාරත කියන නම තමයි නමුත් ඉන්දියා කියන්නේ බ්‍රෑන්ඩ් වුනු නමක්. ඒ වුනත් භාරත කියන එක සුද්දොන්ට අමාරු වෙන්නේ නැහැ බොහෝවිට.
     
    • Like
    Reactions: sakuntha1996

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,209
    31,944
    113
    අඛන්ඩ භාරත් කියන්නෙ උන්ගෙ නැෂිනලිස්ට්ලගෙ තියන වෙනම කතාවක්. භාරත් කියන්නෙ ඉන්දියාවෙ ඔෆීෂීල් හින්දි නම. ඉන්දියා කියන්නෙ ඉංග්‍රීසි නම. හරියට ඩොයිච්ලෑන්ඩ් = ජර්මනිය, නෙදර්ලැන්ඩියා = නෙදර්ලත්තෙ වගේ. මෙයාල කරන්න යන්නෙ නම් දෙකෙන් එකක් අයින් කරලා එක ඔෆීෂියල් නමකට යන එක
    Soviet Union eka rebuild karanna dangalanawa wage thamai Indian wants to be a giant
     
    • Like
    Reactions: sakuntha1996

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Soviet Union eka rebuild karanna dangalanawa wage thamai Indian wants to be a giant
    උං සෝවියට් යුනියන් රීබිල්ඩ් කරන්න නෙමේ මචං යන්නෙ. උන් නේටෝ ත්‍රෙට් එකෙන් බේරෙන්න හදන්නෙ. ගියෝග්‍ර්‍රපිකල් ඒරියා එක බලපංකො. උං යුක්‍රේන් වල අල්ලලා තියන ප්‍රොවින්ස් බලපංකෝ උං ඒ දේ නොකලා නං හමුදාවකට මොස්කව් වලට එනකල් එන එක නතිං. හේතුව නිකංම තැනිතලාව. උන් දැන් කරන්න හදන්නෙ කඳුකරෙත් එක්ක බොට්ල් නෙක් එකක් හදන්න. කලින් ක්‍රිමියාව ඇල්ලුවෙත් ඒකයි. ක්‍රීමියාවත් යුක්‍රෙන් වල කොටසක්. ජෝර්ජියාවල කොටසක් කලින් ඇල්ලුවෙත් ඒකයි. උන් උන්ගෙ රටට බාහිර හමුදාවකට ලේසියෙන් එන්න බැරිවෙන්න බැරිකේඩ් කරනවා භූවිෂමතාවය හරහා

    ඉන්දියාවේ ජාතික ගීයේ උනත් ඉන්දියා කියන වචනය නැහැ. ඔවුන්ගේ භාවිත නම භාරත කියන නම තමයි නමුත් ඉන්දියා කියන්නේ බ්‍රෑන්ඩ් වුනු නමක්. ඒ වුනත් භාරත කියන එක සුද්දොන්ට අමාරු වෙන්නේ නැහැ බොහෝවිට.
    අනික ඉන්දියා ජාතික ගීය තියෙන්නෙ හින්දි වලින් නෙමේ වංග භාෂාවෙන්. ඒකෙ තියෙන්නෙත් භාරත් කියලනෙ. උඹ හරි
    ------ Post added on Sep 6, 2023 at 11:19 AM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඩොමේන් ගත්තු උන්ට වාසි වෙයි වගේ @Emios මෙහ් උඹ ඔ්වට ලෑන්ඩින් පේජස් හදල තියනවද නැත්තං සයිට් එකක් හදනවද? නැත්තං ලිස්ට් කරනවද කොහෙහරි

    monawath hadanna onaa bn..... domain eka ganna giyaama ganna ekata penawa ne ganna baa kiyala.... offer mode eka witarai active kiyala... uu offer dai ona nam... uba resell walata list karala thibbama athi... landing page gahnna giyama hosting ganna epai...
     
    • Love
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    monawath hadanna onaa bn..... domain eka ganna giyaama ganna ekata penawa ne ganna baa kiyala.... offer mode eka witarai active kiyala... uu offer dai ona nam... uba resell walata list karala thibbama athi... landing page gahnna giyama hosting ganna epai...
    තෑන්ක්ස් මචං
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    උං සෝවියට් යුනියන් රීබිල්ඩ් කරන්න නෙමේ මචං යන්නෙ. උන් නේටෝ ත්‍රෙට් එකෙන් බේරෙන්න හදන්නෙ. ගියෝග්‍ර්‍රපිකල් ඒරියා එක බලපංකො. උං යුක්‍රේන් වල අල්ලලා තියන ප්‍රොවින්ස් බලපංකෝ උං ඒ දේ නොකලා නං හමුදාවකට මොස්කව් වලට එනකල් එන එක නතිං. හේතුව නිකංම තැනිතලාව. උන් දැන් කරන්න හදන්නෙ කඳුකරෙත් එක්ක බොට්ල් නෙක් එකක් හදන්න. කලින් ක්‍රිමියාව ඇල්ලුවෙත් ඒකයි. ක්‍රීමියාවත් යුක්‍රෙන් වල කොටසක්. ජෝර්ජියාවල කොටසක් කලින් ඇල්ලුවෙත් ඒකයි. උන් උන්ගෙ රටට බාහිර හමුදාවකට ලේසියෙන් එන්න බැරිවෙන්න බැරිකේඩ් කරනවා භූවිෂමතාවය හරහා

    This is impossible. Only way to do is gain control back up to fulda gap which is not going to happen.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    This is impossible. Only way to do is gain control back up to fulda gap which is not going to happen.

    ඉස්සර USSR තියෙද්දි නැගෙනහිර ජර්මනියෙන් ඒ වාසිය තිබුනා. හැබැයි මචං එච්චර යන්න අවශ්‍ය නෑ.. මෙ මේ බලපං කාර්පතියන් කඳු කලාපෙ තිබ්බනං ඇති. බෙලාරූස් කොහොමටත් රුසියන් ගැති. ක්‍රිමියාව කෝමටත් රෂියා.. චෙච්නියාව කෝමටත් රෂියන් ගැති.

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,266
    3,855
    113
    අඛන්ඩ භාරත් කියන්නෙ උන්ගෙ නැෂිනලිස්ට්ලගෙ තියන වෙනම කතාවක්. භාරත් කියන්නෙ ඉන්දියාවෙ ඔෆීෂීල් හින්දි නම. ඉන්දියා කියන්නෙ ඉංග්‍රීසි නම. හරියට ඩොයිච්ලෑන්ඩ් = ජර්මනිය, නෙදර්ලැන්ඩියා = නෙදර්ලත්තෙ වගේ. මෙයාල කරන්න යන්නෙ නම් දෙකෙන් එකක් අයින් කරලා එක ඔෆීෂියල් නමකට යන එක
    දැන් ඉන්දියාවෙ දුවන්නෙ ඒ අයිඩියොලොජි එක තමයි

    ඉස්සර USSR තියෙද්දි නැගෙනහිර ජර්මනියෙන් ඒ වාසිය තිබුනා. හැබැයි මචං එච්චර යන්න අවශ්‍ය නෑ.. මෙ මේ බලපං

    මෙහෙම එකකුත් තියනව
    නියුක්ස් තියනකන් ඔහොම ලෑන්ඩ් ඉන්වේශන් එකක් එන්නෙ නැහැ
    ------ Post added on Sep 6, 2023 at 4:25 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ඉස්සර USSR තියෙද්දි නැගෙනහිර ජර්මනියෙන් ඒ වාසිය තිබුනා. හැබැයි මචං එච්චර යන්න අවශ්‍ය නෑ.. මෙ මේ බලපං

    ඔව් USSR කාලේ පොරවල් නැගෙනහිර ජර්මනිය පාලනය කරපු නිසා තිබ්බ තමයි. ඕක ඇවිල්ල උන්ට ඉස්සර ඉඳන් තියන ප්‍රශ්නයක්. ඔය තැන්න protect කරන්න හරිම විදිහ fulda gap එක control කරන එක තමයි. හැබැයි ඉතින් දැන් ඒක ප්‍රයෝගික නැති නිසා ඔය වටෙන් වහන්න හදන්නේ.

    හැබැයි ඉතින් USSR කාලේ fulda gap එක control කරද්දී තිබ්බ ගානට ගන්න බෑ.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,629
    11,381
    113
    හඳට කිට්ටුව
    අඩෝ කැම්‍රි ආතල් සීන් එකනෙ බන්..
    අපි ණය ගත්තේ ඉන්දියාවෙන්, භාරතයෙන් නෙමෙයි කියලා ණය ගෙවන්නේ නැතුව ඉන්න සීන් එකකට එන්ටර් වෙන්න බැරි වෙයිද බන්?
     
    • Haha
    Reactions: asanka+++

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැන් ඉන්දියාවෙ දුවන්නෙ ඒ අයිඩියොලොජි එක තමයි

    මෙහෙම එකකුත් තියනව
    නියුක්ස් තියනකන් ඔහොම ලෑන්ඩ් ඉන්වේශන් එකක් එන්නෙ නැහැ
    ------ Post added on Sep 6, 2023 at 4:25 PM
    කවුරුත් නියුක් ගහන්න ඉස්සරවෙන්නෙ නෑ මචං. මොකද නියුක් තියන රටකට නියුක් ගැහුවොත් හොදි නැතිව කන්න වෙනවා දෙපැත්තටම.. Total disctruction තමා. නිකමට බලපං බැලැස්ටික් මිසයිල කීයක් තියනවද කියල ප්‍රධාන න්‍යෂ්ඨික බලවතුන්ට. නේටෝ එකෙන් රෂියාවලට ලොවෙත් නියුක් ගහන්නෙ නෑ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    කවුරුත් නියුක් ගහන්න ඉස්සරවෙන්නෙ නෑ මචං. මොකද නියුක් තියන රටකට නියුක් ගැහුවොත් හොදි නැතිව කන්න වෙනවා දෙපැත්තටම.. Total disctruction තමා. නිකමට බලපං බැලැස්ටික් මිසයිල කීයක් තියනවද කියල ප්‍රධාන න්‍යෂ්ඨික බලවතුන්ට. නේටෝ එකෙන් රෂියාවලට ලොවෙත් නියුක් ගහන්නෙ නෑ

    Yep. Nukes have very little utility in most cases. Using nukes = mutual destruction.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අඛන්ඩ භාරත් කියන්නෙ උන්ගෙ නැෂිනලිස්ට්ලගෙ තියන වෙනම කතාවක්. භාරත් කියන්නෙ ඉන්දියාවෙ ඔෆීෂීල් හින්දි නම. ඉන්දියා කියන්නෙ ඉංග්‍රීසි නම. හරියට ඩොයිච්ලෑන්ඩ් = ජර්මනිය, නෙදර්ලැන්ඩියා = නෙදර්ලත්තෙ වගේ. මෙයාල කරන්න යන්නෙ නම් දෙකෙන් එකක් අයින් කරලා එක ඔෆීෂියල් නමකට යන එක
    dan hindi kiyana bhashawa , turkish un waradiyata uchcharanaya kirima nisa haduna awurudu 700 withara parana aluth bashawak
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    IOC
    BOC වෙනව. උඹල ATM කියල තෙල්ල පයිප්පෙන් සල්ලි ගන්න යන්න එපා
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,266
    3,855
    113
    කවුරුත් නියුක් ගහන්න ඉස්සරවෙන්නෙ නෑ මචං. මොකද නියුක් තියන රටකට නියුක් ගැහුවොත් හොදි නැතිව කන්න වෙනවා දෙපැත්තටම.. Total disctruction තමා. නිකමට බලපං බැලැස්ටික් මිසයිල කීයක් තියනවද කියල ප්‍රධාන න්‍යෂ්ඨික බලවතුන්ට. නේටෝ එකෙන් රෂියාවලට ලොවෙත් නියුක් ගහන්නෙ නෑ
    නේටෝ ෆෝසස් යුක්‍රේන් බෝඩර් එක ක්‍රොස් කලා කියන්නෙ nuke time තමයි
    ආක්‍රමණික හමුදාවක් බෙලරූස් හරි යුක්‍රේන බොඩර් එක ක්‍රොස් කිරීමම ඇති ලොක යුද්දයක් පටන් ගන්න
    ඒකයි මම කිව්වෙ ඔය ගැප් එකේ කතාව රුසියාවට යුක්‍රේනය ආක්‍රමණය කරන්න එච්චරටම බලපෑවේ නැහැ කියල

    Yep. Nukes have very little utility in most cases. Using nukes = mutual destruction.
    Having Nukes mean you don't have to worry about a land invasion.
    Because if it comes to a nuclear war, it makes very little difference who controls the advantages of the land.
    ------ Post added on Sep 6, 2023 at 7:40 PM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නේටෝ ෆෝසස් යුක්‍රේන් බෝඩර් එක ක්‍රොස් කලා කියන්නෙ nuke time තමයි
    ආක්‍රමණික හමුදාවක් බෙලරූස් හරි යුක්‍රේන බොඩර් එක ක්‍රොස් කිරීමම ඇති ලොක යුද්දයක් පටන් ගන්න
    ඒකයි මම කිව්වෙ ඔය ගැප් එකේ කතාව රුසියාවට යුක්‍රේනය ආක්‍රමණය කරන්න එච්චරටම බලපෑවේ නැහැ කියල

    Having Nukes mean you don't have to worry about a land invasion.
    Because if it comes to a nuclear war, it makes very little difference who controls the advantages of the land.
    ------ Post added on Sep 6, 2023 at 7:40 PM
    මචං කවුරුත් නියුක් ගහන්න යන්නෙ නෑ. ඒවා නිකං තුරුම්පු වගේ තියං ඉන්නෙ. නැත්තං රෂියා වලට උන්ත තිබ්බනෙ කියේව් වලට නියුක් එකක් අතාරින්න ලෑන්ඩ් ඉන්වේෂන් එකක් නොකර. දැං උඹ හිතපං නෝර්ත් කොරියා වලට යූ එස් වලට ගහන්න බැලැස්ටික් වෝර් හෙඩ්ස් නැහැ. උන්ට උපරිම පුලුවන් යූඒස් උන්ගෙ පිලිපීන් කිට්ටුව තියන නේවල් ෆ්ලීට් එකට ගහන්න පුලුවන් ඒව විතරයි. ඇයි යූඑස් නියුක් කරලා දාන්නෙ නැත්තෙ නෝර්ත් කොරියාව
     
    • Like
    Reactions: Edward Kenway