ඉන්දියාව රනින් කාරයක් හදයි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඉන්දියාව රනින් කාරයක් හදයි

    ඉන්දියාව රනින් කාරයක් හදයි

    ඉන්දියාව ලොව පළමු රන් හා මැණික් කාරය නිපදවයි. කැරට් 22 රන් කිලෝ 80ක් ද රිදී කිලෝ 15ක් ද, දියමන්ති හා රතුකැට ඇතුළු මැණික් ගල් දස දහසක් ද ඔබ්බවා පිළිග්‍රී ස්වර්ණාභරණ රටා 14ක් යොදා මේ නැනෝ කාරය ඉන්දියාව නිපැදැවූයේ එරට ස්වර්ණාභරණ කර්මාන්තයේ වසර 5000 සැමැරීම සඳහා කාරයේ වටිනාකම ඉන්දියා රුපියල් කෝටි 22කි.


    tata-told-car-1.jpg


    Tata-Gold-Nano.jpg
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    panchikawathta gioth enyawak wath hoya gannawa boru ithin ..... keli hoyanna ai hetti weediyta enna wei :lol: