ඉන්දියාව ලංකාවට අයිස් බකට් පෙරලයි
ඉන්දියාව ලංකාවට අයිස් බකට් පෙරලයි
දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර ඉකුත්දා සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාව ශී‍්‍ර ලංකාවට ලැබුණු අයිස් බකට් අභියෝගයක් බවයි දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසන්නේ.
මේක මම දකින්නේ අර අයිස් බකට් අභියෝගය තියෙන්නේ... ඔලූවට අයිස් වතුර ගහන්නේ... ඉන්දියානු අගමැති මෝදි විසින් ලංකාවේ ආණ්ඩුවටත් අයිස් බකට් එකකින් වතුර වත්කරලා තියෙනවා.
දයාන් ජයතිලක මහතාගේ මෙම ප්‍රකාශයට හේතුව කුමක්ද? ඊට උත්තරත් අපි ඔහුගෙන්ම විමසා සිටියා.
ලංකා ආණ්ඩුව හිතුවා අපි ටී.එන්.ඒ. සංවිධානයත් එක්ක කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට දණ නමලා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එනකම්. ඒගොල්ලෝ කවුද කියල මහන්තත්ත්වයකින් තමයි හිටියේ. දකුණු අපි‍්‍රකාවේ නියෝජ්‍ය ජනාධිපතිතුමා සිරිල් රමපෝෂා යාපනයට ගිහින් විග්නේෂ්වරන් මහතා මුණගැසුණා. ඉන්පසු ඉන්දියානු විදේශ ඇමැතිවරිය පළමුව ටී.එන්.ඒ. එක මුණගැසිලා පසුව අගමැතිතුමා හමු වුණා. එම හමුවේ ඡුායාරූප බැලීමේදී එය රටවල් දෙකක් අතර සාකච්ඡුාවක් වගෙයි එම පිළිගැනීම. එතැනදී ලංකාආණ්ඩුවේ ඉදිමිච්චි ඔලූවට මෝදි අගමැතිවරයා විසින් අයිස් වතුර වත්කළා.
ඉන්දීය ආණ්ඩුවෙන් දෙමළ ජාතික සන්ධානයට මෙවැනි පිළිගැනීමක් ලැබීම ශී‍්‍ර ලංකාවේම වරදින් සිදුවූවක් බවද දයාන් ජයතිලක මහතා පවසනවා.
නරේන්ද්‍ර මෝදි මහතා දිවුරුම් දෙන අවස්ථාවේදී ජයලලිතා මහත්මිය පැවසුවා මහින්ද රාජපක්ෂ මහතා ගෙන්ව ගන්න එපා කියලා. නමුත් මෝදි මහතා රාජපක්ෂ මහතා ගෙන්වා ගත්තා. එම කාලයේ ටී.එන්.ඒ. එක කොන්වෙලා තිබුණා. එය අපට තිබුණු ලොකු අවස්ථාවක්. එම අවස්ථාවේදී ජනාධිපතිතුමාට මෝදි මහතා 13 වන සංශෝධනය ගැන මතක් කිරීමක් කළා. නමුත් ලංකා ආණ්ඩුව නිකුත් කළ නිල ප්‍රකාශයෙන් 13 වන සංශෝධනය ගැන මෝදි මහතා කතා කලා කියන එක තිබුණේ නැහැ.
එතැන් සිට පොඩි කහටක් ඇති වූ බවක් පේනවා. ඉන්පසු ලංකා ආණ්ඩුව කළේ තමන්ට හිතවත් ඇමැතිකමක්වත් නැති සුබ්‍රමනියම් ස්වාමි ගෙන්වලා ආරක්ෂක සමුළුවේ කතා කරන්න දීලා ඔහු කියපු දේවල් ඉන්දියානු රජයේ ස්ථාවරය කියලා විශ්වාස කරන්න ගත්ත. නමුත් ඉන්දියානු රජයේ ස්ථාවරය කියන්නේ අගමැතිවරයාගේ ස්ථාවරයනේ... සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ ස්ථාවරය නෙවෙයිනේ.
ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ මෙම වැරදි විදේශ කි‍්‍රයාකාරකම් හේතුවෙන් ඉන්දියාව සමග සම්බන්ධතාවලදී ශී‍්‍ර ලංකා ආණ්ඩුවට යා නොහැකි වූ දුරකටද දෙමළ ජාතික සන්ධානය ඉදිරියට ගොස් ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ටී.එන්.ඒ. එක මෝදි මහතා පමණක් නොවෙයි මුණගැසී තිබෙන්නේ. එරට ජාතික ආරක්ෂක උපදේශකවරයාත් හමුවී තිබෙනවා. ලංකා ආණ්ඩුවේ කිසිවෙක් ඔහු හමුවී නැහැ. අසල්වැසියා සමග සම්බන්ධකම් කළමනාකරණය කිරීමේදී අසමත්කම තමයි ඉන් පෙනෙන්නේ.
- See more
http://nethfm.com/article/32253#sthash.gXljJzts.dpuf

Last edited: