ඉන්දියාව ලංකාවට ණය දීම අත්හිටුවයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    එහෙනම් ආර්ථිකය අස්ථාවර නිසා ණය නැවත්තුවද?
    උබනේ පොන්ස් කියලා තියෙන්නේ ආර්ථිකය ස්ථාවරයි කියපු නිසා නය නැවැත්තුවා කියලා
    උබට කවුද එහෙම කිව්වේ පොන්ස්?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    මෝදි මේ අවුර්ද්ද ඉවර වෙනන් කලින් ලංකාවට එනවා. ඒන්නේ රාවණා සම් බන් ධ තැනක් වැදපුදාගෙන යනන්ත් එක්ක. ඒ එන ගමන් ලංකාවේ වටින දේවල් ඉන් දියාවට ගන්න ගිවිසුම් ගතවෙනවා කියලාත් ආරංචියක් තියනවා. චිනා මෙහෙ ඉඩම් ගත්තට වඩා හපන් ,,ඩස්පියෝ මෙහෙ ඉඩම්වල අයිතිය ගත්තම. අර හදනවා කිව්ව පාලම හැදුවම හරි අපූරුවට තියෙයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබනේ පොන්ස් කියලා තියෙන්නේ ආර්ථිකය ස්ථාවරයි කියපු නිසා නය නැවැත්තුවා කියලා
    උබට කවුද එහෙම කිව්වේ පොන්ස්?
    පොන්නය තමයි රටේ ආර්ථිකය ස්ථාවරයි කියන්නෙ. මේ ලෝකෙ වෙන එකෙක්වත් එහෙම කියල නෑ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උන් බලනවා ඇති යකෝ මුන් දැන් දියුණු උනා.. දියුණු උනා රටම ගොඩ ගියා ගගා මිටින් තියනවා පකටද මුන්ට තව ණය දෙන්නේ 😂
     
    • Haha
    Reactions: topkollek

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,131
    113
    Mother Earth
    Bangladesh please stop all the violence in the name of humanity. Try to solve your problems through dialogue, not violence. Love from Sri Lanka.
    🇱🇰❤️🇧🇩
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Los Angeles Kiss GIF by Los Angeles Zoo and Botanical Gardens