ඉන්දියාව වැඩ පෙන්වයි

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    ඩස්පයෝ කියලා කට්ටිය කිව්වට පොඩි මානුෂික මේවා එකක් තියෙනවා නේ.
    Screenshot_20220529-153440~2.png
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ඕවා මොනාද ඕයි චීනේ උතුරු නැගනහිර පවුල් 5000කට බඩු මලු දෙනවා.තව ඩොලර් මිලියන 121 ක මුදල් ආදාර දීලැ
     
    • Wow
    Reactions: NRTG and B.Chat

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අර්බුදය නිසා චීන ඉන්ෆ්ලුවන්ස් එක අඩු වෙලා, ඉන්දියාවට හේත්තු වෙයි.

    මිනිස්සු උනත් විරුද්ද වෙන එකක් නෑ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mulinma kanak udauwak karama uge jataka hoyanna natuwa a manussa kamata garu karanna purudu wanna


    mulinma kanak udauwak karama uge jataka hoyanna natuwa a manussa kamata garu karanna purudu wanna
    ------ Post added on May 29, 2022 at 8:50 PM
    mahinda yudde dinapu nisa, garu karala chande dunna da?
    ehenam yuthukam itu karala thiyenawa
     
    • Like
    Reactions: B.Chat

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    lankawe apita kana mokuthma nethi wela yana dawasata, haal kilo 1ak 3000rs, 5000rs kiyanakota therei adara watinakama.
    mata heart attack ekak awath indian ambulence ekak awoth man naginne na ethanama marila yanawa. pare boka daana ungen pinata beheth karanawata wada eka nambui
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    සිංහල බෞද්ධ එවුන්ට නෑ
    හූඌඌඌඌඌඌඌඌඌඌ