සමාජ – ආර්ථික සංවර්ධනය සහ ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම් රා මුවක් අත්සන් කිරීමට යෝජිතව ඇත.
ඒ යටතේ ව්‍යාපෘති 33 ක් ක්‍රියාත්මක කිරීම පිණිස හඳුනාගෙන ඇත.
ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුම් රාමුවට දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.