ඉන්දියාව සමග ‘එට්කා’ ගිවිසුම මාර්තුවේ..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    india-dentist2.jpg
    කොහෙන්ද ඕයි මේවා හොයාගන්නේ? :rofl:
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,593
    3,153
    113
    කාර් එහෙමත් එයි නේ... ඇල්ටො කියක්වෙයිද...
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔක්කොම කුණු ගොඩවල් මිසක් හොදක් නම් නැහැ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,537
    113
    ඩස්පයෝ මෙහෙත් ගැන්ග් රේප් පටන් ගනීද දන්නෑ. අම්මප වෙන පිලිවෙල රටක් අපේ ලග තිබ්බ නැති හැටියක්

    මටත් ඕක නිතරම හිතෙන දෙයක්..ඔය ජංගිය තියෙනකන් අපිටනම් සෙතක් නෑ..:(
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඩස්පයෝ මෙහෙත් ගැන්ග් රේප් පටන් ගනීද දන්නෑ. අම්මප වෙන පිලිවෙල රටක් අපේ ලග තිබ්බ නැති හැටියක්

    Jaffna airport open karanakotath okama neda kivve? Dan ගැන්ග් රේප් පටන් genada? :-)
     
    • Like
    Reactions: Asmodeus

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Jaffna airport open karanakotath okama neda kivve? Dan ගැන්ග් රේප් පටන් genada? :-)

    ඉන්දියාව ලංකාවේ අභ්‍යන්තර දේවල් වලට අැඟිලි ගහනවා කියල උඹට තේරෙන්නේ නැද්ද?නැත්නම් ඒ ගැන දැනුමක් නැද්ද?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඉන්දියාව ලංකාවේ අභ්‍යන්තර දේවල් වලට අැඟිලි ගහනවා කියල උඹට තේරෙන්නේ නැද්ද?නැත්නම් ඒ ගැන දැනුමක් නැද්ද?
    ETCA koi kaale idala try karana ekakda. Oka Lankave uvamanavakata misak Indiave uvamanavakata nevei. Benefits monavada kiyala poddak kiyavala igena ganna. Kauruth kivva paliyata adahanna epa.
    Kaalakanniyo navaththapu MCC Agreement ekath oya vagema patan gaththoth maru.
     
    Sen-lu

    Well-known member
  • Adey dan airport eka hoda vunaada? Hodai hodai ETCA ekath ae vagema hoda vei. :yes:
    මම කොහෙද මනුස්සයෝ ඔය එයාපෝට් මගුල නරකයි හරි හොඳයි හරි කියල තියෙන්නෙ. මම ඔය මගුල ගැන දන්නෙත් නෑ.

    ෆොරින් මාකට් එකට විවෘත්ත වෙනවට මගේ කොහොමත් අවුලක්නෑ. ඒ උනාට අපේ දේසපාලුවෝ ඕව අපේ රටට යහපත් විදිහට කරයි කියලනම් සත පහකට විශ්වාස නෑ.

    ETCA koi kaale idala try karana ekakda. Oka Lankave uvamanavakata misak Indiave uvamanavakata nevei. Benefits monavada kiyala poddak kiyavala igena ganna. Kauruth kivva paliyata adahanna epa.
    Kaalakanniyo navaththapu MCC Agreement ekath oya vagema patan gaththoth maru.
    උඹ ඔච්චර දන්න හින්ද දාපංකො මොනාද ඕකෙ වාසි අවාසි කියල හොයන්න ගගා ඉන්නෙ නැතුව. මගේ මතයෙ අවුලක් තියේ නම් මමනම් කැමති වෙනස් වෙන්න
    ------ Post added on Jan 27, 2024 at 11:58 PM
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    මම කොහෙද මනුස්සයෝ ඔය එයාපෝට් මගුල නරකයි හරි හොඳයි හරි කියල තියෙන්නෙ. මම ඔය මගුල ගැන දන්නෙත් නෑ.

    ෆොරින් මාකට් එකට විවෘත්ත වෙනවට මගේ කොහොමත් අවුලක්නෑ. ඒ උනාට අපේ දේසපාලුවෝ ඕව අපේ රටට යහපත් විදිහට කරයි කියලනම් සත පහකට විශ්වාස නෑ.

    උඹ ඔච්චර දන්න හින්ද දාපංකො මොනාද ඕකෙ වාසි අවාසි කියල හොයන්න ගගා ඉන්නෙ නැතුව. මගේ මතයෙ අවුලක් තියේ නම් මමනම් කැමති වෙනස් වෙන්න
    ------ Post added on Jan 27, 2024 at 11:58 PM
    1. Vishvasa karanne na kiyala nikan uda balaagena innada kiyanne? Patan ganna epai hoda naraka danaganna. Awl nam harigassanava.
    Jeppo maathaka idala kiyanavane un foreign market ekata open venava kiyala. Kohoma hitapu pakkuda.

    2. Uba balaaganin ETCA website valin. It's too diverse.
     
    Sen-lu

    Well-known member
  • 1. Vishvasa karanne na kiyala nikan uda balaagena innada kiyanne? Patan ganna epai hoda naraka danaganna. Awl nam harigassanava.
    Jeppo maathaka idala kiyanavane un foreign market ekata open venava kiyala. Kohoma hitapu pakkuda.

    2. Uba balaaganin ETCA website valin. It's too diverse.
    ජෙප්පො හරි මොකා හරි හරිපාරෙ යනවනම් හොඳයිනෙ. ඕන එකෙක්ට තේරෙනවනෙ වෙලඳපල ඕපන් නැතුව මොකුත් කරන්න බෑ කියල.

    ලොල් හරි මම වෙබ් සයිට් එක බලා ගන්නම්. හැබැයි ඉතින් එට්ක ගැන ඔච්චර කියන උබට ඒකෙ හොඳ නරක කරුනු දෙකක් තුනක් පොයින්ට් අව්ට් කරන්න බෑ කියන්නෙ උඹත් ඒක ගැන හරියට දන්නෙ නෑ කියන එක තමා.

    Ps..
    What is so called website ???
    Dose it have a draft agreement or something like that?
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ජෙප්පො හරි මොකා හරි හරිපාරෙ යනවනම් හොඳයිනෙ. ඕන එකෙක්ට තේරෙනවනෙ වෙලඳපල ඕපන් නැතුව මොකුත් කරන්න බෑ කියල.

    ලොල් හරි මම වෙබ් සයිට් එක බලා ගන්නම්. හැබැයි ඉතින් එට්ක ගැන ඔච්චර කියන උබට ඒකෙ හොඳ නරක කරුනු දෙකක් තුනක් පොයින්ට් අව්ට් කරන්න බෑ කියන්නෙ උඹත් ඒක ගැන හරියට දන්නෙ නෑ කියන එක තමා.

    Aeka thama kivve subject eka 'vividaakaarai' kiyala. Parliament ekatavath thaama daala na. Daanakan unuth 100% danne nathi ekey mama kohomada danne? :-). Ethakan udama thiyana report eka balanna.
     
    • Like
    Reactions: Sen-lu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    වැලේවැල් නැතුව ඉන්න ගෝත ඩස්ප ඩොක්කු ටික මෙහෙ බැස්සොත් නං අප්පට හිකෙනවා.

    බඩුම තමා.

    දැන් තමයි බය කියන එක එන්නෙ. ගෙදර මිනිස්සු ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ ගියාම ඉන්දියන් කුණු මුඩුක්කු වලින් ඩිග්‍රි කියල කොල කෑල්ලක් අරන් එන ඩස්පයොයි, සැයිටොං ජාතියෙ කඩ කාරයොයි ආවම අබ සරණයි. 😡😡
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,872
    113
    2024 තමා එහෙනන් මොඩර්න් රාමායනය පටන් ගන්නේ. ඉන්දියාව ලොකු මාර්කට් එකක් අපේ සමහර අයට නන් එන්ටර් වෙන්න පුළුවන් වෙයි. ඒත් ඔය හොර හැත්ත එක්ක වැඩ කරන්න පුළුවන් sofit skill නෑනේ අපේ උන් ගාව.

    මේ ගොං දෙමළා රෙදි අැඳන්ද මෙව්වා දාන්නෙ..ඒ කාලේ මේකේ තොපිට අපි කට කැඩෙනකන් කිව්වෙ ඕක වෙනවා කියල තමා.ටුවරිසම් වට්ටලා ණය ගෙවන්න බැරි වුනහම රට බංකොලොත් වෙනව කියල දන්න නිසා තමා ඕකුන් පාස්කු බෝම්බ කුමන්ත්‍රණය පත්තු කරේ..දැන් ඉතිං පුක දීපන් ඩස්පයොන්ට..ඔව් තෝ නම් අාසාවෙන් දෙයි :lol:

    @hasithayad දැන් සැපද හුටේ..ඩස්පයොන්ට රට දෙන්න අරගල කරලා මහන්සිත් අැතිනේ බොමුද හීතලෙන් හොඳ බාදම් ඵකක්?අච්චා අච්චා...:lol:

    Bollywood Indian GIF by SAATH MN
    ජිංපිං උන්නාන්සේ නිකා ඉන්න එකක් නෑ නේ.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    ඉංදියාව ලෝකේ තියෙන හැම දෙයක්ම නිශ්පාදනය කරනව. අපි මෙලෝ ලබ්බක් නිශ්පාදනය කරන්නෙ නෑ.
    ඒ කියන්නෙ අපිට ඔය බදු සහනයෙන් කිසිම ලාභයක් ලැබෙන්නෙ නෑ.
    තව මේ අර්භුදය වැඩි වෙනව විතරයි
    ලංකාවේ ජනගහනය අඩු නිසා market එකත් අඩුයි. ඒ නිසා නිශ්පාදන කරලා අඩුම ලාභයක් තියාගෙන වැඩිම අලෙවියකින් ගොඩ එන්න අමාරුයි.
    නමුත් මෙවැනි ගිවිසුම්වලින් බදු සහන අරගෙන අඩු මිළට නිශ්පාදනය කරලා භාණ්ඩ විකුණන opportunity එකක් ඇති වෙලා තියෙන්නේ. මොනා හරි අලුත් දෙයක් නිශ්පාදනය කරලා මේ අවස්ථාව ප්‍රයෝජනයට අරං ඉන්දියාවට අපණයනය කරගන්න ඕනි. පිටරට factories එහෙම මෙහෙට ආයෝජනය කරන්නත් කැමති වෙයි. මොකද උන්ට ලංකාවේ තුළ විතරක් නෙවෙයි ලංකාවේ ඉඳගෙන ඉන්දියාවේ වෙළඳපොලත් අල්ලන්න පුළුවන් කියලා පෙන්වන්න පුළුවන්. සිංගා, තායිලන්තය.... වගේ රටවල් සමඟත් මේ වගේ ගිවිසුම් ගහන්න ඕනි
    මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නැතුව 225ට බැන බැන ඉන්දියාවට චීනයට බැන බැන හිටියොත් එක තැන පල් වෙන එක විතරයි වෙන්නේ
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේ ගොං දෙමළා රෙදි අැඳන්ද මෙව්වා දාන්නෙ..ඒ කාලේ මේකේ තොපිට අපි කට කැඩෙනකන් කිව්වෙ ඕක වෙනවා කියල තමා.ටුවරිසම් වට්ටලා ණය ගෙවන්න බැරි වුනහම රට බංකොලොත් වෙනව කියල දන්න නිසා තමා ඕකුන් පාස්කු බෝම්බ කුමන්ත්‍රණය පත්තු කරේ..දැන් ඉතිං පුක දීපන් ඩස්පයොන්ට..ඔව් තෝ නම් අාසාවෙන් දෙයි :lol:

    @hasithayad දැන් සැපද හුටේ..ඩස්පයොන්ට රට දෙන්න අරගල කරලා මහන්සිත් අැතිනේ බොමුද හීතලෙන් හොඳ බාදම් ඵකක්?අච්චා අච්චා...:lol:

    Bollywood Indian GIF by SAATH MN

    bomba gahuwe rajapakshala huththo, thota koma da??