meka honda agreement ekak gmoa ponnayo wirudda wunaata. lankaawa wage kabba ratakin india walata ati wasiyak naaඉන්දියාව සමග ‘එට්කා’ ගිවිසුම අත්සන් කිරීම මෙම වසරේ මාර්තු මාසය වන විට සිදුකළ හැකිවනු ඇති බව ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.
දැනට මෙම ගිවිසුමේ සාකච්ඡා මට්ටමේ පවතී.
රටවල් දෙකෙහිම වෙළඳාම දියුණු කිරීම වෙනුවෙන් තවදුරටත් තීරුබදු අඩු කිරීමටත් අපනයනවලදී තීරු බදු නොවන බාධක ඉවත් කිරීම සඳහාත් සාකච්ඡාවලදී අවධානය යොමුව ඇත.
මේ යටතේ ඉන්දියාව 90%ක් දක්වා තීරුබදු අඩු කිරීමට බලාපොරොත්තු වන අතර ශ්‍රී ලංකාව 80%ක් දක්වා තීරුබදු අඩු කිරීමට අපේක්ෂා කරයි.