ඉන්දියාව සමග ‘එට්කා’ ගිවිසුම මාර්තුවේ..

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඉන්දියාව සමග ‘එට්කා’ ගිවිසුම අත්සන් කිරීම මෙම වසරේ මාර්තු මාසය වන විට සිදුකළ හැකිවනු ඇති බව ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.

    දැනට මෙම ගිවිසුමේ සාකච්ඡා මට්ටමේ පවතී.

    රටවල් දෙකෙහිම වෙළඳාම දියුණු කිරීම වෙනුවෙන් තවදුරටත් තීරුබදු අඩු කිරීමටත් අපනයනවලදී තීරු බදු නොවන බාධක ඉවත් කිරීම සඳහාත් සාකච්ඡාවලදී අවධානය යොමුව ඇත.

    මේ යටතේ ඉන්දියාව 90%ක් දක්වා තීරුබදු අඩු කිරීමට බලාපොරොත්තු වන අතර ශ්‍රී ලංකාව 80%ක් දක්වා තීරුබදු අඩු කිරීමට අපේක්ෂා කරයි.
    meka honda agreement ekak gmoa ponnayo wirudda wunaata. lankaawa wage kabba ratakin india walata ati wasiyak naa 😂 😂 😂 😂 apita tamai meken wasi
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    ගුඩ්මුගුඩ්මු

    ගුඩ්මුගුඩ්මු
    ------ Post added on Jan 28, 2024 at 9:30 AM
     
    • Haha
    Reactions: SLK_sri

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major
    බඩුම තමා.

    දැන් තමයි බය කියන එක එන්නෙ. ගෙදර මිනිස්සු ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ ගියාම ඉන්දියන් කුණු මුඩුක්කු වලින් ඩිග්‍රි කියල කොල කෑල්ලක් අරන් එන ඩස්පයොයි, සැයිටොං ජාතියෙ කඩ කාරයොයි ආවම අබ සරණයි. 😡😡
    Hmm, but the recruitment process of any company needs to pass through multiple layers of interviews, which filter out mediocre applicants, so why bother about that?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    ඉන්දියාව සමග ‘එට්කා’ ගිවිසුම අත්සන් කිරීම මෙම වසරේ මාර්තු මාසය වන විට සිදුකළ හැකිවනු ඇති බව ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.

    දැනට මෙම ගිවිසුමේ සාකච්ඡා මට්ටමේ පවතී.

    රටවල් දෙකෙහිම වෙළඳාම දියුණු කිරීම වෙනුවෙන් තවදුරටත් තීරුබදු අඩු කිරීමටත් අපනයනවලදී තීරු බදු නොවන බාධක ඉවත් කිරීම සඳහාත් සාකච්ඡාවලදී අවධානය යොමුව ඇත.

    මේ යටතේ ඉන්දියාව 90%ක් දක්වා තීරුබදු අඩු කිරීමට බලාපොරොත්තු වන අතර ශ්‍රී ලංකාව 80%ක් දක්වා තීරුබදු අඩු කිරීමට අපේක්ෂා කරයි.
    Lol
    Country size dekata anuwa da percentage thiranaya kale 90% 80%
    Lol
     
    • Haha
    Reactions: SLK_sri

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    දැන් නම් හොඳටම ෂුවර් ලංකාව බංකොලොත් කරන්න උනුත් හවුල් කියලා..
    උන් 80 ගණන් වල ඉදන්ම කරේ ඕකානේ ලංකාවට ඇරපු එක
    රජීව් ගාන්ධි මැරෙනකම් උන් කරේ LTTE එක පෝෂණය කරපු එක
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උන් 80 ගණන් වල ඉදන්ම කරේ ඕකානේ ලංකාවට ඇරපු එක
    රජීව් ගාන්ධි මැරෙනකම් උන් කරේ LTTE එක පෝෂණය කරපු එක

    ai mahinda LTTE eka poshanaya kare nedda ban???
     
    • Like
    Reactions: Draco Malfoy

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔලුව පැලෙන්න පොරෝ පාරක් දීලා 🤦
    eka kare mahinda newei ponyo, army ekai SF
    mahinda kiweu yudde iwara weddi oka janapathi wela hitiya witharai kiyala

    boru kiyana eke seemak thiyenwa
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    Hmm, but the recruitment process of any company needs to pass through multiple layers of interviews, which filter out mediocre applicants, so why bother about that?

    Interviews can’t do shit in extremely corrupted countries like SL. 😹😹

    කෝඩ් බාස්ලා හයර් කරන මානසිකත්වෙන් හැම එකම දිහා බැලුවම ඔහොම වෙනවා. කෝඩ් බාස්ලා වගේ දොස්තරල ගන්න බෑ. “හොඳ” රටකට තියෙන්න ඕන සෞඛ්‍යය සම්බන්ධයෙන් “හොඳ” ස්ටෑන්ඩර්ඩ්ස්. ලංකාවෙ ටිකක් හරි ඒක ඉතුරු වෙලා තියෙනවා.

    රටේ මහබැංකුවටත් වංචා කරපු පල් හොරෙක් ජනාධිපති කරගත්ත රටක සෞඛ්‍ය සම්බන්ධ ස්ටෑන්ඩර්ඩ්ස් ඌට ඕන විදියට වෙනස් කරන්න දුන්න කියන්නෙ ස්ටෑන්ඩර්ඩ් එක සෙලවෙන මනස වෙනවා. 🤣🤣
     
    • Like
    Reactions: YelaWolf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    eka kare mahinda newei ponyo, army ekai SF
    mahinda kiweu yudde iwara weddi oka janapathi wela hitiya witharai kiyala

    boru kiyana eke seemak thiyenwa
    Army එකට එක කරන්න පුළුවන් උනේ මහින්ද රාජපක්ෂ නිසා පකෝ
    නැත්නම් අවුරුදු 30 ක් යුද්දෙ ඇදෙන්නේ නැහැ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Army එකට එක කරන්න පුළුවන් උනේ මහින්ද රාජපක්ෂ නිසා පකෝ
    නැත්නම් අවුරුදු 30 ක් යුද්දෙ ඇදෙන්නේ නැහැ

    ane gono, gon katha kiyanna epa. mahinda kiuwe yudeta hema deyakma kare SF kiyala,
    mahinda kisi deyak kare naha kiuwa,

    ai ponnayo mahinda naha kiyaddith tho ow kiyanne, thota pissuda
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major
    Interviews can’t do shit in massively corrupted countries like SL. 😹😹

    කෝඩ් බාස්ලා හයර් කරන මානසිකත්වෙන් හැම එකම දිහා බැලුවම ඔහොම වෙනවා. කෝඩ් බාස්ලා වගේ දොස්තරල ගන්න බෑ. “හොඳ” රටකට තියෙන්න ඕන සෞඛ්‍යය සම්බන්ධයෙන් “හොඳ” ස්ටෑන්ඩර්ඩ්ස්. ලංකාවෙ ටිකක් හරි ඒක ඉතුරු වෙලා තියෙනවා.

    රටේ මහබැංකුවටත් වංචා කරපු පල් හොරෙක් ජනාධිපති කරගත්ත රටක සෞඛ්‍ය සම්බන්ධ ස්ටෑන්ඩර්ඩ්ස් ඌට ඕන විදියට වෙනස් කරන්න දුන්න කියන්නෙ ස්ටෑන්ඩර්ඩ් එක සෙලවෙන මනස වෙනවා. 🤣🤣
    Hmm,you debunked your idea in the same comment, so why bother?

    ""කෝඩ් බාස්ලා හයර් කරන මානසිකත්වෙන් හැම එකම දිහා බැලුවම ඔහොම වෙනවා. කෝඩ් බාස්ලා වගේ දොස්තරල ගන්න බෑ. “හොඳ” රටකට තියෙන්න ඕන සෞඛ්‍යය සම්බන්ධයෙන් “හොඳ” ස්ටෑන්ඩර්ඩ්ස්. ලංකාවෙ ටිකක් හරි ඒක ඉතුරු වෙලා තියෙනවා.""

    Logic died here, bro.
    ""Interviews can’t do shit in massively corrupted countries like SL.
    😹
    😹
    ""
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,490
    1,536
    113
    කව්රු හරි දන්න එකෙක් පැහැදිලි කරපන්කො මේකෙන් මොකක්ද වෙන්නෙ මේකේ වාසි අවාසි මොනවද කියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ane gono, gon katha kiyanna epa. mahinda kiuwe yudeta hema deyakma kare SF kiyala,
    mahinda kisi deyak kare naha kiuwa,

    ai ponnayo mahinda naha kiyaddith tho ow kiyanne, thota pissuda
    SF එතෙනට දැම්මේ කවුද පොන්ස් 🤣

    SF කියනවා අන්තිම කාලේ යුද්දෙ කරේ ගෝඨාභය කියලා Video එක ඕනේ ද බලන්න පොන්ස්🤣🤣