ඔන්න 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය මගින් ම නිශ්පාදනය කරන ටිපිටිප් එකටත් හොඳ මාකට් එකක් සොයාගන්න පුළුවන් වෙයි
මෙහේ එවුන් ඒවට නම් දක්ෂයි
මම කලින් කිව්ව වගේ ටිපිටිප්, මන්චි, මැලිබන්, සිලෝන් ටී, සිද්ඩාලේප, ඩම්රෝ ...... වගේ ඒවා ලේසියෙන් ඉන්දියන් මාකට් එක අල්ලන්න පුළුවන්. IPL එක යද්දි ටීවි ඇඩ් ටිකක් විතරයි ඕනි .
දැන් මැද පෙරදිග උණුසුම් නිසා නාවික ගමනාගමනයට කොළඹ වරායට හොඳ කලක් ඇති වෙනවා නේ. නැව් මුම්බායි කෝචීන් වලට අමුතුවෙන් උඩට ගිහින් ආයේ පහලට ඇවිත් ලංකාව වටේ යන්න ඕනි. ඉතින් ඉන්දියාවට යවන කන්ටේනර් එහෙම කොළඹ වලින්ම බාලා මන්නාරම් ගොඩ බිම් දුම්රිය මාර්ගයක් තිබුනේ නම් ඒ ටික දුම්රියෙන් ඉන්දියාවට යවන්න තිබ්බා. නැව් සමාගම් වලට වියදම් අඩු රටවල් දෙකටම වාසි වෙන අවස්ථාවක්
------ Post added on Jan 29, 2024 at 7:02 AM