ඉන්දියාව සමග ‘එට්කා’ ගිවිසුම මාර්තුවේ..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    SF එතෙනට දැම්මේ කවුද පොන්ස් 🤣

    SF කියනවා අන්තිම කාලේ යුද්දෙ කරේ ගෝඨාභය කියලා Video එක ඕනේ ද බලන්න පොන්ස්🤣🤣

    mahinda naha kiuwa eka tho moko ow kiyanne ponnyo.

    gothabaya kiyanne mansika ledek kiyala gothabaya pili gaththa ponayo, a ponnaya gena newei katha karanne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    Hmm,you debunked your idea in the same comment, so why bother?

    ""කෝඩ් බාස්ලා හයර් කරන මානසිකත්වෙන් හැම එකම දිහා බැලුවම ඔහොම වෙනවා. කෝඩ් බාස්ලා වගේ දොස්තරල ගන්න බෑ. “හොඳ” රටකට තියෙන්න ඕන සෞඛ්‍යය සම්බන්ධයෙන් “හොඳ” ස්ටෑන්ඩර්ඩ්ස්. ලංකාවෙ ටිකක් හරි ඒක ඉතුරු වෙලා තියෙනවා.""

    Logic died here, bro.
    ""Interviews can’t do shit in massively corrupted countries like SL.
    😹
    😹
    ""

    ඒකට හරිගියාට අරකට හරියන්නෙ නෑ කියල තමයි ඒක වෙනම දාලා තියෙන්නෙ.

    නැත්තං ""Interviews can’t do shit in massively corrupted countries like SL.”” කියන එක විතරක් දානවනේ.

    කොහෙද බන් උබලට හිතන්න කැපෑසිටි එකක් ඇත්තෙම නැද්ද? 🙈😞😞
     
    • Like
    Reactions: YelaWolf

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේ ගොං දෙමළා රෙදි අැඳන්ද මෙව්වා දාන්නෙ..ඒ කාලේ මේකේ තොපිට අපි කට කැඩෙනකන් කිව්වෙ ඕක වෙනවා කියල තමා.ටුවරිසම් වට්ටලා ණය ගෙවන්න බැරි වුනහම රට බංකොලොත් වෙනව කියල දන්න නිසා තමා ඕකුන් පාස්කු බෝම්බ කුමන්ත්‍රණය පත්තු කරේ..දැන් ඉතිං පුක දීපන් ඩස්පයොන්ට..ඔව් තෝ නම් අාසාවෙන් දෙයි :lol:

    @hasithayad දැන් සැපද හුටේ..ඩස්පයොන්ට රට දෙන්න අරගල කරලා මහන්සිත් අැතිනේ බොමුද හීතලෙන් හොඳ බාදම් ඵකක්?අච්චා අච්චා...:lol:

    Bollywood Indian GIF by SAATH MN
    කොහොමද අරගල කරලා පොහොට්ටුවට වෙච්චි දේ. මයිනට කනට එකක් ගහපු ගමන් පොහොට්ටු රැල ඕනෙ එකකට අත උස්සනවා. කෝ උඹලගෙ සිංහ මයිනා දැන් බලු වෙලාද? @N A K A M U R A :lol:

    මූට පොඩ්ඩක් පැහැදිලි කරල දීපන් මචන් @ruchira55
     
    • Love
    Reactions: ruchira55

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,967
    113
    ඉලෙක්ට්‍රෝනික් කාර්මිකයින් සහ වෙල්ඩර් ලා හිඟයක් තියෙනවා.
    ලංකාවේ එවුන් පට්ට ගණන් ඉල්ලන්නේ වැඩ කරන්නෙත් නැහැ හරියට.

    තේ කර්මාන්තෙට දෙමළු ගෙනවෙත් මෙහෙ එවුන් බැහැ කියපු හින්දනේ.
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,872
    113
    ලංකාවේ ජනගහනය අඩු නිසා market එකත් අඩුයි. ඒ නිසා නිශ්පාදන කරලා අඩුම ලාභයක් තියාගෙන වැඩිම අලෙවියකින් ගොඩ එන්න අමාරුයි.
    නමුත් මෙවැනි ගිවිසුම්වලින් බදු සහන අරගෙන අඩු මිළට නිශ්පාදනය කරලා භාණ්ඩ විකුණන opportunity එකක් ඇති වෙලා තියෙන්නේ. මොනා හරි අලුත් දෙයක් නිශ්පාදනය කරලා මේ අවස්ථාව ප්‍රයෝජනයට අරං ඉන්දියාවට අපනයණය කරගන්න ඕනි
    කතා කරන ගන දෙවි රූප. උඩින් යන හනුමන්තා වගේ ඒව
    menna meka nan wey

    auto mobile, electronics, tools., everything
    Unge local balloth ei habai
     
    • Haha
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,004
    40,910
    113
    කොහොමද අරගල කරලා පොහොට්ටුවට වෙච්චි දේ. මයිනට කනට එකක් ගහපු ගමන් පොහොට්ටු රැල ඕනෙ එකකට අත උස්සනවා. කෝ උඹලගෙ සිංහ මයිනා දැන් බලු වෙලාද? @N A K A M U R A :lol:

    මූට පොඩ්ඩක් පැහැදිලි කරල දීපන් මචන් @ruchira55

    යූඇන්පී කැබිනට් තියෙනකොට රනිල්ට "ශටප්" කිව්වම යූඇන්පී කාරයොත් කටපියාගන්නවා. හිටගෙන කෑගහන එවුන්ට "ශටප් ඇන්ඩ් සිට් ඩවුන්" කිව්වම උන් කට පියාගෙන වාඩි වෙනවා.

    ආරංචි හැටියට දැන් තියෙන කැබිනට් එකේ රනිල් ඉස්සරහ කිසිම පොහොට්ටුවෙක් අත පය වන වන කතා කරන්නෙ නෑලු. කතා කරන කෙනා දිහා එතුමා ටිකක් වෙලා බලන් හිටියත් ඇතිලු එන්න එන්න සවුන්ඩ් අඩු වෙලා මීක් මීක් ගාලා පොහොට්ටුවො සයිලන්ට් වෙනවලු.

    කනට ගහල පනත් සම්මත කරගන්න එක අපි වෙන දවසක කතා කරන්න තියාගමු
     
    • Haha
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,872
    113
    යූඇන්පී කැබිනට් තියෙනකොට රනිල්ට "ශටප්" කිව්වම යූඇන්පී කාරයොත් කටපියාගන්නවා. හිටගෙන කෑගහන එවුන්ට "ශටප් ඇන්ඩ් සිට් ඩවුන්" කිව්වම උන් කට පියාගෙන වාඩි වෙනවා.

    ආරංචි හැටියට දැන් තියෙන කැබිනට් එකේ රනිල් ඉස්සරහ කිසිම පොහොට්ටුවෙක් අත පය වන වන කතා කරන්නෙ නෑලු. කතා කරන කෙනා දිහා එතුමා ටිකක් වෙලා බලන් හිටියත් ඇතිලු එන්න එන්න සවුන්ඩ් අඩු වෙලා මීක් මීක් ගාලා පොහොට්ටුවො සයිලන්ට් වෙනවලු.

    කනට ගහල පනත් සම්මත කරගන්න එක අපි වෙන දවසක කතා කරන්න තියාගමු
    ඒවා හොද වැඩ
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    ලංකාවේ ජනගහනය අඩු නිසා market එකත් අඩුයි. ඒ නිසා නිශ්පාදන කරලා අඩුම ලාභයක් තියාගෙන වැඩිම අලෙවියකින් ගොඩ එන්න අමාරුයි.
    නමුත් මෙවැනි ගිවිසුම්වලින් බදු සහන අරගෙන අඩු මිළට නිශ්පාදනය කරලා භාණ්ඩ විකුණන opportunity එකක් ඇති වෙලා තියෙන්නේ. මොනා හරි අලුත් දෙයක් නිශ්පාදනය කරලා මේ අවස්ථාව ප්‍රයෝජනයට අරං ඉන්දියාවට අපණයනය කරගන්න ඕනි. පිටරට factories එහෙම මෙහෙට ආයෝජනය කරන්නත් කැමති වෙයි. මොකද උන්ට ලංකාවේ තුළ විතරක් නෙවෙයි ලංකාවේ ඉඳගෙන ඉන්දියාවේ වෙළඳපොලත් අල්ලන්න පුළුවන් කියලා පෙන්වන්න පුළුවන්. සිංගා, තායිලන්තය.... වගේ රටවල් සමඟත් මේ වගේ ගිවිසුම් ගහන්න ඕනි
    මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නැතුව 225ට බැන බැන ඉන්දියාවට චීනයට බැන බැන හිටියොත් එක තැන පල් වෙන එක විතරයි වෙන්නේ
    ඔන්න 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය මගින් ම නිශ්පාදනය කරන ටිපිටිප් එකටත් හොඳ මාකට් එකක් සොයාගන්න පුළුවන් වෙයි

    කතා කරන ගන දෙවි රූප. උඩින් යන හනුමන්තා වගේ ඒව
    මෙහේ එවුන් ඒවට නම් දක්ෂයි
    මම කලින් කිව්ව වගේ ටිපිටිප්, මන්චි, මැලිබන්, සිලෝන් ටී, සිද්ඩාලේප, ඩම්රෝ ...... වගේ ඒවා ලේසියෙන් ඉන්දියන් මාකට් එක අල්ලන්න පුළුවන්. IPL එක යද්දි ටීවි ඇඩ් ටිකක් විතරයි ඕනි .

    දැන් මැද පෙරදිග උණුසුම් නිසා නාවික ගමනාගමනයට කොළඹ වරායට හොඳ කලක් ඇති වෙනවා නේ. නැව් මුම්බායි කෝචීන් වලට අමුතුවෙන් උඩට ගිහින් ආයේ පහලට ඇවිත් ලංකාව වටේ යන්න ඕනි. ඉතින් ඉන්දියාවට යවන කන්ටේනර් එහෙම කොළඹ වලින්ම බාලා මන්නාරම් ගොඩ බිම් දුම්රිය මාර්ගයක් තිබුනේ නම් ඒ ටික දුම්රියෙන් ඉන්දියාවට යවන්න තිබ්බා. නැව් සමාගම් වලට වියදම් අඩු රටවල් දෙකටම වාසි වෙන අවස්ථාවක්
    ------ Post added on Jan 29, 2024 at 7:02 AM
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඉලෙක්ට්‍රෝනික් කාර්මිකයින් සහ වෙල්ඩර් ලා හිඟයක් තියෙනවා.
    ලංකාවේ එවුන් පට්ට ගණන් ඉල්ලන්නේ වැඩ කරන්නෙත් නැහැ හරියට.

    තේ කර්මාන්තෙට දෙමළු ගෙනවෙත් මෙහෙ එවුන් බැහැ කියපු හින්දනේ.
    Pakistan walin genawa ne kattiya welding walata.
     
    • Wow
    Reactions: dxx

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,465
    5,570
    113
    ඔන්න 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය මගින් ම නිශ්පාදනය කරන ටිපිටිප් එකටත් හොඳ මාකට් එකක් සොයාගන්න පුළුවන් වෙයි

    මෙහේ එවුන් ඒවට නම් දක්ෂයි
    මම කලින් කිව්ව වගේ ටිපිටිප්, මන්චි, මැලිබන්, සිලෝන් ටී, සිද්ඩාලේප, ඩම්රෝ ...... වගේ ඒවා ලේසියෙන් ඉන්දියන් මාකට් එක අල්ලන්න පුළුවන්. IPL එක යද්දි ටීවි ඇඩ් ටිකක් විතරයි ඕනි .

    දැන් මැද පෙරදිග උණුසුම් නිසා නාවික ගමනාගමනයට කොළඹ වරායට හොඳ කලක් ඇති වෙනවා නේ. නැව් මුම්බායි කෝචීන් වලට අමුතුවෙන් උඩට ගිහින් ආයේ පහලට ඇවිත් ලංකාව වටේ යන්න ඕනි. ඉතින් ඉන්දියාවට යවන කන්ටේනර් එහෙම කොළඹ වලින්ම බාලා මන්නාරම් ගොඩ බිම් දුම්රිය මාර්ගයක් තිබුනේ නම් ඒ ටික දුම්රියෙන් ඉන්දියාවට යවන්න තිබ්බා. නැව් සමාගම් වලට වියදම් අඩු රටවල් දෙකටම වාසි වෙන අවස්ථාවක්
    ------ Post added on Jan 29, 2024 at 7:02 AM
    Indian un owa aduvata hadanava bn
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    768
    93
    ලංකාවේ ජනගහනය අඩු නිසා market එකත් අඩුයි. ඒ නිසා නිශ්පාදන කරලා අඩුම ලාභයක් තියාගෙන වැඩිම අලෙවියකින් ගොඩ එන්න අමාරුයි.
    නමුත් මෙවැනි ගිවිසුම්වලින් බදු සහන අරගෙන අඩු මිළට නිශ්පාදනය කරලා භාණ්ඩ විකුණන opportunity එකක් ඇති වෙලා තියෙන්නේ. මොනා හරි අලුත් දෙයක් නිශ්පාදනය කරලා මේ අවස්ථාව ප්‍රයෝජනයට අරං ඉන්දියාවට අපණයනය කරගන්න ඕනි. පිටරට factories එහෙම මෙහෙට ආයෝජනය කරන්නත් කැමති වෙයි. මොකද උන්ට ලංකාවේ තුළ විතරක් නෙවෙයි ලංකාවේ ඉඳගෙන ඉන්දියාවේ වෙළඳපොලත් අල්ලන්න පුළුවන් කියලා පෙන්වන්න පුළුවන්. සිංගා, තායිලන්තය.... වගේ රටවල් සමඟත් මේ වගේ ගිවිසුම් ගහන්න ඕනි
    මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නැතුව 225ට බැන බැන ඉන්දියාවට චීනයට බැන බැන හිටියොත් එක තැන පල් වෙන එක විතරයි වෙන්නේ
    උඹ කියන පැත්තත් ඇත්ත 👍👍
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කොහොමද අරගල කරලා පොහොට්ටුවට වෙච්චි දේ. මයිනට කනට එකක් ගහපු ගමන් පොහොට්ටු රැල ඕනෙ එකකට අත උස්සනවා. කෝ උඹලගෙ සිංහ මයිනා දැන් බලු වෙලාද? @N A K A M U R A :lol:

    මූට පොඩ්ඩක් පැහැදිලි කරල දීපන් මචන් @ruchira55

    අහ් ඒ පාර තොපි වටලප්පං කකා සුද්දට පුක දිදී රනිල්ව බලේට ගේන්න කරපු පරගලෙත් පොහොට්ටුවේ ඵකවුන්ට් ඵකට දාන්න ඵනවද වල් පරයා..චපාති දෙකක් ගුලි කරල හොඳි නැතුව තොගේ කටේ ඔබන්න ඕන හිරවෙලා මැරෙන්න ඔය කියන බලු කථා වලට..