ඉන්දියාව සහල් අපනයනය නවතයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ඉන්දියානු රජය පවතින මිල ගණන් සහ සැපයීම අඩාල වීම නිසා බාස්මති හැර අනෙකුත් සියලු සහල් අපනයනය නවතා දමා තිබේ.

    ඉන්දියාව ලෝකයේ වැඩිම සහල් අපනයනය කරන රටක්

    පවතින උද්ධමන ආර් ථික තත්වය අනුව දේශීය පාරිභෝගිකයින්ට ප්‍රමාණවත් ලෙස සහල් සැපයීම අරමුණු කරගෙන රජය මේ වන විට අපනයනය තහනම් කොට තිබේ.

    විවිධ ප්‍රදේශ වල ගංවතුර තත්වය නිසා ප්‍රමාණවත් වී ලබාගැනීමට නොහැකි වී තිබේ

    තවද සමහර ප්‍රදේශ වල ජල පහසුකම් නොමැති වීමද ප්‍රමාණවත් වී ලබාගැනීමට නොහැකි වාතාවරනයක් ඇති වී තිබේ

    මේ නිසා වෙළඳ පොලේ සහල් මිලගණන් 3%ක ප්‍රමාණයකින් පහුගිය මාස 3 තුල වැඩි වීම සිදු වී තිබේ.

    විවිධ රටවල ඉන්දියානු සහල් පරිහරණය කරන අය මේ වනවිට තොග ගබඩා කරගැනීමට පටන් ගෙන තිබේ


    වැඩි විස්තර:


    https://www.ifpri.org/blog/indias-n...hreats-global-supply-prices-and-food-security
     
    • Like
    Reactions: Asmodeus

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔන්න ඔය වගේ වෙලාවට තමයි දේශීය ව නිපදවන හාල් වල වටිනාකම තේරෙන්නේ.. fb එකේ ඉන්න උගත් කියා ගන්න ගොබ්බස් ලා කියන්නේ ලංකාව වී වපුරන එක පාඩුයි.. ඊට වඩා ලාභෙට වෙන රටවලින් ගෙන්න පුළුවන් කියලා.. උන්ට කන්න නැති වෙනකොට අපනයනය නවත්වනවා..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ඔන්න ඔය වගේ වෙලාවට තමයි දේශීය ව නිපදවන හාල් වල වටිනාකම තේරෙන්නේ.. fb එකේ ඉන්න උගත් කියා ගන්න ගොබ්බස් ලා කියන්නේ ලංකාව වී වපුරන එක පාඩුයි.. ඊට වඩා ලාභෙට වෙන රටවලින් ගෙන්න පුළුවන් කියලා.. උන්ට කන්න නැති වෙනකොට අපනයනය නවත්වනවා..
    ඔව් ඕක මුලින්ම කිවුවේ පොනිල්ගේ ගෝලය රවී
    මුන් කරන්නේ දේශීය නිෂ්පාදකය කන එක
    මිනි මරුවෝ
     
    • Like
    Reactions: Brandy2020

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ගෝටා ගේ කාලේ හිටපු පුරන් කුඹුරා දැන් නැතිද බන් .. ඌට ඉස්සර වල්වදිච්ච කුබුරක් පෙන්න බෑ ...
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    maxresdefault.jpg
     
    • Love
    Reactions: Solo Rider

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඉන්දියාව ලෝකේ වැඩිම සහල් අපනයනය කරන රට , දෙවනියට තින තායිලන්තේ ඉන්දියාව වගේ 1/3 විතරයි අපනයනය කරන්නේ,
    තිරිඟු පිටිත් තහනම් කරා ඉන්දියාව කාලෙකට කලින් රට ඇතුලේ price වැඩි වෙන එක නවත්තන්න , එත් ලංකාවට සාර්ක් රට වලට ඒ තහනම අදාල නැහැ .
    ලංකාවට සහල් ඕන උනොත් ගන්න වෙන රටවල් තිනවා , පොඩ්ඩක් ගණන් වැඩි වෙන එක ප්‍රශ්නේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    පොන්නි සම්බා අපි නම් කන්නෑ
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ලංකාවෙත් හාල් හිඟවෙන තත්වයක් තමා පේන්නෙ නියඟය නිසා
    මේ පාර වතුර සීන් එක ලොකුවටම තියෙනවද කුඹුරු වලට බන්? නාමල් කරුණාරත්න ජෙප්පත් වැව් වලින් වතුර දියව් කිය කියා හිටියා දැක්කා.
     
    • Like
    Reactions: Solo Rider

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,931
    2
    116,001
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ පාර වතුර සීන් එක ලොකුවටම තියෙනවද කුඹුරු වලට බන්? නාමල් කරුණාරත්න ජෙප්පත් වැව් වලින් වතුර දියව් කියා කියා හිටියා දැක්කා.
    ඔව්..උඩවලව, සමණල වැව පැත්තෙ වතුර නැතුව කුඹුරු විනාස වෙන සීන් එකක් ටීවි එකේ පෙන්නුව දැක්ක.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,653
    5,506
    113
    ගෝටා ගේ කාලේ හිටපු පුරන් කුඹුරා දැන් නැතිද බන් .. ඌට ඉස්සර වල්වදිච්ච කුබුරක් පෙන්න බෑ ...
    Rajapak Regim Puppet, LOL
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    ඔව් ඕක මුලින්ම කිවුවේ පොනිල්ගේ ගෝලය රවී
    මුන් කරන්නේ දේශීය නිෂ්පාදකය කන එක
    මිනි මරුවෝ
    ඒකා කිව්වා , රු. 30 ට import හාල් කිලෝ එකක් දෙන්න පුලුවන් කියලා. දැන් ආයේ තොල් බරියා එළියට බැහැලා. පට්ටම හොරෙක් තමයි

    ඔව්..උඩවලව, සමණල වැව පැත්තෙ වතුර නැතුව කුඹුරු විනාස වෙන සීන් එකක් ටීවි එකේ පෙන්නුව දැක්ක.
    samanala wewa owned to CEB
    ------ Post added on Aug 2, 2023 at 7:00 AM
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    කොහොමත් ටව අවුරුදු දහයකින් රටේම දේවල් හදාගන්න බැරි වුනොත් ඒ හැම රටක්ම ලෝකේ වෙන රටකින් මිලදී ගන්නවා
    ඒක අනිවාර් යෙන් වෙනවා