ඉන්දියානු රජය පවතින මිල ගණන් සහ සැපයීම අඩාල වීම නිසා බාස්මති හැර අනෙකුත් සියලු සහල් අපනයනය නවතා දමා තිබේ.
ඉන්දියාව ලෝකයේ වැඩිම සහල් අපනයනය කරන රටක්
පවතින උද්ධමන ආර් ථික තත්වය අනුව දේශීය පාරිභෝගිකයින්ට ප්රමාණවත් ලෙස සහල් සැපයීම අරමුණු කරගෙන රජය මේ වන විට අපනයනය තහනම් කොට තිබේ.
විවිධ ප්රදේශ වල ගංවතුර තත්වය නිසා ප්රමාණවත් වී ලබාගැනීමට නොහැකි වී තිබේ
තවද සමහර ප්රදේශ වල ජල පහසුකම් නොමැති වීමද ප්රමාණවත් වී ලබාගැනීමට නොහැකි වාතාවරනයක් ඇති වී තිබේ
මේ නිසා වෙළඳ පොලේ සහල් මිලගණන් 3%ක ප්රමාණයකින් පහුගිය මාස 3 තුල වැඩි වීම සිදු වී තිබේ.
විවිධ රටවල ඉන්දියානු සහල් පරිහරණය කරන අය මේ වනවිට තොග ගබඩා කරගැනීමට පටන් ගෙන තිබේ
වැඩි විස්තර:
https://www.ifpri.org/blog/indias-n...hreats-global-supply-prices-and-food-security