ඉන්දියාව_පරදී:ගම්පහ_මුදලාලි_මැරේ

after

Member
Sep 5, 2009
3,692
486
0
ඉන්දියාව_පරදී:ගම්පහ_මුදලාලි_මැරේ

විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව දිනන බවට ඔට්ටු ඇල්ලූ ගම්පහ ව්‍යාපාරිකයකු රේස් බුකියට වී ක්‍රිකට් තරඟය නරඹද්දී ඉන්දියාව පැරදුණු බව ඇසීමත් සමග සිහි නැති වී ගම්පහ රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගිය බව ගම්පහ නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය පී පී ආර් පී රාජපක්ෂ මහතා ඉදිරියේ පැවැති මරණ පරීක්ෂණයේ දී කියැවිණි.

ඔහුගේ බිරිය සාක්කි දෙමින් පැවසුවේ මීට පෙර ඔහුට රෝගයක් නොතිබුණු බවයි.
හදිසි හෘදයාබාධයකින් ව්‍යාපාරිකයා මිය ගොස් ඇතැයි මරණ පරීක්ෂණයේ දී නිගමනය විය.


Lankadeepa