ඉන්දියා ඕස්ට්‍රේලියා මැච් එක

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ඉන්දියා ඕස්ට්‍රේලියා මැච් එක

    හෙට ඉන්දියාව දිනුවොත් ඉන්දියා පකිස්තාන් මැච් එකක් බලන්න පුලුවන්. ඒකද හොද, නැත්තම් හෙට ඉන්දියාව කාලා ඊලග මැච් එකෙන් පකිස්තානුත් කාල ඔය පඩ ෂෝ පෙන්නන රටවල් 2ම ගෙදර යන එකද? කට්ටිය මොකද කියන්නෙ?
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    heta indiava dinala pak vs india semiyak balan thibunoth maru..niyama gamak thiyei. final eka win karanavata wada mun eka win karn try karai natinam geval walata yan bane..
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    හෙට ඉන්දියාව දිනුවොත් ඉන්දියා පකිස්තාන් මැච් එකක් බලන්න පුලුවන්. ඒකද හොද, නැත්තම් හෙට ඉන්දියාව කාලා ඊලග මැච් එකෙන් පකිස්තානුත් කාල ඔය පඩ ෂෝ පෙන්නන රටවල් 2ම ගෙදර යන එකද? කට්ටිය මොකද කියන්නෙ?

    kawda ei kiyala kiyanda nam ba unge thethwe idala balanna eka pada show wage therenne na.mama meka kiwwa hama deyakma 1 pathen balanna epa ekai mama mehema kiwwa kiyala mama pakis ho indian wenne na mamth lankan supporter thamai:D
     
    • Like
    Reactions: milindasenarath
    හෙට ඉන්දියාව දිනුවොත් ඉන්දියා පකිස්තාන් මැච් එකක් බලන්න පුලුවන්. ඒකද හොද, නැත්තම් හෙට ඉන්දියාව කාලා ඊලග මැච් එකෙන් පකිස්තානුත් කාල ඔය පඩ ෂෝ පෙන්නන රටවල් 2ම ගෙදර යන එකද? කට්ටිය මොකද කියන්නෙ?

    heta match ekath patta match eka wei.......but aniwa heta indiawa kanawa.ita passe semis walin pakko kanawa duwanna...
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඕස්ට්‍රේලියා සාමාන්‍යයෙන් එක දිගට මැච් ඇන ගන්නෙ නෑ.
    ඒ නිසා ඉන්දියාවට ලේසි වැඩක් නෙවෙයි දිනන එක.
    මුන්ගෙන් මොකෙක් ආවත් අපිට වැඩක් නෑ.
    මේ යන විදිහට අපිට ග්‍රවුන්ඩ් සපෝර්ට් එක ගන්න පුලුවන්.
    ඕසි ලා ඉන්දියාවට ගහලා(අපි හිතන විදිහට ) අපි ෆයිනල් ආවොත් අපිට ඉන්දියන් ග්‍රවුන්ඩ් සපෝර්ට් එක අනිවා ලැබෙනවා.
    ඉන්දියා දිනලා පකිස් එක්ක සෙමි ෆයිනල් ආවොත් අපිට පුංචි යුද්දයක් බලා ගන්න ඇහැක් වේවි.