අපි හැමෝම කොයි හරි පක්ශෙකට පොඩි හරි හිතේ කැමැත්තක් තියනවා , ඒක එක එක්කෙනාගේ ගෙදර වටපිටාව , තමන්ට තියන දේශපාලන වාසි , රස්සාවට බිස්නස් එකට තියන වාසි නිසා වෙන්න පුලුවන්. ඒකට ඉතින් මුකුත් කියන්න බෑ . මොකද වාසියක් ගන්න මම වගේම අපි මිනිස්සු හැමෝම කැමති.
තමන් කැමති පක්ශේ වෙනුවෙන් එක එක්කෙනා එක එක විදියට දෙවල් කරනවා ,
ඔය හැමදේම ගැන හිතලා බැලුවොත් , හිතෙන්නේ නැද්ද ඔය දේවල් නිකන් තාවකාලික , ක්ශනික දේවල් කියලා?
මේ දෙවල් වලට වඩා හොද නැද්ද
අදම ඔයාගේ පක්ශෙන් ගිහින් අහන්න , මට මෙන්න මෙහෙම රටක් ඕන ,
පක්ශේ වගේම ඒ පුද්ගලයා ගැනත් හොයලා බලන්න , මතක ඇතුව බලන්න එයා කියන දේවල් වෙනුවෙන් එයා පෙනී ඉන්නවද කියලා. කාලෙන් කාලේට කියන දේවල් වෙනස් කරන කෙනෙක්ද කියලා. පක්ශ මාරු කරන්න පුලුවන් ඒත් ප්රතිපත්ති මාරු කරන්න බෑ.
ඔය ඔක්කොමත් හරි , අන්තිමට බලන්න ඔය කියන මනුස්සයා අර මම කිව්ව ෆ්රරයිඩ් රයිස් කන කාලේ වෙනකල් තමන් එක්ක තමන්ගේ පැලට වෙලා ලුනුයි බතුයි කන්න එයිද කියලා? එහෙම එන්න බැරි මනුස්සයෙක් මෙහෙම සිස්ටම් එකක් හදයිද?
ප්රශ්න කරන්න , වැරදි තියනවා නම් පක්ශේ හදන්න වෙනස් කරන්න බල කරන්න, ඒත් බැරි නම් හරි පක්ශෙකට හරි පුද්ගලයෙකුට සහය දෙන්න .
මේක හැමෝටම තෙරෙන්නෙ නැතිවෙයි , විශේශයෙන් ටිවි එකේ පත්තරේ විතරක් අප්ඩේට් වෙන මිනිස්සුන්ට , ගමේ පොඩි මිනිස්සුන්ට. ඒ අයට මේක එයාලාගෙ භාශාවෙන් කියලා දෙන්න .
අරයට මෙයාට නෙවෙයි අපිට ජය!
තමන් කැමති පක්ශේ වෙනුවෙන් එක එක්කෙනා එක එක විදියට දෙවල් කරනවා ,
- පෝස්ට් එකක් වෙන්න පුලුවන් ,
- රැස්වීමක කතා කරනවා වෙන්න පුලුවන්. ඒ වෙනුවෙන් පක්ශෙන් එයාට සල්ලී දෙනවා වෙන්න පුලුවන් ,
- බිස්නස් එකට සපොට් එකක් වෙන්න පුලුවන්,
- ටකරන් ගෙවල් වෙන්න පුලුවන් , සහන වාසි දෙන නිසා වෙන්න පුලුවන්.
ඔය හැමදේම ගැන හිතලා බැලුවොත් , හිතෙන්නේ නැද්ද ඔය දේවල් නිකන් තාවකාලික , ක්ශනික දේවල් කියලා?
- දෙන ටකරන් ටික කාලයයි හිල් වෙනවා,
- ඔය පාස් කරන ටෙන්ඩර් එක එයාලාට බලේ තියනකල් විතරයි ,
- පෙට්රල් අඩුවට චන්ද කාලේ විතරයි ,
- මේ සල්ලි මේ පොස්ට් දාන කල් විතරයි කියලා?
මේ දෙවල් වලට වඩා හොද නැද්ද
- ටකරන් වෙනුවට දිගටම සල්ලි එන බිස්නස් එකක් හදාගත්තොත්? , ටකරන් අද ගන්නවද? නැත්තම් බිස්නස් එකෙන් ශීට්ම දාගන්නවද?
- ටෙන්ඩර් එක හොරෙන් පාස් කරනවා වෙනුවට ටෙන්ඩර් එක නිකම්ම පාස් වෙන තැනට බිස්නස් එක ගෙනාවොත්? අද හෙට විතරක් නෙවෙයි , කාලයක් දුවන්න පුලුවන් නේද?
- පෙට්රොල් අද අඩුවට ගහනවද නැත්තම් ඉස්සරහට නිකන් වගේ renewable energy පාවිච්චි කරනවාද ?
- පෝස්ට් දදා 5000ක් ගන්නවද ? නැතුව Digital Marketing Agency ඒජන්සියක් පටන් අරන් ඩොලර් ගන්නවද ?
අදම ඔයාගේ පක්ශෙන් ගිහින් අහන්න , මට මෙන්න මෙහෙම රටක් ඕන ,
- ඔයාලා මේ තැනට මේ රට ගෙන්න කරන්නේ මොනවද ?
- මේ වෙනකල් කරේ මොනවද?
- කවුද මේ දේවල් වලට මූලික වෙන්නෙ ?

Last edited: