ඉන්දීය අයවැයෙන් මෙවර ලංකාවට රුපියල් කෝටි 1,032ක දැවැන්ත මුදලක්.. 🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    ඉන්දීය අයවැයෙන් ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක්


    2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.​

    එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන බව වාර්තා වෙයි.
    ගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 245කි.

    කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙවර ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්කර ඇති බවය.

    2025 වර්ෂය සඳහා ඉන්දීය අයවැය ඊයේ (01) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය විසින්ය.

    එම අයවැයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ඉන්දීය රුපියල් කෝටි 20,516ක මුදලක් වෙන් කර ඇති අතර එම මුදලින් විදෙස් රටවල් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,483ක් වෙන් කර ඇත.
    ඉන්දීය අයවැයෙන් විදෙස් රටවල් සඳහා වෙන් කළ වැඩිම මුදල ලෙස දැක් වුණේ ඉන්දීය රුපියල් කෝටි 2,150ක මුදලකි.
    එම මුදල වෙන් කර තිබුණේ භූතානය වෙනුවෙන්ය.

    ගියවර ඉන්දීය අයවැයෙන් භූතානය වෙනුනෙන් ඉන්දීය රුපියල් කෝටි 2,068ක මුදලක් වෙන්කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දුනි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    පොන්නයෙක් ලංකාවේ ජනාධිපති වෙලා ලංකාව වැටිච්ච තැනක් ලංකාවට ඉන්දියාවේ අයවැයයෙන් සල්ලි වෙන් කරනවා කියන්නේ ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් ගානටම වැටිලා 🤮🤮
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පොන්නයෙක් ලංකාවේ ජනාධිපති වෙලා ලංකාව වැටිච්ච තැනක් ලංකාවට ඉන්දියාවේ අයවැයයෙන් සල්ලි වෙන් කරනවා කියන්නේ ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් ගානටම වැටිලා 🤮🤮
    "ගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 245කි."


    ;)
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    අනුර කුමාර පොන්න වේසිගේ පුතා ඉන්දියාවෙ අයවැයෙන් සල්ලි වෙන් කරගන්න තරම් අසරන වෙච්ච වේසිගේ පුතෙක්.
     
    • Haha
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    රිලා ජෙප්පා. රිලා නුලේ පුක පලන් ගියේ :lol: :lol:

    කොහෙද බල්ලෝ පුක පැලුවේ.තෝ කථා කරන්නේ තොගේ පවුලේ ඵකෙක් ගැනද?🤣

    රේගු හොරාට ගූ යන්නම දුන්නේ අද තමා🤣🤣

    තාම අඬනවා ඉවරයක් නෑ🤣

    දැන් ඉතිං පරණ ත්‍රෙඩ් බම්ප් කරපං ගොඩේ පොන්නයා🤣🤣
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    කොහෙද බල්ලෝ පුක පැලුවේ.තෝ කථා කරන්නේ තොගේ පවුලේ ඵකෙක් ගැනද?🤣

    රේගු හොරාට ගූ යන්නම දුන්නේ අද තමා🤣🤣

    තාම අඬනවා ඉවරයක් නෑ🤣
    එක නුලක බනිනව. අනිත් නුලේ ගුණ වයනවා. වෙසම ගති සල්ලි වලට. ටිපිකල් බයියෝ 🥴 🥴 🥴
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    එක නුලක බනිනව. අනිත් නුලේ ගුණ වයනවා. වෙසම ගති සල්ලි වලට. ටිපිකල් බයියෝ 🥴 🥴 🥴

    අදානි කියන්නේ ඉන්දියාවද හරකෝ?🤣

    අදානි කියන්නේ හොරෙක් කියලා ඉන්දියාවේ උන්‍ම කියනවා🤣

    2019 අළුත් ඵකවුන්ට් ඵකක් හදාගත්ත නිසාද තෝ බයියෙක් වෙන්නේ නැත්තේ🤣
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    රිලා ජෙප්පා. රිලා නුලේ පුක පලන් ගියේ :lol: :lol:
    ආදනීගේ බිජ්ජ කටට ගන්න ගමන් මේ වාර්තා කරන්නේ....

    අදානි කියන්නේ ඉන්දියාවද හරකෝ?🤣

    අදානි කියන්නේ හොරෙක් කියලා ඉන්දියාවේ උන්‍ම කියනවා🤣
    ඉන්දියාව පුල පුලා බලන් හිටියේ ඒකට තමා.උන්ට ඕන රටවල් උන්ට ඕන විදිහට රූකඩ වගේ නටවන්න ඕවා දීලා...අපේ රටේ බලය නැතුව හිඟා කකා ඉන්න විපක්ෂයෙ ඉන්න ගොබ්බ රැළත් මූට ඒක කරලම දෙයි වගේ මේ යන විදිහට.

    ඉස්සර වෙලා තොට ලැජ්ජාවක් කියලා දෙයක් තියනද කියපන්කෝ :lol: :lol:
    ------ Post added on Feb 9, 2025 at 6:39 PM
     
    • Haha
    Reactions: Walter White

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    ආදනීගේ බිජ්ජ කටට ගන්න ගමන් මේ වාර්තා කරන්නේ....

    උඹල අදානිට කරන ඒවා අපිනම් කරන්නේ නෑ 🤣🤣

    ආදනීගේ බිජ්ජ කටට ගන්න ගමන් මේ වාර්තා කරන්නේ....




    ඉස්සර වෙලා තොට ලැජ්ජාවක් කියලා දෙයක් තියනද කියපන්කෝ :lol: :lol:
    ------ Post added on Feb 9, 2025 at 6:39 PM

    මොකක්ද බල්ලෝ ලැජ්ජාව? අදානිට හොරා කියපු ඵකද?🤣

    ඉතිං උෟ හොරා නේ.



     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    උඹල අදානිට කරන ඒවා අපිනම් කරන්නේ නෑ 🤣🤣



    මොකක්ද බල්ලෝ ලැජ්ජාව? අදානිට හොරා කියපු ඵකද?🤣

    ඉතිං උෟ හොරා නේ.
    ඉන්දියාව පුල පුලා බලන් හිටියේ ඒකට තමා.උන්ට ඕන රටවල් උන්ට ඕන විදිහට රූකඩ වගේ නටවන්න ඕවා දීලා

    අදානි කියන්නේ ඉන්දියාවද හරකෝ?🤣

    මෙනවද පොන්නයෝ මේ කියවන්නේ... :lol: :lol: අදනිගෙ රිලාවගේ බිජ්ජ කටේ තියනාද කියවන්නේ​

     

    Similar threads