ඉන්දීය රෝ ඔත්තු සේවය
ඉන්දීය රෝ ඔත්තු සේවය විසින් තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන්නේ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කල බව තමනට පැවසුයේ කැබිනට් ඇමතිවරුන් සිවු දෙනෙකු විසින්ම බව ‘ද හින්දු’ මාධ්‍යවේදිනී මීරා ශ්‍රීනිවාසන් පැවසීය.
ඇය මේ බව සදහන් කලේ කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න විසින් කරන ලද ප්‍රකාශයකට විරෝදය පල කරමිනි.
මේ අතර අද ජනාධිපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරමින් පැවති මාධ්‍ය හමුවකදී එම මාධයවේදිනිය කියා සිටියේ මෙම තොරතුර මුලින්ම තමනට දුන්නේ ‘රේන්බෝ කලර්’ ඇමතිවරයෙක් බවයි.
දේදුනු වර්ණය ලොව පුරා පිලිගැනෙන්නේ සමලිංගිකයන්ගේ වර්ණය ලෙසයි.

copyright:lankacnews
කවුද මේ........................?

copyright:lankacnewsකවුද මේ........................?