ඉන්දීය_ගගනගාමී_හොරු

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    sathuranga vettai කියලා tamil filmඑකක් තියනවා

    හොයාගෙන බලපල්ලා එකේ ඔය කතාව තියනවා

    මුන් දෙන්න ඔක බලලා පැලැන් කරන්න ඇති අනිවා.

    :rolleyes:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    😂 Aneth eka, business karana onama ekek NASA eke astronauts suit eka gena denagena inna ona kiyala ekekuth nehene 😂

    අමුතුවෙන් දැනගන්න දෙයක් නැහැ.දැක්කහම තෙරෙන්නෙ නැද්ද?ඇස්ට්‍රොනට් අදුම ගෙදර ගේන්න දෙනවයැ.කාන්දම් වැඩෙ හරි ගියානම් බිස්නස් කාරයා හබක්.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,941
    1
    12,245
    113
    අදාළ නෑ නේ
    5502fec1b514f.jpeg
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එකම ජාන නේ :cool:

    මම හිතුවේ ලංකාවේ විතරයි කියලා අන්ඩයෝ ඉන්නේ.බලනකොට ඉන්දියාවේ ඊට හපන් නේ.:D






    :lol::lol::lol:
    මරු කතාව ඕයි. මට හිතාගන්න බැරි මුන් දෙන්න සිරාවටම කපටිද මෝඩයොද කියල........


    indian karayo thmi pattama athal denne.. :lol:

    buhahahaha

    +11


    ගගන ගාමියගේ ඇදුමවත් අදුර ගන්න බැරි ලොකු ව්‍යාපාරිකයෙක්


    Rep14+++
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    ඇත්ත ගඟනගාමියෙක් උනත් ගෙදර ඉන්නකොට, කඩේ යනකොට, බිස්නස් වැඩක් කතාකරන්න යද්දි ගඟනගාමි කිට් එක ඇඳන් ඉන්නවයැ. මේ අහුවෙච්ච එකා. අනේ මන්දා