ඉන්දුනිසියාවේ සිනාබුන් ගිනිකන්ද නැවතත් සක්‍රිය වී තිබෙනවා. ගිනිකන්දෙන් නිකුත්වෙන සල්ෆර් ඩයොක්සයිඩ් විශවායුව සහ අළු නිසා අවට ප්‍රදේශවල ජනතාවට සෞඛ්යම අවදානමක් ඇති නිසා ප්‍රදේශ වාසීන්ට ඉවත්වන්නැයි රජය දන්වා තිබෙනවා. දැනටමත් භූමිය මත පතිතවූ අලු සහ රොඩුවලින් අඟල් 3-5 පමන තට්ටුවක් සෑදි තිබෙනවා.
වසර 400කට පසුව සක්‍රීය වී ඇති මෙම ගිනිකන්ද ඉදිරියේදි මහත් විනාශයක් ගෙනදෙමින් පුපුරා යැමට හැකිබව භූ විද්‍යඥයන් පෙනවා දෙනවා.
https://www.straitstimes.com/asia/se-asia/indonesias-mount-sinabung-erupts-for-second-time-in-3-days