ඉන්දුනිසියාවේ සිනාබුන්

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඉන්දුනිසියාවේ සිනාබුන් ගිනිකන්ද නැවතත් සක්‍රිය වී තිබෙනවා. ගිනිකන්දෙන් නිකුත්වෙන සල්ෆර් ඩයොක්සයිඩ් විශවායුව සහ අළු නිසා අවට ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍යම අවදානමක් ඇති නිසා ප්‍රදේශ වාසීන්ට ඉවත්වන්නැයි රජය දන්වා තිබෙනවා. දැනටමත් භූමිය මත පතිතවූ අලු සහ රොඩුවලින් අඟල් 3-5 පමන තට්ටුවක් සෑදි තිබෙනවා.

    වසර 400කට පසුව සක්‍රීය වී ඇති මෙම ගිනිකන්ද ඉදිරියේදි මහත් විනාශයක් ගෙනදෙමින් පුපුරා යැමට හැකිබව භූ විද්‍යඥයන් පෙනවා දෙනවා.




    https://www.straitstimes.com/asia/se-asia/indonesias-mount-sinabung-erupts-for-second-time-in-3-days
    st_20200811_fderupt_5878057.jpg
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඔය දුම, අළු නිසා පරිප්පු කන්නේ සිංගප්පුරුව හා මැලේසියාවයි
     
    • Like
    Reactions: D_Mad

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ගිනි කන්දෙන් පිටවෙන අළු හා දුම සුළඟ සමග එන්නේ ඉහතින් කියපු රටවල් දෙකට. ඒ කාලෙට පාරවල් නිසි අයුරෙන් පේන්නේ නැති වෙනවා. වාතයේ දුවිලි අංශු වැඩිවෙනකොට මුඛ ආවරණ පළඳින ලෙස දැනුවත් කරනවා. එහෙම නැතිවුනොත් වියලි කැස්ස හා උගුරේ ආසාදන ඇති වෙනවා. සමහර විට ඇස් දැවිල්ල ඇති වී රතු වෙනවා. පුදුම දුකක් විඳින්න වෙන්නේ.

    ayeth Tsunamiyak eida oka pupuranakota?
    ඔව්. එහෙම බලපෑමක් නැතුවම නොවේ. කොහොමත් අවධානයෙන් ඉන්න වෙනවා. සිහිපත් කිරීමට ස්තුති