ඉන්දුනීසියන් ගර්ල්ස් පොට්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොර ජාවාරම්වල නිරතව සිටින ඇතැම් පුද්ගලයන් ඒවා නිරුපද්‍රිතව කරගෙන යැම සඳහා කුලී නිවාස ඉතා අධික සහ නොවටිනා මිල ගණන් වලට කුලියට ගැනීම නොරහසකි. මත්ද්‍රව්‍ය සහ ගණිකා ජාවාරම් ඉතා ලෙහෙසියට පහසුවට කරගෙනයැම සඳහා සමහර ජාවාරම්කරුවෝ කුලී නිවාස ලොකු මිල ගණන් වලටගනු ලබන්නේ ඇතැම් අයිතිකරුවන් මිල මුදල්වලට ඇති තන්හාව සහ කෑදරකම ගැන හොඳින් දන්නා කියන නිසාය. විශේෂයෙන් මහජන අවධානය ඉතා අඩුවෙන් යොමුවන විශාල තාප්පවලින් වටවූ නිවාස සහ නිවාස සංකීර්ණවල හුදෙකලා මාර්ගවල පිහිටිසුඛෝපභෝගී නිවාස මේ ජාවාරම්කරුවන් වැඩිපුර භාවිතයට ගන්නේ පොලීසිය සහ ආරක්ෂක අංශ වලින් ගැලවී තම ව්‍යාපාරය රිසිසේ කරගෙන යැම සඳහාය.

    මෙවැනි ජාවාරම්වල නිරත පුද්ගලයෝ ඉතා "ගුප්ත'අයවන අතර ඔවුන් සිය අසල්වාසීන් සමඟ ද එතරම් සම්බන්ධතාවක් නොපවත්වන් තමන්ගේ ජාවාරම් ඒ අයට හෙලිවීමට ඉඩකඩ ඇති නිසාය. මෙලෙස ලොකු මුදලක් ගෙවා කුලියට ගන්නා නිවසවල හතර වටේට සී.සී.ටී.වි කැමරා සවිකරගෙන ලොකු මුදලක් ගෙවා මිලදී ගන්නා ඉතා දරුණු සුනඛයන්ද පිරිවරාගෙන ඇතැම් ජාවාරම්කරුවෝ සිය ජාවාරම්වල නිරත වන්නේ රාත්‍රී කාලයේද වීම විශේෂයකි.

    අහල පහල නිවෙස්වල පිහිටා ඇති සී.සී.ටී.වී කැමරා ගැනද විශේෂයෙන් සොයා බලන මෙවැනි ජාවාරම්කරුවෝ අසල්වැසියන්ගේ නිවෙස් වල ඇති එවැනි ආරක්ෂිත කැමරා තමන්ගේ නිවෙස දෙසට එල්ලවී ඇත්දැයි නිරතුරුවම සොයා බලන්නේ සහ ඇතැම් අවස්ථාවල ඒ ගැන අසල්වැසියන් සමඟ මත ගැටුම් වලට යන්නේ ඔවුන් හොර රහසේ සිදුකරන ජාවාරම පොලිසියට හසුවෙතැයි බියෙිනි. මෙලෙස ලොකු මිලකට කුලියට ගන්නා නිවාසවල සිට ජාවාරම්කරුවන් සිදුකළ ජාවාරම් රැසක් පොලීසිය පසුගිය කාලයේදී අනාවරණය කරගෙන තිබිණි. ගල්කිස්ස පොලිස් වසමේ අල්විස් මවතේද සුඛෝපභෝගී නිවෙසක කුලී පදනම මත ගෙන මහා පරිමාණයෙන් සිදුකරගෙන ගිය ගණිකා ජාවාරමක් වැටලීමට පානදුර වලාන දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකට පසුගියදා හැකිවිය.

    මෙහි විශේෂත්වය වුයේ ඉන්දුනීසියාවෙන් සංචාරක වීසා මගින් මෙරටට ගෙන්වා ගැනුණු කතුන් මෙම සුඛෝපභෝගී කුලී නිවෙසේ තබාගෙන ගණිකා ජාවාරම් නිරත කළ පුද්ගලයන්ද පොලීසියට කොටුවීමය. ලැබුණු රහසිගත තොරතුරකට අනුව මේ වැටලීම සිදුකැරුණේ ඒපිළිබඳව දින කීපයක්ම තොරතුරු සොයා බැලීමෙන් අනතුරුවය. අදාල දෙමහල් සුඛෝපභෝගී නිවෙස ජාවාරම්කරුවන් විසින් ලබාගෙන තිබුණේ මාසයකට රුපියල් ලක්ෂ 3ක මුදලකටය.එහි අයිතිකරු එම මුදලට ලොල්වී එය ලබාදී තිබිණි. විදේශ කතුන් මෙරටට ගෙන්වා සිදුකරන කාම ජාවාරමක් මෙහි සිදුවන බව ඔහු දැන සිටියාද නැද්ද යන්න මෙතෙක් පැහැදිලි නැත.

    අදාල නිවෙසේ සිටින ඉන්දුනීසියානු කාන්තාවන් විවිධ මිල ගණන්වලට හොර රහසේ ඉතා සුක්ෂමව අලෙවිකරන බව ඒවන විටත් සොයාගෙන තිබිණි. පොලීසිය අදාල සුඛෝපභෝගී නිවෙස වටලන්නේ ජාවාරම්කරුට හිතාගත නොහැකි මොහොතකය. මේ සුඛෝපභෝගී නිවෙසේ සිටි රුමත් ඉන්දුනීසියානු කතුන් පස්දෙනකු අත්අඩංගුවට ගැනෙන්නේ එලෙසය.මේ කතුන් අවුරුදු 20,23,25,26,28 වයස්වල පසුවන අය බවද හෙලිව සිදුකරන ලද ප්‍රශ්න කිරීම වලදීය. අදාළ ගණිකා මධ්‍යස්ථානයේ කළමණාකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු හතලිස් හැවිරිදිය, මෙම ස්ථානයට ස්ථානයට පැමිණෙන ගැනුම්කරුවන් පැයකට රුපියල් පහලොස්දහසක් ගෙවා ඉන්දුනීසායානු කාන්තාවන්ගෙන් සේවය ලබාගන්නා බවද විමර්ශනයේදී හෙලිවිය. . ඉන්දුනීසියානු කතුන් පස්දෙනා සහ එහි කළමණාකරු පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරී විසින් ගල්කිස්ස පොලීසියට භාර වෙන්නේ ඉන්අනතුරුවය.ඒ වැඩිදුර විමර්ශන සඳහාය. මේ අතර දිනකට රුපියල් අටදහසකට ලබාගත් කුලී නිවෙසක සිට ගණිකා ජාවාරමක් සිදුකළ පුද්ගලයකු වැල්ලවත්ත පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේද පසුගියදාය.

    සැකකරු24 හැවිරිදි අයෙකි. ඔහු මේ ගණීකා මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබුණේ වැල්ලවත්ත නගරයේ කුලියට ගත් ස්ථානයකය. ඔහු තම පෙම්වතීය දිනකට රුපියල් හයදහසක මුදලකට සලෙලුන්ට අලවිකර‍ෙ තිබුණු බවදවිමර්ශනවලදී හෙලිවිය. පොලිස් හදිසි අවස්ථා119 අංකයටලැබුණු තොරතුරකට අනුව වැල්ලවත්ත පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයෝ වැටලීම සිදු කළ අතර සැකකාර කළමණාකරු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මේ සැකකරුතම සුරුපී‍ පෙම්වතිය සහ තවත් තරුණීයක අදාල කුලී ස්ථානයේ තබාගෙන අලෙවිකර ඇති බව අනාවරණය විය.

    එම තරුණියන් දෙදෙනාද සැකපිට අත්අඩංගුවට ගැණිනි. ඉන් එක් අයෙක් කිරුලපන පදිංචිකාරියකි. අනෙකා කාන්තාවගේ පදිංචිය අගලවත්ත ප්‍රදේශයේය. අත්තර්ජාලයේ දැන්වීම් දමා කාන්තාවන් අලවිකළ ස්ථානයක් ද මහරගම අපේක්ෂා රෝහල අසල කුලී නිවෙසක පවත්වාගෙන යද්දී එය වැටලීමට මහරගම පොලීසියේ දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පරීක්ෂක ජයරත්න ඇතුළු කණ්ඩායමට හැකිවිය. අලෙවිකිරීම සඳහා එහි සිටි කතුන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගැනිණි. මීගමුව, කට්ටුව ප්‍රදේශයේ කුලියටගත් ස්ථානයක පවත්වාගෙන ගිය ගණිකා ජාවාරමක් වැටලීමට මීගමුව මුලස්ථාන පොලීසියේ දුෂණය වැටලීමට මීගමුව මුලස්ථාන පොලීසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට හැකිවුයේ පසුගියදාය.එහිසිටි කතුන් දෙදෙනකු සහ කළමනාකාරවරිය අත්අඩංගුවටගැනිණී.

    ගල්කිස්ස සේරම් පාරේ කුලී ස්ථානයක සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා ජාවාරමක් වටලා එහි අලෙවි කිරීමට සිටි කතුන් සිව්දෙනකු සහ කළමනාකරුද අත්අඩංගුවට ගනු ලැබුවේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසිනි. පානදුර නගරයේ ප්‍රධාන විදීයේ මාර්ගය ආසන්නයේ රුපියල් හැටදහසක මාසික කුලියට ලබාගත් සුවිසල් නිවෙසක ඉහළ මාලයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු තීපොල වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට හැකිවිය.ප්‍රධාන පොලිස් පරික්ෂක චමීල නිශ්ශංක ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකරන ලදී. ප්ලාස්ටික් කැන් 4ක් පමණ ද කසිප්පු බැරල් 50ක පමණද ගෝඩා, තඹදගර ගැස් සිලින්ඩර රෙගියුලේටර්,වතුර මෝටර් ඇතුළු උපකරණ රැසක් සොයාගැනිණි.


    -අමල් රණබාහු-
     
    • Love
    Reactions: Bitter Truth

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,386
    113
    Kaduwela
    ආ ඒජන්ට් හිච්චි, බඩු පොට් වලට පැනලා රේඩ් කරන්නත් දැන් එබුසෙන් කට්ටිය දාලා වගේ.
     
    • Like
    Reactions: Master malli

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Nodakin lankawe policiyata mewa thamaiy dan penne.politician la kudu gena ewa, wali goda dana ewa , gas kapana ewa un allanne naa. Aparadene bn indonesian kali tika
     
    • Like
    Reactions: tilvin-silva

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මහරගම අපේක්ෂා රෝහල අසල කුලී නිවෙසක පවත්වාගෙන යද්දී එය වැටලීමට මහරගම පොලීසියේ දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පරීක්ෂක ජයරත්න ඇතුළු කණ්ඩායමට හැකිවිය.
    මම ඔය නිකන් ලංකා සයිට් එකේ ඇඩ් එකකට කෝල් කලාම
    මහරගම හොස්පිටල් එක ගාවට ඇවිත් කෝල් එකක් දෙන්න කිව්වා යකෝ
    අහවල් එකත් එක්ක හිරි වැටිලා ගියා සිංහලු
    ඔය නම්බර් ඇත්තද බලන්න කෝල් කලේ කම්මැලි කමට
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම ඔය නිකන් ලංකා සයිට් එකේ ඇඩ් එකකට කෝල් කලාම
    මහරගම හොස්පිටල් එක ගාවට ඇවිත් කෝල් එකක් දෙන්න කිව්වා යකෝ
    අහවල් එකත් එක්ක හිරි වැටිලා ගියා සිංහලු
    ඔය නම්බර් ඇත්තද බලන්න කෝල් කලේ කම්මැලි කමට
    නෑ බන් මේ එතන නෙවෙයි , මම දැන් චෙක් කරලා බැලුවා වෙන පොට් එකක් අල්ලලා තියෙන්නේ , උඹ ඔය කියන්න පොට් එක තියෙන්නේ hospital එක ළඟ ඉඳන් කටුවාවල පැත්තට එනකොට තියෙන්නේ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Mahaa jaawaram kiwwata okkoma allala thiyenne badu pot ne :lol:

    Munta badu pot walata panina eka tharam athal ekak loweth naa wage...pannath policiyata aapassata wedi thiyanneth nane :lol:

    E nisa baya nathuwa mun allanawa ewa lol
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගනිකා මධ්‍යස්ථානයක් වටලා කළමනාකාරිනිය සහ තවත් කාන්තාවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

    රුපියල් 3000 සහ 5000 අතර මිලකට මෙම කාන්තාවන් අලෙවි කර ඇතැයි පොලිසිය කියය.
    අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 25 සහ 41 ක පසුවන්නන් අතර ඔවුන් පානදුර වක්වැල්ල මොරටුව මඩොල්සියම හා හම්බන්තොට ප්‍රදේශවල පදිංචි කාරියන්ය.
    සැකකාර කාන්තාවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
    ලංකාදීප
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    සුපර්මාකට් එකේ Norwegian salmon & goat cheese ටිකක් ඉතුරු වෙයි ටික දවසකට.
    බඩු පොට් අයිතිකාරයො පොලිසියෙන් අල්ලන් ගිහින් නේ. 🤭
     
    • Haha
    Reactions: Smartm