ඉන්දුනීසියාවේ භූමිකම්පාවක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    ඉන්දුනීසියාවේ භූමිකම්පාවක්

    ඒකක 7ක ප්‍රබල භුකම්පනයක් සමග ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්



    breaking-lombok-5july2018-999161.jpg


    ඉන්දුනීසියාවේ ලොම්බෝක් දුපතේ මිට සුළු මොහොතකට පෙර රිච්ටර් ඒකක 7 ක අගයකින් යුත් ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය නිවේදනය කරනවා.

    භුමිකම්පාවත් සමග ඉන්දුනීසියානු ආපදා ඒකකය විසින් එරටට සුනාමි අනතරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

    මෙම භූමිකම්පාව ගොඩබිම සිදුව ඇති බැවින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර සිටිනවා.

    මිට සතියකට පමණ ඉහතදී ලොම්බෝක් දුපතේ සිදුවූ ඒකක 6.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් පුද්ගලයින් 17 දෙනෙක් මරුමුවට පත් වුනා.



    neth fm
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    ඉරිදා දවසටම භූමිකම්පා/සුනාමි එන්නේ ඇයි?ලංකාවට ආපු සුනාමියත් ආවේ ඉරිදා දවසක.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙම භූමිකම්පාව ගොඩබිම සිදුව ඇති බැවින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර සිටිනවා.

    avatar562642_9.gif