ඉන්දුනීසියාවේ භූමිකම්පාවක්
ඉන්දුනීසියාවේ ලොම්බෝක් දුපතේ මිට සුළු මොහොතකට පෙර රිච්ටර් ඒකක 7 ක අගයකින් යුත් ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය නිවේදනය කරනවා.
භුමිකම්පාවත් සමග ඉන්දුනීසියානු ආපදා ඒකකය විසින් එරටට සුනාමි අනතරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මෙම භූමිකම්පාව ගොඩබිම සිදුව ඇති බැවින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර සිටිනවා.
මිට සතියකට පමණ ඉහතදී ලොම්බෝක් දුපතේ සිදුවූ ඒකක 6.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් පුද්ගලයින් 17 දෙනෙක් මරුමුවට පත් වුනා.
neth fm
ඒකක 7ක ප්‍රබල භුකම්පනයක් සමග ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්