ඉන්දුනීසියාවේ මහා විනාශයක් 384ක් මරුට සිය ග&#
Palu quake
ඊයෙ හවස සිදුවූ 7.5ක ප්රභල භූමිකම්පාවෙන් සහ ඉන් පසුව එහි බලපැමෙන් සිදුවූ සුනාමියෙන් මෙම්ම විනාශය සිදු වුනා...
Almost 400 are dead and 540 injured after a 6.1 magnitude tremor hit the central Indonesian island of Sulawesi on Friday followed by a massive 7.5 magnitude earthquake.
Indonesia's disaster agency's Sutopo Purwo Nugroho withdrew an earlier warning to residents of a tsunami..
වතුර පාර
But three hours later Indonesia's geophysics agency said there had been one, and hundreds have now died..
The cities of Palu and Donggala were struck by 10ft waves which demolished houses and swept away cars
සුද්ද වෙලාම ගිහින්
මුහුදු වෙරලේ මිනි පා වෙවී තියනවලු තාම.. සුද්ද කිරිමේ කණ්ඩායම් යුහුසුලුව වැඩලු
පවුලේ අයද හොයන්නේ මේ

භූමිකම්පාවෙන් හොලවලා වතුරෙන් හෝදගෙන ගිහින්
අපට අවුල නෑ වගේ..
මහ රැලිවලට අහුවෙලා
කඩන් වැටිච්ච බිල්ඩින් අස්සෙ මිනිස්සු හිර වෙලාලු..
මොනවද ඉතුරු ?
වරාය කඩන් ගිහින්
මුන් සේරම අල්ලාහ්ගෙ සෙට්1ක් උනත් පව් ඉතින් මිනිස්සුනේ..