ඉන්දුනීසියාවේ මහා විනාශයක් 384ක් මරුට සිය ග&#

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉන්දුනීසියාවේ මහා විනාශයක් 384ක් මරුට සිය ග&#

    Palu quake
    ඊයෙ හවස සිදුවූ 7.5ක ප්‍රභල භූමිකම්පාවෙන් සහ ඉන් පසුව එහි බලපැමෙන් සිදුවූ සුනාමියෙන් මෙම්ම විනාශය සිදු වුනා...

    4624472-6221127-Indonesian_earthquake-a-36_1538207767870.jpg


    4627754-6221127-The_aerial_image_of_the_main_highway_in_Palu_which_was_cut_due_t-m-137_1538219624832.jpg

    Almost 400 are dead and 540 injured after a 6.1 magnitude tremor hit the central Indonesian island of Sulawesi on Friday followed by a massive 7.5 magnitude earthquake.

    4627758-6221127-Aerial_image_of_the_devastation_in_Palu_city_in_central_Sulawesi-m-135_1538219587579.jpg

    Indonesia's disaster agency's Sutopo Purwo Nugroho withdrew an earlier warning to residents of a tsunami..

    4611818-6221127-Houses_along_the_coastline_in_the_Indonesian_city_of_Palu_were_s-a-24_1538207764460.jpg

    වතුර පාර

    4627756-6221127-image-m-142_1538219762094.jpg

    But three hours later Indonesia's geophysics agency said there had been one, and hundreds have now died..

    4627752-6221127-An_aerial_view_of_the_coastal_area_of_Palu_city_central_Sulawesi-m-136_1538219609906.jpg

    The cities of Palu and Donggala were struck by 10ft waves which demolished houses and swept away cars

    4627746-6221127-image-m-147_1538220013432.jpg

    සුද්ද වෙලාම ගිහින්

    4627628-6221127-image-a-98_1538217669829.jpg

    මුහුදු වෙරලේ මිනි පා වෙවී තියනවලු තාම.. සුද්ද කිරිමේ කණ්ඩායම් යුහුසුලුව වැඩලු

    4627624-6221127-image-a-100_1538217766031.jpg


    4627616-6221127-image-a-102_1538217801414.jpg


    4627626-6221127-image-a-106_1538217838345.jpg

    පවුලේ අයද හොයන්නේ මේ :sorry::sorry:

    4626112-6221127-image-a-40_1538208214620.jpg

    භූමිකම්පාවෙන් හොලවලා වතුරෙන් හෝදගෙන ගිහින් :sorry:

    4627300-6221127-image-a-95_1538215297646.jpg

    අපට අවුල නෑ වගේ..

    4627762-6221127-A_handout_photo_made_available_by_the_Indonesian_National_Board_-m-139_1538219677841.jpg


    4626090-6221127-image-a-48_1538208408519.jpg


    4626696-6221127-image-a-86_1538211502658.jpg


    4626104-6221127-image-a-38_1538208166822.jpg

    මහ රැලිවලට අහුවෙලා

    4627618-6221127-image-a-109_1538217982996.jpg

    කඩන් වැටිච්ච බිල්ඩින් අස්සෙ මිනිස්සු හිර වෙලාලු..

    4626700-6221127-image-a-92_1538211654833.jpg

    මොනවද ඉතුරු ?

    4626110-6221127-image-a-43_1538208298974.jpg


    4627760-6221127-A_handout_photo_made_available_by_the_Indonesian_National_Board_-m-138_1538219653037.jpg

    වරාය කඩන් ගිහින්

    මුන් සේරම අල්ලාහ්ගෙ සෙට්1ක් උනත් පව් ඉතින් මිනිස්සුනේ..

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    උන්ගේ රට ලොකු නිසාද මන්දා උන් දන්නෙත් නැහැ උන්ගේ රටට සුනාමියක් ආවා කියලා:rofl::rofl:.මම දන්න ඉන්දුනීසියන් කෙල්ලෙක්ගෙන් ඇහුවා ඒකි අහනවා කවද්ද කියලා.:rofl:
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    දුකයි තමා බං. අර වීඩියෝව බැලුවනම් මුහුද ගලාගෙන එනවා හොඳට පේනවා :(:(
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,091
    10,672
    113
    කවුරුවත් මේවට පවු කියන්න එපා මේක තමයි උන් අදහන අල්ලගෙ කැමැත්ත,

    ඉන්දුනිසියන් කාරයෝ අල්ලට කැමතිනම් , මේ අල්ලගෙ කැමැත්ත නම් , අපි මොකටද මේවට දුක්වෙන්නේ
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,138
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මුස්ලිම් පල්ලියක එකක් පෙන්නනව අල්ලට වැඳ වැඳ ඉන්න කොට පල්ලිය හෙල්ලෙනව..උන්ට හිතෙන්නෙ නැද්ද දන්නෑ අල්ලා භූමිකම්පා,සුනාමිත් එක්ක ලෝකෙ මැව්වෙ ඇයි කියල..පව් ඉතින් කවුරු උනත් මැරිච්ච මිනිස්සු :(
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කවුරුවත් මේවට පවු කියන්න එපා මේක තමයි උන් අදහන අල්ලගෙ කැමැත්ත,

    ඉන්දුනිසියන් කාරයෝ අල්ලට කැමතිනම් , මේ අල්ලගෙ කැමැත්ත නම් , අපි මොකටද මේවට දුක්වෙන්නේ

    Kauru unath Minissune ,Machan. Eka nisa help kranna ona puluwan nam. Mea vage velavedi , dog kenekuta unath help ekak denna ona.. Galle valata sunami apu time ekedi, Sinhala Minissu , Muslim ayata help kala. E vagema ,Muslim ayath ,sinhala Minissunta help kala. For example----sunamiyen gasa gena ,podi sinhala girl kenek, gasa gena giye, Muslim village ekakata. Noyekuth aya, Daruva thamange yai kiya gena ,avath, Real Parents la ena kam ,katavath bara denne naha kiyala, True parents la hoyala, Mea Muslim Aya visin, True mother, father tama ,Daruva bara dunna safely. E vage onama samajayaka good people lath innava.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    ඒක වෙනම කාළගුණ සීන් එකක්ලු,මේ භූමිකම්පාවට සම්බන්ධ නෑ


    මම ඒත් බැලුව අච්චර දුරක වෙච්ච එකක් අපිට ආවෙ කොහොමද කියලා. තෑන්ක්ස් මචන් ++
     
    • Like
    Reactions: kinkon

    Thakshila90

    Member
    Sep 28, 2018
    97
    6
    0
    කවුරුවත් මේවට පවු කියන්න එපා මේක තමයි උන් අදහන අල්ලගෙ කැමැත්ත,

    ඉන්දුනිසියන් කාරයෝ අල්ලට කැමතිනම් , මේ අල්ලගෙ කැමැත්ත නම් , අපි මොකටද මේවට දුක්වෙන්නේ
    Nikan Thirisannu wage hasirenna epaa ban. Un allawa adahewwata mithyaa dustiyaka hitiyata unuth api wage atalodahamin kampaawena minussu.

    Minada ubalage bavuddakam ban?
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    කවුරුවත් මේවට පවු කියන්න එපා මේක තමයි උන් අදහන අල්ලගෙ කැමැත්ත,

    ඉන්දුනිසියන් කාරයෝ අල්ලට කැමතිනම් , මේ අල්ලගෙ කැමැත්ත නම් , අපි මොකටද මේවට දුක්වෙන්නේ


    උන් මිත්‍යාදුෂ්ඨික කියලා අපි ආගම් වාදියො වෙන්ඩ ඔනෙ නැ බන්..බුදු දහම දර්ශණයක් අපෙ රටෙ බුද්ධ දර්ශනය ආගම්ක් කරලා දැන් එකයි ධර්මය පිරිහෙන්ඩ පටන් අරන් තියෙන්නෙ...:(:(