BUMP++
Rummy678 Well-known member Nov 15, 2015 8,435 3,074 113 Namunukula Jun 3, 2018 #81 BUMP++ Reactions: Deleted
Deleted Well-known member Aug 7, 2016 8,967 6,340 113 Jun 3, 2018 #82 Rummy678 said: BUMP++ Click to expand...
Sachith777 Well-known member Nov 29, 2008 3,770 578 113 SL Jun 3, 2018 #83 godak dewal danagathta bn indonesia gana thanks machan ++ Reactions: Deleted
Deleted Well-known member Aug 7, 2016 8,967 6,340 113 Jun 3, 2018 #84 ratedGTR said: බොරු දාන්න එපා යකෝ නෝමල් ගනන් යන්නේ ST- 3000-5000 LG- 8000-12000 depends on your negotiation skills Click to expand...
ratedGTR said: බොරු දාන්න එපා යකෝ නෝමල් ගනන් යන්නේ ST- 3000-5000 LG- 8000-12000 depends on your negotiation skills Click to expand...
Deleted Well-known member Aug 7, 2016 8,967 6,340 113 Jan 3, 2020 #86 Deleted said: Click to expand... Priyantha Jayasekara - බාලී දිවයින, ඉන්දුනිසියාව වැනි රටවල පානීය ජලය ආරක්ෂාසහිත බව ඔබේ වීඩියෝවේ සදහන් වෙනවා. එහෙ සාමාන්‍යය ටැප් වතුර පානය කරලා ඔබලා දෙන්නා නිරුපද්‍රීතව යහතින් ආපු එක ලොකු පිනක්! මේ රටවල පානීය ජලයෙන් හුගාක් බඩේ අමාරු හැදෙනවා. කොටින්ම කියුවොත් මේ රටවල හැදෙන බඩේ අමාරුවට සුද්දෝ "බාලී බෙලි" (Bali Belly) යන අනුවර්ත නාමයක් පවා පටබැදලා තියනවා (Bali Belly කියලා නිකමට -google කරලා බලන්න) මෙවන් වතුරින් හෝදන එලවලු පලතුරු පවා අපවිත්‍රයි. ඒ නිසා පානීය ජලය පමනක් නොවෙයි, අමු සැලඩ් වරිග, තෙත සහිත පිගන් වලින් කෑම කන එක ඇගට ගුණ නැහැ. දත් මදින්න පවා බෝතල් ජලය පාවිච්චි කරන්න කියලයි නොයෙකුත් ට්‍රැවල් පොත් වල තියෙන්නෙ. ඔබට මේ දේ තවත් හොදින් තේරුම් කරන්න මේ ලින්ක් එක හොදින් කියවා බලන්න. https://www.covermore.com.au/blog/travel-tips/bali-belly
Deleted said: Click to expand... Priyantha Jayasekara - බාලී දිවයින, ඉන්දුනිසියාව වැනි රටවල පානීය ජලය ආරක්ෂාසහිත බව ඔබේ වීඩියෝවේ සදහන් වෙනවා. එහෙ සාමාන්‍යය ටැප් වතුර පානය කරලා ඔබලා දෙන්නා නිරුපද්‍රීතව යහතින් ආපු එක ලොකු පිනක්! මේ රටවල පානීය ජලයෙන් හුගාක් බඩේ අමාරු හැදෙනවා. කොටින්ම කියුවොත් මේ රටවල හැදෙන බඩේ අමාරුවට සුද්දෝ "බාලී බෙලි" (Bali Belly) යන අනුවර්ත නාමයක් පවා පටබැදලා තියනවා (Bali Belly කියලා නිකමට -google කරලා බලන්න) මෙවන් වතුරින් හෝදන එලවලු පලතුරු පවා අපවිත්‍රයි. ඒ නිසා පානීය ජලය පමනක් නොවෙයි, අමු සැලඩ් වරිග, තෙත සහිත පිගන් වලින් කෑම කන එක ඇගට ගුණ නැහැ. දත් මදින්න පවා බෝතල් ජලය පාවිච්චි කරන්න කියලයි නොයෙකුත් ට්‍රැවල් පොත් වල තියෙන්නෙ. ඔබට මේ දේ තවත් හොදින් තේරුම් කරන්න මේ ලින්ක් එක හොදින් කියවා බලන්න. https://www.covermore.com.au/blog/travel-tips/bali-belly
ROCCO-X Well-known member May 12, 2017 10,076 3,535 113 Pls wear a MASK Feb 14, 2020 #89 JVP සමඟ බඩු ගහමු.