ඉන්දු-චීන ගැටුම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    ට්‍රම්ප් කාරයත් මැදිහත් වෙන්න හැදුවා නේද මේකට.චීනේ වැඩේට කැමති වුනේ නෑලු.ඊට පස්සේ දෙගොල්ලෝ සාකච්ඡාවෙන් විසඳ ගන්නවා කියලා දෙපැත්තේ උන් ටෝක් දුන්නා.ඔය විසඳගෙන තියෙන්නේ සාකච්ඡාවෙන්..ඉන්දියාවේ 20ක් ඉවරලු.


    චීන්නු දේශසීමාවට යුද ටැංකි යවද්දී නම් හිතුනා මේ පාර බරටම දෙන්න තමයි යන්නේ කියලා..




    ඉන්දියාවටත් නිකන් හිටියේ නෑ.ලොරි පුරෝලා යවලා තිබ්බේ.



    පක්කොයි,චීන්නුයි ඉන්දියාවෙන් කෑලි කෑලි කඩා ගන්නවා තමයි පේන්නේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආ..දැන් චිනෙත් කෑල්ලක් ඕනි කියනවද 🤭

    උනුත් මේ හම්බයෝ වගේ තමයි.අවස්ථාව ආපු ගමන් කොහෙන් හරි කෑල්ලක් කඩා ගන්න දූපතක් අල්ලා ගන්නමයි මාන බලන්නේ.67දී කෑල්ලක් කඩා ගත්තා.

    ඉන්දියාවේ නැගෙනහිර පැත්තේ ප්‍රාන්ත එහෙමත් චීනේට් අයිති කියලාලු උන් කියන්නේ.
     
    • Like
    Reactions: kinkon

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,683
    893
    113
    Hoda wade India kiyanne machan mata nam epa karapu jathiyak .. unge podi ekage idan no manners ban patta attitude thiyenne hoda ewn innawa eth un 100/ 2 k wage thama .. un hithanne un thama bright n talent kiyala ... un ekka wada jaralama epa wela inne ..
     
    • Like
    Reactions: funkyguy89

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උනුත් මේ හම්බයෝ වගේ තමයි.අවස්ථාව ආපු ගමන් කොහෙන් හරි කෑල්ලක් කඩා ගන්න දූපතක් අල්ලා ගන්නමයි මාන බලන්නේ.67දී කෑල්ලක් කඩා ගත්තා.

    ඉන්දියාවේ නැගෙනහිර පැත්තේ ප්‍රාන්ත එහෙමත් චීනේට් අයිති කියලාලු උන් කියන්නේ.
    ඉස්සර ඉන්දියාව පකිස්තානෙ කියන්නෙ එකම රටක්නෙ..Landlocked එකට තියෙනකොට චීන්නුත් කෑල්ලක් නැතුව බෑ කියල අත අරින්නෙ නැතුව ඇති.
     
    • Like
    Reactions: Genuine and XpressM