ට්රම්ප් කාරයත් මැදිහත් වෙන්න හැදුවා නේද මේකට.චීනේ වැඩේට කැමති වුනේ නෑලු.ඊට පස්සේ දෙගොල්ලෝ සාකච්ඡාවෙන් විසඳ ගන්නවා කියලා දෙපැත්තේ උන් ටෝක් දුන්නා.ඔය විසඳගෙන තියෙන්නේ සාකච්ඡාවෙන්..ඉන්දියාවේ 20ක් ඉවරලු.
චීන්නු දේශසීමාවට යුද ටැංකි යවද්දී නම් හිතුනා මේ පාර බරටම දෙන්න තමයි යන්නේ කියලා..
ඉන්දියාවටත් නිකන් හිටියේ නෑ.ලොරි පුරෝලා යවලා තිබ්බේ.
පක්කොයි,චීන්නුයි ඉන්දියාවෙන් කෑලි කෑලි කඩා ගන්නවා තමයි පේන්නේ.
