ඉන්දු-පකිස්තාන් යුද්දයට තප්පර කිහිපයයි.

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    කාශ්මීර් කියන්නේ මහා ම.... මහා වනයක්. වර්ග සැතපුම් මෙච්චරක් විසාලයි. ඉතින් මොකද්ද මේකේ තියෙන විශේෂත්වය?:lol::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl: අන්තිමට උන් දෙගොල්ලො හොද වෙලා බැට් මෑන්නුයි සුපර් මෑන්නුයි හොරු ටික අල්ලගත්ත වගේ වැඩක් වෙයිද දන්නෙ නෑ :lol: අනාත සින්හලු ටික මෙහෙට වෙලා මරාගන්නවා තාම
    ඔව් බන් මෝඩියයි ඉම්රානුයි කියන්නෙත් අපේ රනිලුයි මහින්දයි වගේ ඇති. :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    North Korea, US maraganna onna menna gihin Trumpui Kimai yalu una... :rofl: E hinda munta ona magulak karaganna kiyala ape wadak balan hitiyama iwarai :rolleyes::rolleyes:
    ට්‍රම්ප්ට ලකුණු දාගන්න ඔන්න චාන්ස් එක :yes: දැන් ඉම්රානුයි මෝඩියි ඇමරිකාවට ගෙන්නලා සාකච්චාවක් කරා නං මනුස්සයට නොබෙල් සාම තෑග්ග ගන්න පුළුවන්
     
    • Like
    Reactions: miyuruds
    ට්‍රම්ප්ට ලකුණු දාගන්න ඔන්න චාන්ස් එක :yes: දැන් ඉම්රානුයි මෝඩියි ඇමරිකාවට ගෙන්නලා සාකච්චාවක් කරා නං මනුස්සයට නොබෙල් සාම තෑග්ග ගන්න පුළුවන්

    :lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කාශ්මීර් කියන්නේ මහා ම.... මහා වනයක්. වර්ග සැතපුම් මෙච්චරක් විසාලයි. ඉතින් මොකද්ද මේකේ තියෙන විශේෂත්වය?:lol::P

    ඒ වනේ තමයි මහ බැංකු හොරා හැංගිලා ඉන්නේ :P
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Pakistan walata gahanna lesi wenne na shape wela yayi :dull:

    image.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ada kale super powers gahaganna yanne na ban degolloma dannawa un gahadattama wenne un awrudu ganakin anik unta wada passata yana bawa. anik ratawaluth hari sathutui india passata yanawada US, China hema :rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,057
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ada kale super powers gahaganna yanne na ban degolloma dannawa un gahadattama wenne un awrudu ganakin anik unta wada passata yana bawa. anik ratawaluth hari sathutui india passata yanawada US, China hema :rofl:

    කෝපි කාලෙ වගේ නෙවෙයි දැන් තියෙන භාන්ඩ වලින් යුද්ද කරොත් රට හැඳිගෑවිලාම යනව කියන උන් දන්නව.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පකිස්තානෙට න්‍යෂ්ටික අවි තියෙනවා නේද මේකේ 0 කියල තියෙන්නේ මොකෝ :oo:

    ටේබල් එක හදලා තියෙන්නේ ඉන්දියාවේ එකෙක්ලු