ඔච්චර තමා සීරියස් යුද්දයක් කරන්නේ නෑ ඕකුංනිහඬතාවය තමයි භයානකම හැබැයි මම හිතන්නේ නෑ රටවල් දෙක යුද්දෙකට පැටලෙයි කියල
ඔච්චර තමා සීරියස් යුද්දයක් කරන්නේ නෑ ඕකුංනිහඬතාවය තමයි භයානකම හැබැයි මම හිතන්නේ නෑ රටවල් දෙක යුද්දෙකට පැටලෙයි කියල


ඔව් බන් මෝඩියයි ඉම්රානුයි කියන්නෙත් අපේ රනිලුයි මහින්දයි වගේ ඇති.අන්තිමට උන් දෙගොල්ලො හොද වෙලා බැට් මෑන්නුයි සුපර් මෑන්නුයි හොරු ටික අල්ලගත්ත වගේ වැඩක් වෙයිද දන්නෙ නෑ
අනාත සින්හලු ටික මෙහෙට වෙලා මරාගන්නවා තාම

ට්‍රම්ප්ට ලකුණු දාගන්න ඔන්න චාන්ස් එකNorth Korea, US maraganna onna menna gihin Trumpui Kimai yalu una...E hinda munta ona magulak karaganna kiyala ape wadak balan hitiyama iwarai
![]()
දැන් ඉම්රානුයි මෝඩියි ඇමරිකාවට ගෙන්නලා සාකච්චාවක් කරා නං මනුස්සයට නොබෙල් සාම තෑග්ග ගන්න පුළුවන් ට්‍රම්ප්ට ලකුණු දාගන්න ඔන්න චාන්ස් එකදැන් ඉම්රානුයි මෝඩියි ඇමරිකාවට ගෙන්නලා සාකච්චාවක් කරා නං මනුස්සයට නොබෙල් සාම තෑග්ග ගන්න පුළුවන්


කාශ්මීර් කියන්නේ මහා ම.... මහා වනයක්. වර්ග සැතපුම් මෙච්චරක් විසාලයි. ඉතින් මොකද්ද මේකේ තියෙන විශේෂත්වය?![]()

Pakistan walata gahanna lesi wenne na shape wela yayi![]()

ada kale super powers gahaganna yanne na ban degolloma dannawa un gahadattama wenne un awrudu ganakin anik unta wada passata yana bawa. anik ratawaluth hari sathutui india passata yanawada US, China hema![]()
Pakistan walata gahanna lesi wenne na shape wela yayi![]()
![]()

පකිස්තානෙට න්‍යෂ්ටික අවි තියෙනවා නේද මේකේ 0 කියල තියෙන්නේ මොකෝPakistan walata gahanna lesi wenne na shape wela yayi![]()
![]()
පකිස්තානෙට න්‍යෂ්ටික අවි තියෙනවා නේද මේකේ 0 කියල තියෙන්නේ මොකෝ![]()