ඉන්දු-පකිස්තාන් යුද්දයට තප්පර කිහිපයයි.

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
ඉන්දු-පකිස්තාන් යුද්දයට තප්පර කිහිපයයි.

Both sides shot down fighter jets.
Both ready to declare war on each other.
1000KG bombs droppoed.
Nuclear nations at war.
Pakistan Air Space close to International flights

Time to bring some money to the table lads...
 
Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    'We don't want war'
    The Pakistan military spokesman continued that Pakistan "engaged" six targets across the Line of Control, the de facto border that divides Indian and Pakistan-administered Kashmir."But we want peace so we decided we won't attack any military target. We ensured there was no loss of life or collateral damage. We logged six targets, we logged their supply depots, but [we] didn't want to do it at the cost of peace in the region, so we did air strikes in the open ground."It appears he's saying that Pakistani aircraft chose not to bomb six targets it had identified.

    Pakistan: Our F-16 was not shot down
    There are Indian reports that a Pakistan F-16 fighter jet has been shot down. But Maj Gen Ghafoor denied that was the case and said no F-16 was used in the operation.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    D0ZM6QxWkAA3u9L

    D0ZM6QRXcAAhm_R

    indian pilots 2nnek kenek allagena kiyalath kiyanawa?
    ඔව්. එක එහෙමයි කියලා කියනවා. පකිස්තාන් උන් නැහැයි කියනවා.. කෙලියක් වෙයි වගේ.. චීනා කොහෙන්හරි ඇත දාලා පෙට්‍රල් දානවා ඕකට ලොවෙත් නැතිවෙන්න.. අනිවාර්යෙන් චයිනා පකිස්තාන් බැක් කරනවා.. යුඇස් එයිඩ් නැති නිසා පක්කුත් චිනාගෙන් ගන්න තියන දේ ගන්නවා.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඔව්. එක එහෙමයි කියලා කියනවා. පකිස්තාන් උන් නැහැයි කියනවා.. කෙලියක් වෙයි වගේ.. චීනා කොහෙන්හරි ඇත දාලා පෙට්‍රල් දානවා ඕකට ලොවෙත් නැතිවෙන්න.. අනිවාර්යෙන් චයිනා පකිස්තාන් බැක් කරනවා.. යුඇස් එයිඩ් නැති නිසා පක්කුත් චිනාගෙන් ගන්න තියන දේ ගන්නවා.

    :yes::yes:

    meh sare nam kawuruth pitipassata yanne nathi patai indian un return ekata strike kalama mama hithuwe ethanin nathara wei kiyala
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland

    tamilnaduwata gahanna ona. kari demalu inne
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    tamilnaduwata gahanna ona. kari demalu inne
    එකෙන්ම මේ පාරනම් හැමිනෙයි වගේ.. චුන්නක්කුලම් මොකක්ද නියෂ්ටික බලාගාරයක් තියනවා නේද ඔය අමුඩ කොටේ වගේ කෑල්ලේ.. එකට හුකලා ඇරියොත් ලංකාවටත් බඩු බනිස්..
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    :yes::yes:

    meh sare nam kawuruth pitipassata yanne nathi patai indian un return ekata strike kalama mama hithuwe ethanin nathara wei kiyala

    MY3 sir ta kenthi giyoth un degollontama war declare karala ape Forces bassawai:growl:

    Un degollo MY3 gen kaiwage
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    එකෙන්ම මේ පාරනම් හැමිනෙයි වගේ.. චුන්නක්කුලම් මොකක්ද නියෂ්ටික බලාගාරයක් තියනවා නේද ඔය අමුඩ කොටේ වගේ කෑල්ලේ.. එකට හුකලා ඇරියොත් ලංකාවටත් බඩු බනිස්..

    lankawata badu hamba unoth ela ban. sinhalunta refugee wela athma maru kara ganna puluwan :nerd:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    lankawata badu hamba unoth ela ban. sinhalunta refugee wela athma maru kara ganna puluwan :nerd:
    සිංහලු සරණාගත විසා ගහනවට විරුද්ද උනොත් විරුද්ද වෙන්නේ රෝහිනියාකාරයෝ තමා. රෝහිනියා උන් දැන් යුරෝපියන්ස්ලානේ.. :P
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    SL - India flights cancel karala neda
    ඒ මොකද බන් ඒ?? කාශ්මීර් පැත්තට ශ්‍රී ලන්කන් උන් ෆ්ලයි කරන්නේ නැහැනේ.. පක්කුන්ට සපෝට් එකට වර්ජනය කරන්න ගිහින්ද? හොදම ආදායම් ලැබෙන රූට් එක.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,167
    34,781
    113
    තෝරු මෝරු කෙළගනිද්දි අපි වගේ හාල් මැස්සෝ තැලෙයිද බොලව්?