ඉන්දු-පකිස්තාන් යුද්දයට තප්පර කිහිපයයි.

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Thama nadda makabawila?

    :lol: උන්ට ඉස්සෙල්ල අපි මකබෑවිලා යයිද දන්නෙ නෑ බන්, දෙගොල්ලොම නියුක් කරගන්න ගිහින් වැරඩිලාවත් අපිට කැරකුනොත් අනාත සින්හලු ටිකට ඉකවෙලාම යනව :lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    :lol: උන්ට ඉස්සෙල්ල අපි මකබෑවිලා යයිද දන්නෙ නෑ බන්, දෙගොල්ලොම නියුක් කරගන්න ගිහින් වැරඩිලාවත් අපිට කැරකුනොත් අනාත සින්හලු ටිකට ඉකවෙලාම යනව :lol:
    indian or pakis unge rocket launcher wala software wala target location code kaallaka bug ekak ehema thinbboth ithin degollongoma nukes watenne sinhalunge thatteta.
    aba gediya map eken chus welama yai
    :baffled:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0

    :lol: උන්ට ඉස්සෙල්ල අපි මකබෑවිලා යයිද දන්නෙ නෑ බන්, දෙගොල්ලොම නියුක් කරගන්න ගිහින් වැරඩිලාවත් අපිට කැරකුනොත් අනාත සින්හලු ටිකට ඉකවෙලාම යනව :lol:
    :P:P:P

    සිරා නම් කොරියාවේ එකෙක්නෙ.. එකා කොරියන් පත්තරෙන් දකී උබලට වෙච්ච විනාසේ.. කමිටුවක් පත් කරයි.. රෝ එකෙන් කලේ කියයි..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    indian or pakis unge rocket launcher wala software wala target location code kaallaka bug ekak ehema thinbboth ithin degollongoma nukes watenne sinhalunge thatteta.
    aba gediya map eken chus welama yai
    :baffled:

    uthurata of puththalamata watunanm hodai
    ethkota apita saranaagathayo wdiytata ausi yanna puluwan:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland

    :lol: උන්ට ඉස්සෙල්ල අපි මකබෑවිලා යයිද දන්නෙ නෑ බන්, දෙගොල්ලොම නියුක් කරගන්න ගිහින් වැරඩිලාවත් අපිට කැරකුනොත් අනාත සින්හලු ටිකට ඉකවෙලාම යනව :lol:

    විසි එක්වෙනි සියවසේ රාජ්ජයන් දෙකක් ගත්ත නිවැරදිම තිරණය වෙනව එහෙම උනොත් :D
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    බයවෙන්න දෙයක් නෑ ලකේගල තියන රාවන රජුගෙ මිසයිල ආරක්ශන පද්දති ක්‍රියත්මක වෙලා ලන්කාව බෙරෙයි.
     
    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    බයවෙන්න දෙයක් නෑ ලකේගල තියන රාවන රජුගෙ මිසයිල ආරක්ශන පද්දති ක්‍රියත්මක වෙලා ලන්කාව බෙරෙයි.

    :lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    බයවෙන්න දෙයක් නෑ ලකේගල තියන රාවන රජුගෙ මිසයිල ආරක්ශන පද්දති ක්‍රියත්මක වෙලා ලන්කාව බෙරෙයි.
    Ravana Defense System (RDS) in action :love::love:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බයවෙන්න දෙයක් නෑ ලකේගල තියන රාවන රජුගෙ මිසයිල ආරක්ශන පද්දති ක්‍රියත්මක වෙලා ලන්කාව බෙරෙයි.

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බයවෙන්න දෙයක් නෑ ලකේගල තියන රාවන රජුගෙ මිසයිල ආරක්ශන පද්දති ක්‍රියත්මක වෙලා ලන්කාව බෙරෙයි.
    ඒවගෙ කෑලි ගලවන් ගිහින් ඇති දැන් සිංහලු ලිප්ගල් බඳින්න රෙදි හෝදන්න එහෙම :rofl:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    ප්ලේන් දෙක වට්ටුවට පස්සේ කිසි ආරංචියක් නෑ නේද.

    නිහඬතාවය තමයි භයානකම හැබැයි මම හිතන්නේ නෑ රටවල් දෙක යුද්දෙකට පැටලෙයි කියල
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ප්ලේන් දෙක වට්ටුවට පස්සේ කිසි ආරංචියක් නෑ නේද.

    :rofl: අන්තිමට උන් දෙගොල්ලො හොද වෙලා බැට් මෑන්නුයි සුපර් මෑන්නුයි හොරු ටික අල්ලගත්ත වගේ වැඩක් වෙයිද දන්නෙ නෑ :lol: අනාත සින්හලු ටික මෙහෙට වෙලා මරාගන්නවා තාම