මරුසිරා;22980815 said:ඔව් එක හරි .අපේ දුර්වලකම් පිළිගන්න ඕන වැරදි හදාගන්න ඕන .කුසල් මෙන්ඩිස් ඇරෙන්න හොද ස්ථාවර පිතිකරුවෙක් තාම ටීම් එකේ හැදිලා නැ බොලින් වලට වඩා පිතිකරු හිගය අපිට බලපානවා .ඉස්සර ලංකාව ගේම ගැහුවේ තනිකර පිති කරුවන්ගෙන්
සනා අරවිනද සන්ඟ මහේල නැතත් දිල්ෂාන් වගේ එකෙක්වත් අපිට ඕන දිනන්න නම්
හේර වගේ ස්පින්ර් කෙනෙකුත් ඕන වෙනවා
යකෝ බැට්ස්මන් ලගෙ අවුලක් නෑ උන්ට තව exp විතරයි ඕන..
kjp ඉන්නව,කුසල් මෙන්ඩිස් ඉන්නව,දික්වැල්ල ඉන්නවා..,දනුෂ්ක ගුණතිලක ඉන්නව මුනවීරය ඉන්නව..තව කොච්චර ඉන්නවද යකෝ.. මැතිව්ස්.. ආ එතකොට අසේල ගුණරත්නය..
බොලින්ග් වලට මාලිගයයි කුලලයයි හැලුනම replacement එකක් නෑ..
ඉස්සර අපි මැච් ගැහුවෙ බැටින්ග් වලින් ම නෙවේ බන්..
ගොඩක් t20 දින්නේ මාලිංගය නිසා..
death overs + spinners ලගෙන් ගේම ගැහුවෙ..
දැන් අවුලකට තියෙන්නෙ බොලින්ග් පැත්ත විතරයි..
ඒක හදාගත්තාම ගොඩ..


බංගලි අපිත් එක්ක වලියක් දාගත්තෙ නැත්තන් ෆයිනල් එකේදි අපි සප් කරන්නෙ බංගලින්ට වෙන්න තිබුන

