ඉන්ධනහල්-වෙත-විද්‍යුත්-වාහන-ආරෝපන-පරිපථ ....

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    යතුරුපැදි වෙනුවට නැවතත් පාපැදිය භාවිතා කිරීම ව්‍යාප්ත කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

    බයික් තියෙන අපිද පාරවල් වල ට්‍ර්‍රැෆික් හදන්නේ. එහෙම නැත්නම් පාරෙන් බාගයක් බදු අරගෙන එක මිනිහෙක් විතරක් යන්න අපි වගේ බයික් 6 ක විතර ඉඩගන්න කාර් ද? ‍පොඩි මිනිහටම තමයි කෙලින්න හදන්නේ. තනි මිනිහෙක් රොද හතරේ වාහනෙක යන එකයි අඩු කරන්න ඔනි. ‍
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    යතුරුපැදි වෙනුවට නැවතත් පාපැදිය භාවිතා කිරීම ව්‍යාප්ත කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

    බයික් තියෙන අපිද පාරවල් වල ට්‍ර්‍රැෆික් හදන්නේ. එහෙම නැත්නම් පාරෙන් බාගයක් බදු අරගෙන එක මිනිහෙක් විතරක් යන්න අපි වගේ බයික් 6 ක විතර ඉඩගන්න කාර් ද? ‍පොඩි මිනිහටම තමයි කෙලින්න හදන්නේ. තනි මිනිහෙක් රොද හතරේ වාහනෙක යන එකයි අඩු කරන්න ඔනි. ‍

    eka nam atta kathawa bn
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    50KW charger nam 15mins walin witara puluwan 80% charge karanna :)

    Ayyo machan hariyata details hoyagena naha 4 houts yanne L2 charger walata. ewa tiyenne gewal walata.. 50KW ewa tamai mewala danne mewalin 15mins charge karanna puluwan

    82%ක් චාර්ජ් වෙන්න විනාඩි 59ක් ගියා ලංකාවේ මුල්ම චාර්ජ් එකේදී

    https://www.facebook.com/patali.cha....1073741870.1435124643435716/1571105053171007


    hqkVlS9.jpg


    zYAfsfI.jpg
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ඕවා තව තැන් වල හදන්න ඕනේ මචන් එතකොට ෂෙඩ් වල තදබදේ අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ සුපර්මාකට් වල, පාකින් තැන් වල වගේ

    yes
    target should be super markets ,hotels,... like that
    then will be more use full
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113


    කොලබ එන උන්ට හොදයි වාහනේ චාර්ජ් වෙන්න දාල වැඩට ගිහින් එන්න පුළුවන්.

    ඔව් හොඳම වැඩේ උදේ වාහනය දානවා charge වෙන්න , සවසට ඇවිත් ගන්නවා ,ඔය වැඩේ හැමදාම කරන්න අවශ්‍ය වෙන්නෙත් නෑනේ , සතියකට දෙපාරක් වගේ වෙයි ඕනේ නම්.

    හැබැයි ලංකාවේ විදුලිය නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ ඕවා ගෙනාවත් එක්කම :yes:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Aniwa machan shed eke oka charge wenakan nikan inna bane..
    restaurant wage ewa target karala danna oni, minissu kama ganna nawattadddi charge wenna danna puluwan

    Ehema unoth issarahata loku restaurant, supermarket wage ewaye ownerslama mewa set karai minissu gennaganna puluwan nisa. Leaf walin ehema kattiya dura gaman yanawaluda machan?
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අපේ මිනිස්සුන්ට තියන හදිස්සියත් එක්ක ඕක සෑහෙන අමාරුවෙයි. විනාඩියක්වත් ඉන්න බැරි මිනිස්සුනේ ඉන්නේ. වාහනේම බැටරි එක චාජ් වෙන සිස්ටම් එකක් නැද්ද මචන්? දැන් අපේ නෝමල් වාහනේ ස්ටාට් වෙලා තියන බැටරිය චාජ් වෙන විදියක් නැද්ද?
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අපේ මිනිස්සුන්ට තියන හදිස්සියත් එක්ක ඕක සෑහෙන අමාරුවෙයි. විනාඩියක්වත් ඉන්න බැරි මිනිස්සුනේ ඉන්නේ. වාහනේම බැටරි එක චාජ් වෙන සිස්ටම් එකක් නැද්ද මචන්? දැන් අපේ නෝමල් වාහනේ ස්ටාට් වෙලා තියන බැටරිය චාජ් වෙන විදියක් නැද්ද?

    Meketh break gahaddi wage waste wena energy eka store karaganna hadala athi ara hybrid wala wage. kohomath ita wada nam ganna bari wei machan
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    A. සිරියා;18962690 said:
    Appa ehemada. Matath hithuna mun apita adareta nam neme denawa aththe kiyala. Samaharavita ungen ganna wahana walta monawa hari free sin ekak athi machan

    mn ban unit tikak gahanna baluwe.... eakak 4m wenewa.... eakath 1 vehicle....
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • චිරි චිරි වැස්ස;18962696 said:
    "එමෙන්ම යතුරුපැදි වෙනුවට නැවතත් පාපැදිය භාවිතා කිරීම ව්‍යාප්ත කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා":eek::eek::eek::eek::eek:

    Amathi thuma ahaganna wage hadanne :dull: